ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 25ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයෛ් (15දා) සිදුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
මේ අතර අද දිනයේදි නව කොවිඩ් ආසාදිතයන් 1217ක්හ හඳුනාගෙන තිබේ.ඒම ආසාදීතයන්ද සමගන් ශ්‍රි ලංකාවේ සමස්ත කොවඩ් ආසාදිතයන් සංඛ්‍යාව 631816ක් දක්වා ඉහළ ගියේය.