saravita-anim2

2025 මාර්තු මස 16 වන ඉරිදා

2025 මාර්තු මස 16 වන ඉරිදා

latest_news - timelapse 10304 hours ago

LATEST

TV Royal ඇරඹෙයි

calendar_today 2018 සැප් 28 - 11:05 remove_red_eye - 1262  

පාසල් දරුවන් විසින් දියත් කළ දකුණු ආසියානු කලාපයේ පළමු රූපවාහිනී නාලිකාව වන TV Royal නාලිකාව ඊයේ (27දා) සිට දියත් විය.

මාස 6 ක පමණ කාලයක් පුරාවට උතුරු ප්‍රදේශයට බලපෑ දැඩි වියළි කාලගුණය නිමා කරමින් මේ දින වල උතුරු ප්‍රදේශයට වර්ෂාව ඇදහැලීමත් සමග විපතට පත් වැසියන් අස්වැසිල්ලකට පත්ව ඇත.

Read More

දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන ලෙස ඉල්ලමින් දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (27දා) කොළඹ ගෝල්ෆේස් පිටිය ඉදිරිපිටදී පැවැත්විය.

Read More

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සමගාමීව ජනපති මෛත්‍රීපල සිරිසේන මහතා හා මැලේසියානු අග්‍රාමාත්‍ය ආචාර්ය මහතීර් මෙහොමඩ් මහතා අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්විණ.

Read More

ETI ආයතනයේ තැන්පත්කරුවන් පිරිසක් කොළඹ මහ නගර සභාවේ මාසික රැස්වීම පැවැත්වෙන ස්ථානයට පැමිණ කොළඹ නගර සභාවේ විරෝධතාවක් ආරම්භ කර තිබේ.

Read More

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට එක්වන රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඇමෙරිකානු ජනපති සාම්ප්‍රදායිකව රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වයි.

Read More

මෙවර ලෝක රූ රැජින තරගාවලිය (Miss Sri Lanka For Miss world ) නියෝජනය සඳහා ලක් රූ රැජිණ කිරුළ හිමි කර ගනු ලැබුවේ නාදියා ගයි විසිනි.

Read More

2018 වර්ෂයේ විශ්ව රූ රැජින තරගාවලිය (Miss Sri Lanka for Miss Universe) නියෝජනය සඳහා වූ ලක් රූ රැජින තේරීමේ තරගාවලිය ඊයේ (25දා) කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණි.

Read More

1987 සැප්තැම්බර් මස 15 වැනිදා දිලීපන් නොහාත් රාසයියා පාර්තීපන් යාපනය නල්ලූර් කොවිල පිටුපස මාරාන්තික උපවාසයක් ආරම්භ කළේ ඉන්දීය සාම සාධක හමුදාව මෙරටින් ඉවත්වන තුරු සිය උපවාසය අත්නොහරින බවට පවසමිනි.

Read More

විදේශ බලපෑමක් හෝ තර්ජනයක් ස්වාධීන රටක් ලෙස ශ‍්‍රී ලංකාවට අවශ්‍ය නොවන බවත් අද තිබෙන්නේ මීට වසර තුන හමාරකට පෙර තිබූ ශ‍්‍රී ලංකාව නොව ඊට වඩා වෙනස් වූ මානවවාදී සහ පරිපූර්ණ සමාජයක් සහිත ශී‍්‍ර ලංකාවක් බවද පැවැසීය.

Read More

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයේ ප්‍රධාන සැසිය ශ්‍රී ලංකා වේලාවෙන් අද (25) පස්වරුවේ නිව්යෝර්ක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේ දී අභිමානවත් අයුරින් ආරම්භ විය.

Read More

දරුමුණුපුරන්ගෙන් වෙන්ව සිටින වැඩිහිටි දෙමවුපියන්ට දෙමවුපියන්ගේ ආදරය අහිමි පුතුන් මුණගස්වා ඔවුන් වෙනුවෙන් ප්‍රියසම්භාෂණයක් පැවැත්වූ අපූරු විවාහ උත්සවයක් පසුගියදා මාතලේ ඉඹුලන්ද වැඩිහිටි නිවාසයේදී පැවැත්විණි.

Read More

තමන්වහන්සේට එරෙහිව ක්‍රියාත්මක සිර දඬුවම අවසන්වන තෙක් ඥානසාර හිමියන් රැවුල වැවීමට තීරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රථම වැව ලෙස සැලකෙන අභය වැව හෙවත් බසවක්කුලම වැව මේ දිනවල පවතින වියළි කාලගුණය තත්ත්වය හේතුවෙන් සම්පූර්ණයෙන් සිඳී ගොස් තිබේ.

