saravita-anim2

2025 මාර්තු මස 17 වන සඳුදා

2025 මාර්තු මස 17 වන සඳුදා

latest_news - timelapse 9704 hours ago

LATEST

රැකියා විරහිත උපාධිධාරීන්ට කඳුළු ගෑස්

calendar_today 2019 පෙබ 13 - 12:46 remove_red_eye - 602  

රැකියා විරහිත උපාධිධාරීන් විසින් කොළඹදී පැවැති විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

මේ මොහොතේ රටක් ලෙස ඉදිරියට යාමට නම් සියලු භේද අත හැර එක්ව කි‍්‍රයාකළ යුතු බව තරයේ විශ්වාස කරමින්, රට වෙනුවෙන් , #එකටසිටිමු, කි‍්‍රයාන්විතය බල ගන්වා තිබෙන අතර ඉදිරියේ දී සියලු දේශමාමක බලවේග එකට එක් කර ගනිමින් රටේ උන්නතිය උදෙසාම කටයුතු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

Read More

රාජ්‍ය හා පෞද්ගලික සේවකයන්ට සහ වතු ජනතාවට සාධාරණ වැටුපක් ලබා ගැනීම සඳහා ගතහැකි සියලු ක්‍රියා මාර්ග ගන්නා බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

කිලෝමීටර් 39.29ක් වන මාර්ග කොටසේ ඉදිකිරීම් කටයුතුවලින් 60%ක් සිදුකර අවසන් වී තිබේ.

Read More

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ගේ හා වතුකම්කරුවන්ගේ වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලා අද (11දා) ජනතා අරගල මධ්‍යස්ථානය කොළඹ කොටුවේදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීය.

Read More

එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් දිසානායක, ප්‍රවීණ ගායක රූකාන්ත ගුණතිලක එක්සත් ජාතික පක්ෂයෙන් සංවිධායකධුර ලබාගෙන තිබේ.

Read More

යාපනයේ සිට මාතර බලා ධාවනය වන සති අන්ත සීඝ්‍රගාමී දුම්රිය අවස්ථා දෙකකදී පීලි පැන තිබේ.

Read More

දිවයිනට පැමිණ සිටින මාලදිවයන් ජනාධිපති ඉබ්‍රාහිම් මොහොමඩ් මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර නිල හමුව අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

Read More

රේගු වෘත්තීය සමිති ආරම්භ කර තිබෙන වැඩ වර්ජනය හේතුවෙන් පිටකොටුව හතරවන හා පස්වන හරස්වීදිවල තොග වෙළෙඳසැල් වසාදමා තිබෙන ආකාරය අද (05දා) පෙරවරුවේ එහි ගිය අපට දැකගත හැකි විය.

Read More

බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබා 71 වසරක් අවසන් වූ තැන ශ්‍රී ලංකාවේ සැබෑ යුද ශක්තිය ඊයේ (04දා) ජාතික දින සැමරුමේ දී පළමු වරට ප්‍රදර්ශනය කෙරුණා. ආරක්ෂක අමාත්‍යාංශයේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයට අනුබද්ධව ශ්‍රී ලාංකේය යුද විශේෂඥයින් විසින් නිර්මාණය කළ මල්ටි බැරල් රොකට් ලෝන්චරයක් මෙසේ ප්‍රදර්ශනය කෙරුණා.

Read More

මාලි හි ප්‍රහාරයකින් මිය ගිය ශ්‍රී ලංකා යුද හමුදාවෙන් එකස්ත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට එක්ව රාජකාරී කළ රණවිරුවන් දෙදෙනාගේ දේහයන් රැගත් ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

Read More

ජාතික දින සැමරුම් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙත පිදෙන වෙඩිමුර උත්තමාචාරය මෙවරත් නාවික හමුදා මූලස්ථානය ඉදිරිපිට පිහිටි ප්‍රදීපාගාර පරිශ්‍රයේදී අද (04දා) මධ්‍යාහ්න 1200ට අභිමානවත් ලෙස සිදු කෙරිණි.

Read More

71 වන ජාතික දින සැමරුම් උලෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04දා) පෙරවරුවේ ගාලුමුවදොර පිටියේ දී අභිමානවත් අයුරින් පැවැත්විණි.

Read More

ශ්‍රී ලංකාවේ 71 වැනි ජාතික දින සැමරුම අදට යෙදි තිබේ.

Read More

හෙට (04දා) දිනයේදී පැවැත්වෙන 71 වැනි ජාතික නිදහස් දින සැමරුමේ අවසන් පෙරහුරු පරීක්ෂණය අද (03දා) ගාලුමුවදොරදී පැවැත්විණි.

Read More

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ඉහළ දැමූ ප්‍රායෝගික පරීක්‍ෂණ ගාස්තු පහළ දැමීමට අදාළව විශ්වවිද්‍යාල උපකුලපතිවරයා සමග අද (31දා) දිනයේ පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වූ බව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේමහා ශිෂ්‍ය සංගමය සඳහන් කරයි.

