saravita-anim2

2025 මාර්තු මස 17 වන සඳුදා

2025 මාර්තු මස 17 වන සඳුදා

latest_news - timelapse 9794 hours ago

LATEST

දෙකඩ වුණ දුම්රිය

calendar_today 2019 ජන 23 - 10:54 remove_red_eye - 1043  

වවුනියාවේ සිට කොළඹ බලා ධාවනය කරන සීග්‍රඝාමී දුම්රියේ මැදිර වෙන්ව තිබේ.

රටට ව්‍යවස්ථාවක් අවශ්‍ය නමුත් අවශ්‍ය වන්නේ කුමන ව්‍යවස්ථාවක්ද යන්න පිළිබඳව ගැටලුවක් පවතින බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

ඇමෙරිකානු ජාතිකයින් 07 දෙනෙකු පන්සිල් සමාදන්වී බෞද්ධාගම වැලඳ ගැනීම ඊයේ(20දා) ට යෙදුණු දුරුතු පුරපසොළොස්වක පොහෝ දිනයේදී පේරාදෙණියේ ශ්‍රී සුබෝධාරාම විහාරයේදී සිදුවිය.

Read More

ශ‍්‍රී ලංකාවේ නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට පිලිපීන රජයේ සහය පළ කෙරේ. එහිදි ලබාදිය හැකි තාක්ෂණික උපදේශන සේවාවන් පිළිබඳ සොයා බැලීමට පිලිපීන විශේෂඥ කණ්ඩායමක් ළගදීම දිවයිනට පැමිණීමට නියමිතය.

Read More

එංගලන්තයේ කැටාරික් හි පිහිටි Army School of Ceremonial හි උපාධි ලබාගන්නා පළමු ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සාමාජිකයන් දෙදෙනා බවට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ෆ්ලයිට් ලුතිනන් අත්තාලේ හා කෝප්‍රල් අමරසේන පවත්ව තිබේ.

Read More

ශ්‍රී ලාංකේය රාජ්‍ය නායකයෙකු පිළිබඳව සවිස්තරාත්මක චරිතාපදානයක් චීන පාඨකයන් වෙත පිරිනැමෙන මුල් ම අවස්ථාව ද මෙය ය.

Read More

චාම් උත්සවයකින් පසුව සිදුවන වැඩ භාරගැනීමේ අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව සිටින පක්ෂ නායකයන් සහභාගි වූයේය.

Read More

වකුගඩු රෝගීන්ගේ හිඟ ඖෂධ කඩිනමින් ලබාදෙන්නැයි පවසමින් අද දහවල් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්විණ.

Read More

පිලිපීනයේ පස් දින නිල සංචාරයක් සඳහා එක්ව සිටින ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා පිලිපීන ජනපති රොඩ්‍රිගෝ ඩුටාර්තේ මහතා අතර අතර හමුව එරට මැලකැනැන් මන්දිරයේදි සිදුව තිබේ.

Read More

කොළඹ වරාය නගරය ඉදිකිරිම සඳහා මුහුද ගොඩ කිරිමේ කටයුතු අද (16දා) නිල වශයෙන් අවසන් විය. චීනය විසින් මෙහි ගොඩ කිරිම් කටයුතු සිදුකරනු ලැබීය.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය සිවුදින නිල පිලිපීන සංචාරය ආරම්භ කරමින් මැනිලා නුවර නිනෝයි අකිනෝ ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ඊයේ රාත්‍රියේ එරටට ළගා විය.

Read More

හින්දු බැතිමතුන්ගේ තෛපොංගල උත්සවය අදට (15දා)ට යෙදි තිබේ. ආගමික වත් පිළිවෙත් සඳහා මුල් තැන දෙමින් ඔවුන් තෛපොංගල් දිනය සැමරීය. ‌

Read More

විධායක ජනාධිපති ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා අද (14දා) දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති, සිවිල් සංවිධාන එක්ව කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්වූ උද්ඝෝෂණයකට සහභාගි වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

Read More

භාතිය හා සංතුෂ් සංගීත දිවයට වසර 20ක් පිරිම නිමිත්තෙන් සංගීත ප්‍රසංගයක් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදි පැවැත්විණ.

Read More

සාධාරණ මාධ්‍ය කලාවක නියැළෙන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන කිහිපයක සාමාජිකයෝ අද (10දා) මාධ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ‌ලේකම් ලෙස හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද වැඩ භාරගත්තේය.

