ඊයේ (10) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 19 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.
මිය ගිය අය අතරට වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 04 ක් , අවුරුදු 60 වැඩි පුද්ගලයින් 15 දෙනෙක් අයත්.
ඒ සමඟින් මෙරට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 13,927 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
