saravita-anim2

2025 මාර්තු මස 17 වන සඳුදා

2025 මාර්තු මස 17 වන සඳුදා

latest_news - timelapse 9277 hours ago

LATEST

අන්තවාදය පරදවමු - අත්පත්‍රිකා බෙදයි

calendar_today 2019 මැයි 22 - 17:30 remove_red_eye - 1572  

‘සිංහල, දමිල, මුස්ලිම් ජන බලයෙන් අන්තවාදය පරදවමු‘ මැයෙන් අත්පත්‍රිකා බෙදීම සම අයිතිය ව්‍යාපාරය මගින් අද (22දා) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී සිදු කෙරිණි.

ජාතික සමගිය ඇති කිරීම සඳහා රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා හා නැගෙනහිර සහ බස්නාහිර ආණ්ඩුකාරවරුන් ඉවත් කරන ලෙස ඉල්ලා ජාතික සංඝ සම්මේලනය අද (22දා) දින සංදේශයක් භාරදීමට කටයුතු කළේය.

Read More

අතිඋතුම් පාප් වහන්සේගේ වි‌ශේෂ දූතයෙක් වශයෙන් ෆර්නැන්ඩෝ ‌ෆිලෝනි කාදිනල් හිමිපාණන් ශ්‍රී ලංකාවට පැමිණියහ.

Read More

පාස්කු ප්‍රහාරය එල්ල වී අදට මාසයක් ගත වී තිබේ. මාසයකින් පසුව එම ප්‍රහාරයට ලක්වූ කොළඹ කොච්චිකඩේ පල්ලිය අද දිස්වූයේ මේ ආකාරයෙනි.

Read More

මහින්ද රාජපක්‍ෂ මහතාද පුද්ගලිකවම මැදිහත් වෙමින් අද පෙරවරුවේ කොළඹ හා ඒ අවට පිහිටි තර්ස්ටන්, රාජකීය, විශාකා, හින්දු විද්‍යාලය, ආනන්ද, නාලන්ද, ගෝතමී යන පාසල්වලට ගොස් පාසල් ළමුන්, දෙමාපියන්, ගුරුවරුන් හා විදුහල්පතිවරුන් හා ආරක්‍ෂක නිලධාරීන් සමඟ අදහස් හුවමාරු කර ගනිමින් පාසල් හා ඒ අවට ආරක්‍ෂක තත්වයන් සොයා බැලීමට කටයුතු කළේය.

Read More

සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට සීගිරිය කෞතුකාගාරයේ සිට ඉපැරණි කසුප් රජ දවස සීගිරි පැවති ආකාරය තාක්ෂණික සජීවිකරණ ත්‍රිමාන රූප රාමු හරහා දැක බලාගැනීමේ අවස්ථාව මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් උදාකර දී තිබේ.

Read More

විල්පත්තුව, මරිච්චකඩ්ඩු ප්‍රදේශයේදි ‘තුරුලිය වෙනුවෙන් අපි’ රුක් රෝපණ ව්‍යාපෘතියේ දෙවන අධියර යටතේ පැළ 10,000 කට අධික ප්‍රමාණයක් රෝපණය කිරීමේ වැඩසටහනක් දියත් කිරිමට ශ්‍රී ලංකා යුද හමුදාව කටයුතු කර තිබේ.

Read More

ගෙවූ පන්සල් විදුලි බිල්වල බර කිලෝ 15යි. වටිනාකම ලක්ෂ 50යි.

Read More

රටේ පවතින ආරක්ෂක තත්ත්වය අනුව ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් බෞද්ධ බැතිමත්හු අද (18දා) දිනයේදී වෙසක් සැමිරීමට කටයුතු කළහ. ජනතාව හැකි අයුරින් තම නිවාස හා මංමාවත් අලංකාරය කරමින් වෙසක් සැමරීය.

Read More

බන්ධනාගාරයේ සිට සමාජ විද්‍යා පශ්චාත් උපාධිය අවසන් කළ ලක්මිණ ඉන්දික බමුණුසිංහ මහතා මේ වන විට කැළණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරමින් සිටියි. 2005 වසරේ ශ්‍රී ලංකා බොක්සින් ශූරයෙකු වූ ඔහු මේ වසරේ ජාතික බොක්සින් ශූරතාවයට ද ඉදිරිපත්වීමට ද අපේක්ෂාවෙන් සිටි.

Read More

එළඹෙන වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් බෞද්ධ ජනතාව සූදානම් වන අයුරු ’අද’ කැමරා කාචයේ මෙසේ සටහන් විය.

