saravita-anim2

2025 මාර්තු මස 16 වන ඉරිදා

2025 මාර්තු මස 16 වන ඉරිදා

latest_news - timelapse 10107 hours ago

LATEST

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට විරුද්ධ පෙත්සම් විභාගය කල් යයි

calendar_today 2018 නොවැ 12 - 17:34 remove_red_eye - 1927  

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට විරුද්ධ පෙත්සම් විභාගය හෙට (13දා) පෙ.ව. 10 තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කළේය.

පාර්ලිමේන්තුව අද (09දා) මධ්‍යම රාත්‍රියේ විසුරුවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ.

Read More

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විසින් අද (08දා) සංවිධානය කරන ලද ‘ජන බලය විරෝධතා රථ පෙළපාළිය’ කොළඹ ගාලු මුවදොර අසලින් ආරම්භ කර නිදහස් චතුරස්‍රය දක්වා ගමන් කෙරිණි.

Read More

ගාලු පිටියේ පැවැත්වෙන ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී ඉනිම් විවේකයේදී නිර්වස්ත්‍ර වූ ප්‍රේක්ෂකයෙක් පිටිය හරහා දිව ගියේය.

Read More

ජාතික හෙළ උරුමය සංවිධානය කළ මහ සඟ සමුළුව කොළඹ නව නගර ශාලාවේදී ආරම්භ විය. ‘පාර්ලිමේන්තුව වහා කැඳවා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න’ යන මූලික ඉල්ලීම යටතේ මෙම සමුළුව පැවැත්වෙයි.

Read More

සාර්ථකම වමත් දඟ පන්දු යවන්නා වන ශ්‍රී ලංකාවේ රංගන හේරත් සිය අවසන් ටෙස්ට් තරගයට අද ගාල්ලේදී එක්වීය.

Read More

ජන මහිම ජන රැළිය ජනපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු වටරවුමේදී පැවැත්විණ. ඒ සඳහා විශාල ජනසහභාගීත්වයක් දක්නට ලැබුණි.

Read More

මෙම දැන්වීම් මහින්ද - මෛත්‍රී හමුවට සුබ පතා ඔවුන්ගේ ආධාරකරුවන් ප්‍රදර්ශනය කර ඇතත් එයින් අවසානයේදී ගැටලු ඇති වන්නේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටත්ය.

Read More

පවතින වර්ෂාව හේතුවෙන් පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු සියල්ලම අද උදෑසන විවෘත කිරීමට පියවර ගත් බව පොළොන්නරුව කලාප වාරිමාර්ග කාර්යාලය පවසයි.

Read More

උඩමළුව,රුවන්වැලි සෑය,මිරිසවැටිය ඇතුළු පූජා භූමි වන්දනා කිරීමට මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (04දා) දිනයේදී අනුරාධපුරයට පැමිණි අතර අනුරාධපුරය දිස්ත්‍රික්කය නියෝජනය කරන දුමින්ද දිසානායක මහතා එම සංචාරයට එක්කර ගැනීමට සිතූ මහින්ද රාජපක්ෂ මහතා දුරකථනය මගින් දිසානායක මහතාට කතා කර අනුරාධපුර සංචාරයට එක් වන්නැයි දුමින්ද ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

Read More

මෛත්‍රි,මහින්ද,රනිල් ත්‍රිත්වය දියත් කර ඇති කුමන්ත්‍රණකාරී බලපොරයට එරෙහිව ජනතාව පෙළගස්වන බව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ’සැබෑ ජනබලයක් ගොඩනගමු’ විරෝධතා රැලිය අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ ඊයේ (01දා) පැවසූහ.

Read More

කතානායක කරු ජයසූරිය මහතා හමුවීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.

Read More

වෝඩ් ප්‍රදේශ මාර්ගය පැය 03කට අධික කාලයක් අවහිර කරමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිටදී මෙම විරෝධතා ව්‍යාපාරය පැවැත්විණි. මෙහිදී අගුලුලා තිබූ විශ්වවිද්‍යාල කොමිසමේ ප්‍රධාන දොරටුවේ අගුල කඩා දමා එය විවෘත කිරීමටත් ශිෂ්‍යයන් කටයුතු කළේය.

Read More

ලෝකයේ උසම ප්‍රතිමාව ඉන්දියාවේදී විවෘත කරනු ලැබීය. ඉන්දීය රුපියල් බිලියන 29.9ක වියදමින් ඉදිකළ මෙම ප්‍රතිමාව මීටර් 182ක උසකින් යුක්තය.

Read More

ජනබලයට ගරු කරනු පාර්ලිමේන්තුව වහා කැඳවනු යන තේමාව යටතේ එක්සත් ජාතික පක්ෂය සංවිධානය කළ විරෝධතාව කොල්ලුපිටියේදී පැවැත්විණ.