Read More

සහල් මාෆියාවක් ඇති බව සඳහන් කරමින් සමස්ත ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමය අද පෙරවරුවේ කොළඹදී විරෝධතාවක් පැවැත්වීය.

Read More

කොළඹ වරායේ සිට ගිනිගත්හේන පොල්පිටිය දක්වා යකඩ ටොන් 28 ක් ප්‍රවහනය කරමින් තිබු කන්ටේනර් රථයක් මෙසේ අනතුරට පත්ව තිබේ.

Read More

දින 51 කුමන්ත්‍රණය ව්‍යවස්ථානුකූලව පරාජය කළ ආකාරයෙන් විධායක ජනාධිපති ධූරයේ මළගම 2019 වසරේදී සිදුවිය යුතු බව අලුත් පියාපත් සංවිධානයේ විධායක කමිටු සාමාජික එරංග ගුණසේකර මහතා අද(08) පැවසීය.

Read More

’’මෛත්‍රී පාලනයක් - තිරසර යුගයක්’’ ආර්ථීක හා සංස්කෘතික පුනරුදයේ, පස් අවුරුදු පිවිසුම සනිටුහන් කරමින්, දුම්බර මිටියාවත අස්වද්දන කළුගඟ ජලාශය ජනතා අයිතියට පවරාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ සිදු විය.

Read More

සන්ඩේ ලිඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ 10 වැනි ගුණානුස්මරණය අද (08දා) බොරැල්ල කනත්තේදි පැවැත්විණ.

Read More

ශිෂ්‍ය කප්පාදුවට එරෙහිව හා ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සබරගමුව විශ්වවිද්‍යාලයීය සිසුහු පිරිසක් අද (07දා) උදෑසන සිට විශ්වවිද්‍යාලය ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරතව සිටිති.

Read More

මාතර සිට කතරගම දක්වා ඉදිවන දුම්රිය මාර්ගයේ පළමු අදියර වන මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ පළමු දුම්රිය නිරීක්ෂණ චාරිකාව අද (06දා) සිදුවිය.

Read More

උතුම් ති‍්‍රපිටකය ජාතික උරුමයක් බවට ප‍්‍රකාශයට පත් කළා සේම එය උතුම් ලෝක උරුමයක් බවට පත් කිරීමේ මැදිහත්වීම ද තමා ඉදිරියේ දී සිදු කරන බව ජනාධිති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More
සිනහව
4 01 2019 13:19:00
1 856

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (03දා) පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ නිරික්ෂණ චාරිකාවකට එක් විය.

Read More

බැඳුම්කර වංචා පිළිබඳ ජනාධිපති කොමිසම මගින් නිර්දේශ කළ වෝහාරික විගණනය 2019 වසර නිමාවීමට පෙර අවසන් කරන බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.

Read More

පසුගිය කාලයේ පැවැති දින 51 මෛත්‍රී-මහින්ද රජයට එක්වන ලෙස තමන්ට අල්ලස් දීමට උත්සාහ කළ අවස්ථාවල සියලු සාක්‍ෂි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට අද (02දා) භාරදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

Read More

2019 වසරේ උදාව ජනතාව විසින් ආගමට මුල් තැන දෙමින් පිළි ගනු ලැබීය. කොළඹ ගංගාරාම විහාරස්ථාවට පැමිණි බැතිමතුන් ආගමිකවතාවත් වෙල යෙදෙන අයුරු අද කැමරාවේ මෙසේ සටහන් විය.

Read More

ගාල්ල හිරිඹුර ප්‍රදේශයේ පිහිටි ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකුට අයත් ව්‍යාපාරයක පවත්වාගෙන ගිය සුපිරි වෙළෙඳසලක් ඊයේ (31දා) රාත්‍රී කොල්ලකා ඉහළට වෙඩි තබා පළාගොස් ඇතැයි ගාල්ල පොලිසිය කියයි.

Read More
වසරක නිමාව
31 12 2018 22:08:00
0 487

2018 වර්ෂයේ අවසන් දිනය අදයි. නව වසර තව පැය කිහිපයකින් උදාවන අතර ඒ වෙනුවෙන් ජනතාව සුදානම් වන ආකාරය අද කැමරා කාචයේ මෙලෙස සටහන් විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.