Read More

2015 වසරේදී ලේ දන්දීමේ වැඩසටහනක් සම්බන්ධයෙන් වූ පත්‍රිකාවක් දැන්වීම් පුවරුවක ප්‍රදර්ශනය කළ බව පවසමින් අදාළ ආයතනයෙන් සේවකයන් ඉවත් කර තිබෙන බවද නිදහස් වෙළෙඳ කලාප හා සේවා සේවක සංගමයේ සමලේකම් ඇන්ටන් මාක්ස් මහතා සඳහන් කළේය.

Read More
නිහඬ විරෝධය
30 01 2019 11:22:00
1 325

මාධ්‍ය‘වේදීන්ට සිදුකළ හිරිහැර කිරීම්, ඝාතනය කිරීම්වලට වගකිවයුතු පිරිස්වලට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුළු මාධ්‍ය සංවිධාන ඊයේ (29දා) නිහඬ විරෝධතාවයක නිරත විය.

Read More

වතුකම්කරු ජනතාවගේ දෛනික වැටුප ඉහළ දැමීමට අත්සන් කළ ගිවිසුමෙන් වැටුප ඉහළ ගොස් ඇත්තේ රුපියල් විස්සක් පමණ බව වතුකම්කරුවන්ට රුපියල් දහයක් දිනාදීමේ ව්‍යාපාරය සඳහන් කරයි.

Read More

මත්ද්‍රව්‍ය තුරන් කිරිම වෙනුවෙන් පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේදි එයට කැපවිමෙන් ක්‍රියා කළ පොලිස් නිලධාරින්ව අද ඇගයිමට ලක් කෙරිණ.

Read More

පාසල් නඩත්තුව සඳහා දෙමාපියන්ගෙන් මුදල් එකතු කර ගැනීමට නිකුත් කර තිබෙන චක්‍රලේඛ වහාම අහෝසි කරන ලෙස බලකරමින් සිසුජන ව්‍යාපාරය අද (24 දා) කොළඹදී විරෝධතා පාගමනක් හා විරෝධතා රැළියක් පැවැත්වීය.

Read More

ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව පවරා ගැනීමේ ක්‍රියාවලියට පෙර සේවක ගැටලු විසඳන ලෙස ඉල්ලා ලංකා බැංකු සේවා සංගමය විරෝධතාවක් පැවැත්වීය.

Read More

වීරකැටිය කාල්ටන් නිවසේ පැවැත්වෙන හිටපු ජනපති,විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැති පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවයට එක්වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද කාල්ටන් නිවසට ගොස් තිබේ.

Read More

ස්ථිර නිවසක් නොමැතිවීම හේතුවෙන් මහියංගණ රජමහ විහාරස්ථානය ඉදිරිපිට ප්‍රධාන මාර්ගය පසෙක ඇති තම අබලන් බස්රථයේ දිවි ගෙවන අසරණ පවුලක් ස්ථිර නිවසක් ඉදි කර ගැනීමට පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර බලාපොරොත්තු වෙයි.

Read More

හිටපු ජනපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද විවාහ දිවියට ඇතුළත් වුණා.

Read More

මහා මාර්ගයේ නවතා තිබූ හිස් වැසුමක් රථවාහන රාජකාරී කරන පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සිය යතුරු පැදියේ ගමන් කරන විට රැගෙන යන අයුරු ආරක්ෂිත කැමරාවක සිටහන්ව තිබේනවා.

Read More

වතු කම්කරුවාගේ දෛනික වැටුප රුපියල් දහසක් බවට පත්කර ගැනීම සඳහා අද (23දා) රටපුරා පැවැත්වූ විරෝධතා ව්‍යාපාර පාගමන් හා තෝරාගත් වතුවල සිදුකළ වැඩ වර්ජනය අතිසාර්ථක බව ‘වතු කම්කරුවන්ට රුපියල් දහසක් දිනාදීමේ ව්‍යාපාරය’ සඳහන් කරයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (23දා) පැය කිහිපයක් ප්‍රශ්ණ කරමින් ප්‍රකාශ ලබාගෙන තිබේ.

Read More

පිළිකා රෝගයෙන් ප‍්‍රතිකාර ගන්නා රෝගී කාන්තාවන්ට දෙන ඖෂධ නිසා ඔවුන්ගේ හිසකේ ගැලවීයාමෙන් පසුව යළි වැවෙන තෙක් තාවකාලික කොණ්ඩ සැකසීම පිණිස මෙම හිසකෙස් භාවිත කරනු ලබයි.

Read More

චිත්‍රපට සංස්ථාව නිර්මාණය කිරීමේ කර්තව්‍යය ඉෂ්ට කරන්න කටයුතු කළ දිවංගත ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට උපහාර දක්වන්න පළමුව මාව කැඳවයි කියලා මම හිතුවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.