පවතින ආරක්ෂක තත්ත්වය හමුවේ ආරක්ෂක අංශ විසින් සිදුකරන සෝදිසි මෙහෙයුම් පිළිබඳ තොරතුරු සමාජ මාධ්‍ය වල පළකිරීමෙන් වළකින ලෙස යුද හමුදාව ජනතාවගෙන් ඉල්ලා තිබේ.
අලුතෑපොල පුරාණ ගනේකන්ද විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරුණු විශාලතම දැවමය සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ අද (30දා) නිරාවරණය කෙරිණි.
Read Moreඉකුත් 21 වෙනිදා එල්ල වු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර කරුවන්ගේ ඉරුණු ප්‍රහාර හමුවේ මෙරට දේවස්ථාන කිහිපයක්ම විනාශ විමකට ලක්විය.
Read Moreදිවයිනේ විවිධ ප්‍ර දේශවල විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ මේ වන විට විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතී.
Read Moreකොළඹ කොච්චිකඩේ දේවස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතක්‍ෂයට පත් තවත් කිහිපදෙනෙකුගේ මළසිරුරු අද (24දා) මට්ටක්කුලිය මාදම්පේ පොදු සුසාන භූමියේදී මිහිදන් කෙරිණි. එහිදී විශේෂ කාර්ය බළකා සහ යුද හමුදා ආරක්‍ෂාව යොදවා තිබූ අතර, සෝදිසි මෙහෙයුමක්ද සිදු කෙරිණි. ඡයාරූප - ඒශාන් ප්‍රනාන්දු
Read Moreපසුගියදා බෝම්බ ප්‍රහාරයට ලක් වූ මීගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ කටයුතු සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (23) උදෑසන එම දේවස්ථානය වෙත ගියේය.
Read Moreකොච්චිකඩේ දේවස්ථානය පිපිරීමට යොදාගත් බෝම්බ ඇටවූ වෑන් රථයක් කොච්චිකඩේ දේවස්ථානය අසල නවතා තබා තිබූ අවස්ථාවේ එය පරීක්ෂා කර එය ආරක්ෂිතව අද (22) දිනයේ පුපුරවා හැරීමට බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් කටයුතු කරන ලදි.
Read Moreකොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක සිදුවූ පිපිරිම්වලින් පසුව කොළඹ තත්ත්වයන් දැක්වූයේ මේ ආකාරයෙනි.
Read Moreසිදුවූ සිද්ධිය සම්බන්දයෙන් තුවාල වූන් වෙත ලේ ලබා දීම සඳහා තම රුධිරය පරිත්‍යාග කිරීම සඳහා විශාල පිරිසක් නාරහෙන්පිට රුදිර පාරවිලයන මධ්‍යස්ථානයට පැමිණ
Read Moreදෙහිවල සිදුවූ පිපිරුම සහ කොළඹ ජාතික රෝහලට තුවාල ලැබූවන් ඇතුලත් කර ඇති අයුරු
Read Moreඉතාලියේ සමාධි විහාරස්ථානය හා සමාධි සිංහල පාසල මගින් දසවැනි වරටත් සංවිධනය කරන ලද සමාධි ගම්මැද්දෙ අලුත් අවුරුදු අසිරිය සමාධි විහාරාධිපති පුජ්‍ය දොඩන්දෙනියේ නන්දසිරි හිමියන්ගේ අනුශාසකත්වයෙන් ඉතාලියේ කම්පෝ චෙරේට්ට වලදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විය.
Read Moreමෙහිදී හර්ෂ ධර්මවිජය වෛද්‍යාචාර්යවරයා විසින් දැනට 65 වෙනි වියෙහි පසුවන රාජා හස්තියාගේ හිස තෙල් ගෑම සිදු කළ අයුරු ඡායාරූපයන්හි දැක්වේ.
Read More’ශ්‍රී ලංකා යුද හමුදා බක්මහ උළෙල 2019’ අද (10දා) පනාගොඩ යුද හමුදා ඉංජිනේරු රෙජිමේන්තු ක්‍රීඩා පිටියේදී යුද හමුදාපති, ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
Read Moreගුවන් හමුදා සෙබළියක වූ අයේෂා දිල්හානි මහත්මියට උපන් සිවි නිවුන් දරුවන් වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.
Read Moreසාම්ප්‍රදායිකව වාර්ෂික මාස් කන්නයේ නෙළාගත් අස්වැන්නේ නොඉඳුල් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පිදීමේ උත්කර්ෂවත් මංගල්‍යය අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව එක්ව සංවිධාන කර තිබුණි.
Read Moreළමා හා යොවුන් පිරිස් කියවිමට හුරුකිරිම අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශය , පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය එක්ව ළමා හා ’’යොවුන් සාහිත්‍ය සමුළුව’’ සංවිධානය කරන ලදි.
Read More2017 වර්ෂයේ දක්ෂතම පාසල් ක්‍රීඩකයා ලෙස කොළඹ නාලන්ද විදුහලේ සසිඳු කරුණාතිලකත්, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කොළඹ විශාකා විදුහලේ හංසනී පියුමිලාත් සම්මාන දිනාගත්හ.
Read Moreමෙයට පෙර අවස්ථා දෙකකදී මෙම ක්‍රමය සරසවි සිසු විරෝධයකදී අත්හදා බැලුවද එය අසාර්ථක විය.
Read Moreමතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දීමේ බක්මහ දිවුරුම වැඩසටහනේ ප්‍රධාන උත්සවය අද (03දා) පෙරවරු 8.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චත්‍රරස්‍රයේදී ආරම්භ විය.
Read Moreසිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම අද (02) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී සිදු විය.
Read Moreකිලෝ ග්‍රෑම් 769ක් වන කොකෙන් මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරිමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ. මුලින්ම කැලණිය ගෝනවල පිහිටි ගබඩා සංකීර්ණයකදී මෙම කොකොන් මත්ද්‍රව්‍ය තොගය දියර බවට පත්කිරීම සිදුවෙයි.
Read Moreජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ශ් රීලංකාවේ ඉදිකෙරුණු ප්‍රථම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඊයේ (31දා) කොට්ටාව - මාකුඹුර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් විය.
Read Moreකොස්ගම පොලිස් ස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කිරිමේ අවස්ථාවේදී මෙම ඡායාරූප ගනු ලැබුවා.
Read Moreමාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 31 දා ජනතා අයිතියට පත්කිරිමට නියමිතව තිබේ.
Read Moreඉදිරියේදී පැවැත්විමට නියමිත ජනපතිවරණය පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
Read Moreගෙන ඒමට යෝජිත ප්‍රතිත්‍රස්ත පනත හකුළාගන්නා ලෙස බල කරමින් සහ සරසවි අඩපණ කිරීමට ආණ්ඩුව ගෙනයන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළට එරෙහිව අද (25දා) අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතා පාගමනක් හා විරෝධතා රැලියක් පවත්වනු ලැබිණි.
Read More