ශ්‍රී ලංකාවෙන් වාර්තාවන දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අඛණ්ඩව හතරවැනි දිනටත් 900 සීමාව ඉක්මවා ගියේය. ඒ් අනුව අද දිනයේදී ආසාදිතයන් 982ක් වාර්තා විය.
මේ අතරින් ආසාදිතයන් 05 ක් විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් වෙයි. අද වාර්තා වූ ආසාදිතයන් සමගින් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතන් සංඛ්‍යාව 609047ක් දක්වා වර්ධනය විය.