කොළඹ වරාය අද (31දා) බහලු ඒකක මිලියන 07ක් මෙහෙයවීමේ කඩඉම පසු කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (29දා) දිනයේදී පොලොන්නරුව ගල් විහාරයේදීත්, සෝමාතිය රජ මහා විහාරස්ථානයේදීත් ආගමිකවත්වලට එක්විය.
Read Moreමෙම පරිගණක යන්ත්‍ර 50 ක් පමණ සහ මෙම ස්කෑනර් යන්ත්‍ර 50 ක් පමණ මේ වසරේ දෙසැම්බර් මස 01 දා සිට සවි කර ඇති අතර , එදා සිටම මෙසේ දිගු පෝලිම් ඇති වී දක්නට ලැබීම සුලභ දසුනක් වී තිබේ.
Read Moreකිළිනොච්චිය දිස්ත්‍රික්කයට ඊයේ(27) රත්‍රිය වනතුරුත් වර්ෂාව ඇඳහැලීම හේතුවෙන් ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 09ක් විවෘත කිරීමට සිදුව ඇති අතරම යුධ හමුදාවේ සහ නාවික හමුදාවේ දායකත්වයෙන් මේ වනවිටත් විපතට පත් වැසියන්ට සහන සැලසීම සිදුකරමින් සිටිති.
Read Moreසුනාමි ව්‍යවසනය සිදුවි අදට (26) වසර 14කි.එය සිහිපත් කරමින් අද දිනයේ සුනාමියෙන් මියගිය අයගේ ඥාතීන් විසින් විවිධ ආගමික වතාවත්වල නියලි සිටින අයුරු දක්නට ලැබුණි.
Read Moreරටේ ජාතික ආරක්ෂාව ආරක්ෂා කිරීමටත්, ත්‍රිවිධ හමුදාවේ ගැටලු නිරාකරණය කිරිමටත් ඉදිරියේදී තවදුරටත් කැපවන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි.
Read Moreඋතුරු ප්‍රදේශයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත්වූ පිරිස 60345ක් දක්වා වැඩි වී තිබේ. ඔවුහු පවුල් 18,585 කට අයත් වෙති.
Read Moreකුලියාපිටිය විශ්ව විද්‍යාල විද්‍යායතනයේ 2016/2018 අධ්‍යන වසර වල සිසු සිසුවියන් තමන් දෛනිකව භාවිත කරන වැසිකිළිය මදකට වෙනස් කරමින් කලාගාරයක් බවට පත් කර තිබුණි.
Read Moreමුලතිව් ත්‍රීකුණාමලය ප්‍රධාන මාර්ගයේ වැලිඔම සපත්තුපාලම ආසන්නයේදී ගංවතුර හේතුවෙන් මාර්ගය වැසී ඇති අතර ගමනාගමන කටයුතුද සම්පූරණයෙන්ම නැවති ඇත.
Read Moreමෙම අවස්ථාවට කථානායක කරු ජයසූරිය, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ, ආර්. සම්බන්ධන්, ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජොන් අමතුරතුංග, මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ. කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අවස්ථාවට සම්බන්ධ වී නොතිබුණි.
Read Moreඅන්තර්විශ්ව විද්‍යාල සිසුහු අද දින පැවැත්වු උද්ඝෝෂනයට පොලීසිය විසින් ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
Read Moreනව අමාත්‍ය මණ්ඩලය ජනපති ඉදිරියේ අද දිවුරුම් දෙති
Read Moreමෙරට තුළ දින 51ක කාලයක් ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් සිදු කිරීමට සම්බන්ධ පිරිස්වලට වහාම දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන හා මහජන සංවිධාන අද (19දා) කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීය.
Read Moreයුක්තියේ ජනසටන නමින් එක්සත් ජාතික පක්ෂය විසින් පවත්වන ජන රැළිය කොළඹ ගාලුමුවදොර පිටියේදි මේ වන විට ආරම්භ වී තිබේ.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ නැවතවරක් අගමැති ලෙස අද (16දා) දිවුරුම් දුන්නේය.
Read Moreඅග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහත මිට සුළු මොහොතකට පෙර අරලිය ගහ මන්දිරයට පැමිණියේය.
