ඊයේ (31) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 17 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.
මිය ගිය අය අතරට වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 06 ක්, අවුරුදු 60 වැඩි පුද්ගලයින් 11 දෙනෙකු පමණයි.
මෙරට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 13,760 ක් දක්වා ඉහළ ගොස් තිබේ.