කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ඇමෙරිකාවේ ඇමේසන් සේවකයන්ට මේ මාසය තුළදී අසීමිත ලෙඩ නිවාඩු ලබාගැනීමේ අවස්ථාව පාලනාධිකාරිය විසින් උදාකර දි තිබේ. කෙසේ වෙතත් ඒ සඳහා ගෙවීම් නොකරයි.
කොවිඩ් -19 රෝගයෙන් පෙළෙන සේවකයන්ට වැටුප් සහිත සති දෙකක අසනීප නිවාඩු ලබාගැනීමේ අවස්ථාව තිබේ.