Read More
අර්ජුනට ඇප
29 10 2018 18:10:00

කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අර්ජුන රණතුංග මහතා රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදා හැරියේය.

Read More

ඉන්දුනීසියාවේ ජකාර්තා ගුවන් තොටුපොළින් පිටත්වූ ලයන් එයාර් ගුවන් යානය අනතුරට පත්ව ඇති බව තහවුරු වී තිබේ.

Read More

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මිට සුළු මොහොතකට පෙර අගමැති ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Read More

සෞදිය විසින් ඝාතනය කෙරෙනු බව පැවසෙන මාධ්‍ය‘වේදී ජමාල් ඛාශෝගීට සාධාරණයක් ඉල්ලා අද (25දා) පෙරවරුවේ වෘත්තිමය වෙබ් මාධ්‍ය‘‘වේදීන්ගේ සංගමයේ පිරිසක් හා සම සමාජ පක්ෂයේ පිරිසක් විසින් සෞදි තානාපති කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූහ.

Read More

චීන ජනාධිපති ෂි ජන්පින් මහතාගේ සංකල්පයක් වන 21 වැනි සියවසේ සේද මාවත හෙවත් ’එක් තීරයක් - එක් මාවතක්’ සංවර්ධන උපායමාර්ගය ලොවට හඳුන්වාදී පස් වසරක් සපිරීම නිමිත්තෙන් අද (24දා) උදෑසන කොළඹ ගලධාරී හෝටලයේදී සංවත්සර උත්සවයක් පැවැත්විණි.

Read More

දිනක වැටුප රුපියල් 1000ක් කරන ලෙස ඉල්ලමින් වතු කම්කරුවන් පැවැත්වූ විරෝධයක් අද පෙරවරුවේ කොළඹ ගෝල්ෆේස් පිටියේදි පැවැත්විණ.

Read More

පවතින දැඩි වර්ෂාව හෙතුවෙන් පරාක‍්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව අක්කර අඩි එක් ලක්ෂ දාසය දාහක් ඉක්ම ගොස් ඇති බැවින් වාන් දොරටු හයක් අඩිය බැගින් (අද 24දා) දින අලුයම විවෘත කළ බව පොලොන්නරුව කලාප භාර වාරිමාර්ග අධ්‍යක්ෂක එස්. කේ. හේවගේ මහතා පැවැසිය.

Read More

වත්මන් ආණ්ඩුවේ පාලනය යටතේ පොදු ජනතාවගෙන් කිසිවෙකු සතුටින් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

Read More

’ප්‍රජාව අපි - ප්‍රජාතන්ත්‍රවාදය අපමයි’ යන තේමා යටතේ දීප ව්‍යාප්තව චිත්‍ර තරගය පැවැත්වූ අතර එහිදී ජයග්‍රහණය කළ සිසු සිසුවියන්ට තිළිණ සහ සහතික පත් ප්‍රදානය කිරීම සිදුවිය.

Read More

නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක, අමද්‍යප ව්‍යාපාරයේ පුරෝගාමී එෆ්.ආර්. සේනානායක, සිවුවරක් මෙරට අග්‍රාමාත්‍යවරයා වූ ඩඩ්ලි සේනානායක සහ ආර්.ජී. සේනානායක යන චරිත අනුස්මරණය කරමින් විශේෂ ගුණ සමරු උත්සවයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22දා) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

Read More

ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුව නවදිල්ලි නුවරදී සිදුව තිබේ.

Read More
SEYLAN COLOMBO MOTOR SHOW
19 10 2018 14:56:00

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන රථ දැක්ම පෙරවරු 10 සිට රාත්‍රී 10 දක්වා පැවැත්වෙයි.

Read More

සාහිත්‍ය, කලා සහ සන්නිවේදන යන ක්ෂේත‍්‍රවලින් විශිෂ්ටතා දැක්වූවන් මෙහිදී ඇගයීමට ලක් වූ අතර මහාචාර්ය පූජ්‍ය පාතේගම ඥානිස්සර නායක හිමිපාණන් වහන්සේ ඇතුළු ගිහි පැවිදි ආදී විද්‍යාර්ථීන් 40 දෙනෙක් ජනාධිපතිවරයා අතින් ගෞරව සම්මාන ලැබීය.

Read More

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්තනෝමතික ක්‍රියාවලට එරෙහිව බස්නාහිර පළාත් කෘෂිකර්ම උපදේශක සංගමය විසින් අද (17දා) පෙරවරුවේ බස්නාහිර පළාත් සභා ගොඩනැගිල්ල ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සිදුකරන ලදී.

Read More

ලොව දෙවැනි විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයක් වන ඇන්ටනොවූ AN 124 ගුවන්යානය අද (17දා) දහවල් 12.20 ට මත්තල ගුවන්තොටුපළට ගොඩ බස්වන ලදී.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.