ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 17ක් වාර්තා වී තිබේ. මෙම මරණ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (26දා) සිදුව ඇති බවට තහවුරු කර තිබේ.
අවුරුදු 30ට අඩු මරණ 01, අවුරුදු 30 හා 59 අතර මරණ 6, අවුරුදු 60ට වැඩි මරණ 10ක් ලෙස මෙම මරණ 17 වාර්තා වී තිබේ.
පිරිමින් 11ක් හා කාන්තාවන් 06ක් මෙයේ කොවිඩ් හේතුවෙන් සිය දිවියෙන් සමුගෙන තිබුණි.