Read Moreමහින්ද රාජපක්ෂ මහතාට සහ එම අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය වෙනස් නොකරන බව
Read Moreවර්තමානයේ පවතින දෙශපාලන අර්බුදය විසඳීම සඳහා කටයුතු කළ යුතු හොඳම ආකාරය පිළිබඳව එක්සත් ජාතික පක්ෂය තුළ තවදුරටත් සාකච්ඡා පවත්වමින් තිබේ.
Read Moreශ්‍රේෂ්ඨාධිකරණය පරිශ්‍රය තුළ හා ඉන් පිටත සිදුවීම් ’අද’ කැමරා කාචයේ මෙසේ සටහන් විය.
Read Moreඔහු දින දෙකක් නර්තන අධ්‍යක්ෂණය සිදුකර ඇති අතර අවසන් දිනය වන අද දිනයේද නර්තන අධ්‍යක්ෂණය කරන්නේද චන්දන වික්‍රමසිංහයි.
Read Moreශ්‍රී ලංකාවේ වන ඝනත්වය ඉහළ නැංවීම වෙනුවෙන් බීජ පිපිරවිමේ (Seed Bombing/බීජ ගුවන් මගින් ඉසීමේ) ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මූලිකත්වයෙන් ඊයේ (12දා) සිදුකර තිබේ.
Read Moreඊයේ (12දා) දින පැවති පාර්ලිමේන්තු සැසි වාරයේදි පැවති අවස්ථාවන් අද කාචයේ මෙලෙස සටහන් විය.
Read Moreජනතාවගේ ඡන්ද අයිතියට එරෙහිව දමා ඇති විලංගු ගලවන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා පෙරමුණ විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරිපිටදී අද (10දා) උද්ඝෝෂනයක් සංවිධානය කර තිබුණි.
Read Moreඅතුරුදන් වූවන්ට සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා පෙරටුගාමී සමාජවාදී පක්ෂයය විසින් සංවිධානය කරන ලද විරෝධතාවක් අද (10දා) කොළඹ 07 පිහිටි අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි.
Read Moreඉරණමඩුව ජලාශ යෝජනා ක්‍රමය ක්‍රයාත්මක කරමින් ජලාශය ප්‍රතිසංස්කරණය කොට විවෘත කිරීමට අදාළව 1954 වසරේ එවක ඉදිකොට තිබු සේනානායක මහත්වරුන්ගේ නම් සදහන්ව පැවති නාම පුවරුව මේ වන විට ඉවත් කොට ඇති බව කිළිනොච්චිය ප්‍රදේශවාසීන් පවසති.
Read Moreමේ වසරේ ගතවූ කාලසීමාවේදී පොලීසිය විසින් රුපියල් මිලියන 5166 ක වටිනාකමකින් යුත් හෙරොයින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. එම කාලය තුළ අත්අඩංගුවට පත් හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 430 ග්‍රෑම් 507ක් වන අතර සැකකරුවන් සංඛාව 37,304කි.
Read Moreමහින්ද රාජපක්ෂ මහතා ජනපති වශයෙන් කටයුතු කරන විට සෑම විටම සිය අත් මත තබාගත් මෙය බොහෝ දෙනෙක් හැඳින්වූයේ ’කුන්තය’ ලෙසිනි.
Read Moreජනාධිපතිවරයා වහාම තනතුරු වලින් ඉල්ලා අස්විය ලෙස ඉලකරමින් වෘත්තීය සමිති මහජන සංවිධාන අද (05) කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදි විරෝධතා ව්‍යාපාරයක නිරත විය.
Read Moreව්‍යවස්ථාව සුරකින ලෙස බල කරමින් අතරුදහන් වූවන්ගේ පවුල් එකමුතුව අද උදෑසන අලුත් කඩේ උසාවිය ඉදිරිපිටදි නිහඬ උපවාසයක නිරත විය.
Read Moreප්‍රශ්නය හැදුවේ මම නෙමෙයි. රනිල් වික්‍රමසිංහයි. ඒ දේශපාලන කරුමය රට වෙනුවෙන් අපි පිං කරලා විසඳගමු.
Read More