ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් මුහුණ ගැසුණු බ්රසීල රාජ්ය සන්නිවේදන ලේකම්වරයාට කොවිඩ් ආසාදනය වී තිබේ.
සන්නිවේදන ලේකම්වරයා පසුගියදා ෆ්ලොරීඩා නුවරදී ඇමෙරිකානු ජනපති හා උප ජනපති හමුවී තිබේ.
කෙසේ වෙතත් මේ පිළිබඳව අවධානය යොමු නොකරන බව ට්රම්ප් ප්රකාශ කරයි.