කොවිඩ් 19 ආසාදනය වූ තවත් පුද්ගලයන් 1243ක් වාර්තා වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මෙම ආසාදිතයන් අතර විදෙස්ගතව සිට පැමිණි ආසාදිතයන් වාර්තා වී නොමැත.
මෙම ආසාදිතයන් සමගින් ශ්‍රී ලංකාවෙන් හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 615902ක් දක්වා ඉහළ ගියේය.