Read More

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්ත සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ විය.

Read More

කලාවැව හා බළලූ වැව ඉස්මත්තේ නිරන්තරයෙන් ගැවසෙන වන අලින්ගේ වසන්ත කාලය උදාවීමත් සමග වෙනත් වසරවලට වඩා ඔවුන් ඔවුන් අතර බරපතළ ගැටුම් රැසක් මේ දිනවල හටගෙන ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.

Read More

කෙසේ වෙතත් තරගය ඉතාමත් තියුණු මුහුණුවරක් අගත් අතර ඒහි ලකණු තත්ත්වය දැක්වූයේ 25 - 22, 24-26, 20 - 25 සහ 20-25 වශයෙනි.

Read More

ශ්‍රී ලංකාව එක්වෙන අවසන් පූර්ව තරගය අද (20දා) ඉරාක කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිතය.

Read More

චීනයේ දෘෂ්‍ය අක්ෂර කලාවට ප්‍රසිද්ධ ශිල්පීන් විසින් නිර්මාණය කරන ලද විශේෂ නිර්මාණ 51ක් මෙහිදී ප්‍රදර්ශනය කර තිබේ. චීන චිත්‍ර ශිල්පීන් විසින් ප්‍රායෝගිකව චීන දෘෂ්‍ය අක්ෂර කලා නිර්මාණය කරන අයුරුද මෙහිදී දැකගැනීමට අවස්ථාව තිබේ.

Read More

කෙසේ වෙතත් අනතුරින් තෙල් ටැංකි කිහිපයකින් ඉන්ධන කාන්දු වූ අතර එම ස්ථානයට පැමිණි ජනතාව ඉන්ධන ටැංකිවලින් ඉවත්වන ඉන්ධන ලබාගැනීමට ජනතාව කටයුතු කළේය.

Read More

වසර තුනක කාලයක සිට දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතා මේ නටඹුන් සහිත ස්ථානය ඉවත් කරණ ලෙස කරච්චි ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්ට දැනුම් දී තිබුණු බව ඔවුන් මාධ්‍යයට පවසා තිබුණි.

Read More

සමන් වික්‍රමාරච්චි විසින් රචිත ’අප්පච්චි ඇවිත්’ කෘතිය වසරේ විශිෂ්ටතම නවකතාවට හිමි ස්වර්ණපුස්තක සම්මානය දිනාගැනීමට සමත්විය.

Read More

නෝවේ රාජ්‍ය ධජය යටතේ ගමන් කරන මෙම නෞකාව මේ වසරේදී නිපදවා ඇත. මීටර් 221කින් දිගකින් යුත් මෙම නෞකාව මීටර් 34ක පළලකින් යුක්තය.

Read More

පසුව දුම්රිය සේවකයන් යළිත් පෙට්ටි සම්බන්ධකර දුම්රිය ධාවනය කිරීමට කටයුතු කළේය.

Read More

දේව පූජාවන් වෙනුවෙන් ලක්‍ෂ 7කට අධික දෙස්විදෙස් බැතිමත්හු පිරිසක් සහභාගි වූහ.

Read More

ඍජු ගුවන් සේවා ආරම්භ කිරීමේ වෙනුවෙන් සියළු පහසුකම් සැපයීමට ශ්‍රී ලංකාව සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

Read More

විරෝධතා පුවරු ඔසවා ගනිමින් නිහඬ විරෝධතාවයක් ලෙස මෙය ක්‍රියාත්මක වන අතර, මෙම ගැටලුවට ජනාධිපතිවරයා විසඳුමක් ලබාදෙන තෙක් විරෝධතා ව්‍යාපාරය දියත් කරන බවද එම ශිෂ්‍ය ශිෂ්‍යයාවන් සඳහන් කරති.

Read More

ඩී.ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී මුදල් අවභාවිත කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් විභාග වන නඩුවකට පෙනී සිටීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ මහාධිකරණයට පැමිණියේය.

Read More

ශ්‍රී ලංකා-සිංගප්පූරු අවසන් තරගය හෙට පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව ලබන වසරේ පැවැත්වෙන දැල්පන්දු ලෝක කුසලානයටත් සුදුසුකම් ලැබීය.

Read More

ශ්‍රී ලංකාව 62-59 මැලේසියාව - ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයේ ඉඩ වෙන් කරගනියි

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.