කොවිඩ් 19 ආසාදනය වූ පුද්ගලයන් 677ක් ශ්රී ලංකාවෙන් අද දිනයේදී හඳුනාගෙන තිබේ. මේ අතරින් පුද්ගලයන් 3ක් විදෙස් ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් වෙයි.
මෙම ආසාදිතයන් 677ත් සමගින් මේ දක්වා ශ්රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛවාව 594996ක් දක්වා ඉහළ ගොස් තිබේ.