ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 27ක් වාර්තා වී තිබේ. මෙම මරණ 27 ඊයේ දිනයේදී වාර්තා වි ඇති අතර ඒවා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
අවුරුදු 30ට අඩු මරණ 01ක් හා අවුරුදු 30 හා 59 අතර මණ 13ක්, අවුරුදු 60ට වැඩි මරණ 13ක් ලෙස මෙම මරණ වාර්තා වී තිබේ.
පිරිමි පුද්ගලයන් 14ක් හා කාන්තාවන් 13ක් කොවිඩ් හේතුවෙන් සිය ජීවිතයෙන් සමුගෙන තිබුණි.