ක්‍රීඩාවේදී අපි හැමෝම එක පවුලක්. හැමෝටම අනෙකාගේ උදව් අවශ්‍යයි. අපිට සම්පූර්ණ ආරක්ෂිත බවක් හැඟෙනවා. ඒ නිසා ක්‍රීඩාව ගැන පමණක් දැන් අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා.
පෞද්ගලික අංශ සේවකයන්ගේ පැය 08 සේවා මුරය අහෝසි කිරීමට ආණ්ඩුව කටයුතු කරගෙන යන බව කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව මහතා අද (18දා) පැවසීය.
Read More’අද’ පුවත්පතට හිමි සම්මානය විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ අතින් අද පුවත්පතේ ක්‍රීඩා කර්තෘ දිනේෂ් මන්ත්‍රී විතාන මහතා විසින් ලබාගත් අයුරු මෙහි දැක්වේ. එම අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතාද මෙහි වෙයි.කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (17දා) පැවැති ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලේදී වසරේ (2017/18) විශිෂ්ටතම ක්‍රීඩා පිටුවට (සිංහල මාධ්‍ය) හිමි සම්මානය ’අද’ ජාතික පුවත්පතට හිමිවිය. ජනාධිපති මෛත්‍රීපාල සිර
Read Moreභික්ෂූන් වහන්සේලාට අපහාස කර ඇති නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කිරීම සඳහා පොලීසියට දින දෙකක් ලබාදෙන බව රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ අද (17) පැවසූහ.
Read Moreආදේශක, අනියම් තාවකාලික පදනමින් දුම්රිය දෙපාර්තමේන්තුවට බඳවාගත් පිරිස ස්ථිර කිරීමේදී සේවකයන් හත්සිය දෙනෙකු නොසලකා හැර තිබෙන බව දුම්රිය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ සඳහන් කරයි.
Read Moreසත්කාරක එංගලන්ත කණ්ඩායම 2019 එක්දින ලෝක කුසලානයේ ජය හිමිකර ගැනීමට සමත්වූයේය
Read Moreශ්‍රී ලංකාව වෙනුවෙන් නවතම ඩීසල් බලවේග කට්ටල 9ක් චීනයේ නිෂ්පාදන කර තිබේ. චීන CRRC Qingdao Sifang Co. Ltd සමාගම විසින් මෙම බලවේග කට්ටල නිර්මාණය කර ඇති අතර ඒ්වා ඉදිරියේදි ශ්‍රී ලංකාවට ගෙන්වීමට නියමිතය.
Read Moreජුලි මස 17 වන බදාදා දින පාන්දර යාමයේදී අර්ධ චන්ද්‍ර ග‍්‍රහණයක් ශ‍්‍රී ලංකාවට දිස්වීමට නියමිත බව තාරකා විද්‍යා ආයතනය සඳහන් කරයි.
Read Moreඅනිල් අතපත්තු මහතා විසින් තෙවැනි වරටත් පවත්වන ’Sound of Silence’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය මේ දිනවල (09, 10, 11, 12) කොළඹ 07, හෝර්ටන් පෙදෙසේ පිහිටි ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේදී පැවැත්වේ.
Read Moreඅන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පැවැත්වූ විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.
Read Moreජාතික හා ආගමික සහජීවනයකින් පමණක් රට යළි ගොඩනැගිය හැකි බවත් එහිදී දේශපාලන නායකයන්ට උපදෙස් හා මඟ පෙන්වීම ලබා දෙන ලෙසත් කතානායක කරු ජයසූරිය මහතා අතිපූජ්‍ය මහානායක හිමිවරුන්ගෙන් ඉල්ලා සිටියි.
Read Moreඋතුරු නාවික විධානයට අනුයුක්ත නාවික කිමිදුම් කණ්ඩායමක් විසින් පසුගිය සතිය පුරා කන්කසන්තුරේ මුහුදු ප්‍රදේශයේ සිදුකල කිමිදුම් මෙහෙයුමකින් මෙතෙක් සොයාගෙන නොතිබූ කොරල්පරයක් සොයාගැනීමට සමත්වී ඇත.
Read More‘වහබ් අන්තවාදය මව්බිමෙන් අතුගා දමමු’ යන මැයෙන් සංවිධානය කර ඇති ජනතා ව්‍යාපාර රැළියක් අද (04දා) පස්වරුවේ නුගේගොඩ ආනන්ද සමරකෝන් රංග පීඨයේදී පැවැත්වීය.
Read Moreඓතිහාසික රන්ගිරි දඹුලු රජමහා විහාරස්ථානයට අනුබද්ධව කුල දරුවන් පනස් දෙනෙකු පැවිදි කිරීමේ මහා පුණ්‍ය උත්සවය අද (04) දින ඓතිහාසික රන්ගිරි දඹුලු රජමහා විහාර මැද පන්සල හෙවත් ශ්‍රී වළගම්බා පිරිවෙන් පරිශ්‍රයේදි සිදු කෙරිණි .
Read Moreශ්‍රී ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (03) පෙරවරුවේ පොළොන්නරුවේ දී විවෘත කෙරිණි.
