ඊයේ (01) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 10 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.
මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු එක් පුද්ගලයෙක් , වයස අවුරුදු 30 - 59 අතර එක් පුද්ගලයෙක්, අවුරුදු 60 වැඩි පුද්ගලයින් 08 දෙනෙකු පමණයි.
මෙරට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 13,770 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
