මෙරටින් තවත් කෝවිඩ් මරණ 15ක් වාර්තා වී ඇත. මෙම මරණ ඊයේ (09දා) සිදු වු බවට සෞඛ්‍ය සේවා අධයක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.
වයස අවුරුදු 30ට අඩු කාන්තාවක්, අවුරුදු 30-59 අතර පිරිම් 03ක් හා කාන්තාවන් 02ක්, අවුරුදු 60 හෝ ඊට වැඩි පිරිමි 05ක් හා කාන්තා 04ක් කෝව්ඩ් ආසාදනය වී මරණයට පත්ව තිබේ.