Read Moreමරණ දණ්ඩනයට විරෝධය පළ කරමින් හා එය ක්‍රියාත්මක කිරීම වහාම අත්හිටුවන ලෙසට ජනාධිපතිවරයාට අවධාරණය කරමින් වූ විරෝධතාවක් ‘සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව’ විසින් කොළඹ, කොටුව දුම්රියපොළ ඉදිරියේදී අද (03දා) දියත් කරන ලදී.
Read Moreඑක්සත් ජාතීන්ගේ දකුණු සුඩානයේ ක්‍රියාන්විත රාජකාරීන් සඳහා ‘UNMISS’ 6 වන අදියර යටතේ නිලධාරීන් 11 දෙනෙකු ඇතුළු යුද්ධ හමුදා භටයන් 61 දෙනෙකුගෙන් යුත් නව කණ්ඩායමක් දකුණු සුඩානයේ බෝර් හි පිහිටි ‘SRIMED’ 2 වන අදියරේ රෝහලක රෝහල් රාජකාරි සිදුකිරීම සඳහා අද (3දා) දින අළුයම දකුණු සුඩානය බලා දිවයිනෙන් පිටත්ව ගියහ.
Read Moreපාස්කු ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට බාධාවක් එල්ල වුවත් ලෝකයේ ප්‍රකට සංචාරක මාර්ගෝපදේශ සඟරාවක් වන ලෝන්ලි පැලනට් සඟරාව 2019 වසරේදී ලෝකයේ තවදුරටත් සංචාරය කිරීමට හොඳම රට ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ.
Read Moreරට තුළ සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරීමට ප‍්‍රතිකාර මෙන්ම නිවාරණ අංශ ද ශක්තිමත් විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙයි.
Read Moreශ්‍රී ලංකාව තුළ වැඩවසන භික්ෂූන් වහන්සේලාගේ සෞඛ්‍ය රක්ෂණය වෙනුවෙන් ’’බුදුපුත් සුරක්ෂාස’’ භික්ෂු රක්ෂණාවරණය හඳුන්වාදීම තෛනිකායික මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ (26දා) අරලියගහ මන්දිරයේදී සිදුවිය.
Read Moreපාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයේ ඉදිකළ මාදුළුවාවේ සෝභිත නාහිමි පිළිරුව සහිත අනුස්මරණ ස්මාරකය ඊයේ (25දා) විවෘත කළේය.
Read Moreශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ, විශේෂ බලකා පාඨමාලා අංක - 49 හැදෑරූ නිලධාරීන් 4 දෙනෙකු සහ සෙසු නිලයින් 315 දෙනෙකුගේ විසිරයාමේ උත්සවය ඉකුත් සෙනසුරාදා (22දා) උදෑසන මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ දී පැවැත්විණි.
Read Moreනැගෙනහිර පළාතට අයත් මඩකලපුව දිස්ත්‍රික්කය තුළ පිහිටි විශාලම ස්තූපය හා එය පාදක කර ගනිමින් ගොඩනැගුණු ආරාම සංකීර්ණය කිසියම් පිරිසක් ඩෝසර් කර ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreමේ හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම ආසන්නයේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය විය.
Read Moreඑංගලන්තයේ හා වේල්සයේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියට සමගාමීව ක්‍රියාත්මක වන වැඩසටහනක් වන #oneday4children (එක් දිනක් දරුවන් වෙනුවෙන්) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සිය දාකත්වය ලබාදී තිබේ.
Read Moreචීනයේ King Long බස් රථ මෙසේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට ලබාගෙන තිබේ. මෙම බස්රථ නුඳුරේදීම ධාවනයට එක්කිරීමට නියමිතව තිබේ.
Read Moreපොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ලේඛක ශක්තික සත්කුමාර නිදහස් කරන්නැයි ඉල්ලා සමාජවාදී සමානතා පක්ෂය හා සමාජ සමානතාව සඳහා තරුණයෝ සහ ශිෂ්‍යයෝ සංවිධාන අද (17දා) විරෝධතාවක නිරත වූහ.
Read Moreකැලණිය විශ්ව විද්‍යාලයට 60 වසරක් සපිරීම නිමිත්තෙන් පවත්වනු ලබන සමාරම්භක උත්සවය එම විශ්ව විද්‍යාලයීය කුලපති අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් එම විශ්ව විද්‍යාල ධර්මාලෝක ශාලාවේදී අද (17දා) පැවැත්විණි.
Read Moreටජිකිස්ථානයේ දුෂාන්බේ සම්මන්ත්‍රණ ශාලවේ පැවති ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ 05වන සමුථවට එක්වීමට ගිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් මහතා අතර හමුවක් පවත්වා තිබේ.
Read Moreවිජය පුවත්පත් සමාගම විසින් 16 වැනි වරටත් පවත්වනු ලබන ලංකාදීප පොසොන් ආලෝක පූජාව ඊයේ (15දා) සිට 17 වැනිදා දක්වා තන්තිරිමලේ ඓතිහාසික පුදබිමේදී පැවැත්වේ.
Read More