Read More

ජාත්‍යන්තර ත්‍රස්තවාදය මැඩලීමට ශ්‍රී ලංකා ආරක්ෂක අංශවල ක්‍රමෝපායික හැකියාවන් ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය ආධාර ලබාදීමට කඩිනමින් කටයුතු කරන බව ලී ක්වැන්ග් මහතා පැවැසීය.

Read More

වාදයට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණය අද (15දා) දින කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පැවැත්විණි.

Read More

ශ‍්‍රී ලංකාව තුළ මතුවූ මෙම හදිසි තත්ත්වය හමුවේ ආරක්ෂක අංශවල කටයුතු වෙනුවෙන් ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි රුපියල් කෝටි 260ක මූල්‍ය පරිත්‍යාගයක් ලබාදීමට ද චීන රජය පියවර ගෙන ඇත.

Read More

මිනුවන්ගොඩ ඇතිවූ ‌‌නොසන්සුන්තාවයෙන් පසුව එම ප්‍ර දේශය අද දිස්වූ අයුරු..

Read More

වයස අවුරුදු 35ත්,40ත් අතර පසුවන මෙම පුද්ගලයා පිළිබඳ තොරතුරු දන්නේ නම්,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, 011-2422176, 011-2392900යන දුරකථන අංකවලට හෝ ළඟම පොලීසියට දැනුම් දෙනලෙස ඉල්ලා සිටියි.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදය වෙතින් ශ්‍රීලංකා නාවික හමුදාව වෙත ලබා ගන්නා ලද ඇමෙරිකානු වෙරළාරක්‍ෂක ‘ෂර්මන්’ (USCGC Sherman) නෞකාව අද (12දා) කොළඹ වරායට සේන්දු විය.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව තාවකාලිකව නවතා තිබූ ඉරුදින දේව මෙහෙයන් යළිත් සාමාන්‍ය පරිදි ආරම්භ වී තිබේ

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතාගේ විවාහ මංගල උත්සවය අද දිනයේදි කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණ.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයට ගොදුරු වූ කොච්චිකඩේ හා කටුවපිටිය පල්ලි දැක බලා ගැනීම සඳහා හිටපු ක්‍රිකට් සනත් ජයසූරිය එක්ව තිබේ

Read More

මාලිගාවත්ත ඛෙත්තාරාම ක්‍රීඩාංගණය ආසන්නයේ ඇති මුස්ලිම් පල්ලියක් අසළ ඇති ළිඳකින් කඩු 46ක්, පතුරොම් පිරවූ කුඩා ප්‍රමාණයේ තුවක්කුවක් ඇතුළු උපකරණ රැසක් හමු වී ඇතැයි පොලීසිය පවසයි.

Read More

එංගලන්ත‍යේදි හා වේල්සයේදි ආරම්භවීමට නියමිත ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිනයේදි දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතව තිබේ.

Read More

මීගමුව පෝරුතොට ප්‍ර දේශයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් පසුව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද පෙරවරුවේ එම ප්‍රදේශයේ සංචාරයකට එක්විය.

Read More

දෙවන පාසල් වාරය අද (06දා)දින ආරම්භ වූවත් පාසල්වලට සිසුන්ගේ පැමිණීම 5% ත් 10%ත් අතර ප්‍රමාණයක් බව ගුරු සංගම් සඳහන් කරති.

Read More

එම ලිපිය විපක්‍ෂ නායකවරයා වෙත විජේරාම නිල නිවසේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා විසින් භාරදී තිබේ.

Read More

දෙවැනි පාසල් වාරය හෙට (06දා) දින ආරම්භ කිරීමට කටයුතු කර ඇති බැවින් කොළඹ නගරයේ පිහිටි පාසල් පරිශ්‍රය තුළ හා ඒ අවට පරිෂා කාර්ය ආරක්ෂක අංශවලින් අද (05දා) සිදුකළේය.

Read More

මුන්දලම කනමුල්ල හැමිල්ටන් පාලම යට ජලයේ සඟවා තිබු ආයුධ තොගයක් සොයා ගැනීමට මුන්දලම පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය හා එක්ව නාවික හමුදා කිමිදුම් එකකයේ නිළධාරින් පිරිසක් අද (5දා) සමත්විය.

Read More

රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය සහ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගතයුතු පියවර පිළිබඳ යෝජනා ඇතුළත්ව හිටපු ආරක්ෂක ප්‍රධානීන් විසින් සකස් කරන ලද වාර්තාවක් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාරදුන්නේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.