saravita-anim2

2025 මාර්තු මස 18 වන අඟහරුවාදා

2025 මාර්තු මස 18 වන අඟහරුවාදා

latest_news - timelapse 8917 hours ago

LATEST

හෙට අරඹෙන ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා

calendar_today 2019 අගෝ 13 - 12:59 remove_red_eye - 170  

හෙට (14දා) අරඹෙන ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා මතුව තිබේ. මේ වන විට තරගය පැවැත්වෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට ධාරාණිපාත වර්ෂාව ඇදහැලෙන අතර දිනය පුරාම මෙතෙක් කඩින් කඩ වර්ෂාව පතිත විය. කාලගුණික අනාවැකි පවසා සිටියේ අද (13දා) සහ ඉදිරි දින කිහිපයේ ගාල්ලට මිලිමීටර 100කට ආසන්න වර්ෂ

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද අනුරාධපුර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (13දා) අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රි මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගත්තේය.

Read More

ඇතැමුන් වචනයෙන් පමණක් නිදහස ආරක්‍ෂා කිරීම ගැන කතා කළත්, ක්‍රියාවෙන් සැබෑ නිදහස ලබාදුන්නේ කවුරුන්දැයි නැවතත් සිතා බලන ලෙස වික්‍රමසිංහ මහතා මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

Read More

වයස අවුරුදු 18ට වැඩි තරුණයන්ගේ ඡන්ද අයිතිය තහවුරු කරන ලෙස ඉල්ලමින් තරුණ ප්‍රජාව විසින් මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට අද (12දා) උද්ඝෝෂණයක නිරතවිය.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කර ගැනීමෙන් අනතුරුව ඔහු ඊයේ (11දා) කැළණිය රාජමහා විහාරස්ථානයට ගොස් ආශීර්වාදය ලබාගත්තේය.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

පෙරහැර හත පසුවි විනාඩි දහයට ( 7.10 ) ට නිරිත දිශාමුඛව පිටත්ව දළදා වීදිය ( වෝඩ් වීදිය ) , ඊ එල් සේනානායක විදිය (කොටුගොඩැල්ල වීදිය) ,හරස් වීදිය, ඩී එස් සේනානායක විදිය ඔස්සේ රජ විදියෙන් ඉහළට විත් ශ්‍රී දළඳා මාළිගාවට ගෙවැදිමට නියමිතය.

Read More

ථෙරවාද බුදු දහම ලෝකයටම බෙදා හරින ධර්ම ප්‍රචාරක වැඩපිළිවෙළ වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ කාම්බෝජය එක්ව කටයුතු කළයුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

කාම්බෝජය හා ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා ඇරඹීමට දෙරටේ නායකයන් අතර අවධානය යොමුව තිබේ.

Read More

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව එම ජලාශ භාර විදුලි ඉංජිනේරුවන් පැවසීය.

Read More

විධායක ජනාධිපති ක්‍රමයේ අන්තිම නරක ලක්ෂණ අද අපි දකිනවා. 2015න් පසු රට තුළ මන්‍රෂ්‍ය ඝාතන සිදු නොවූ බව සත්‍යයක් වන නමුත් දූෂණවලට වගකිවයුත්තන් ආරක්ෂා කිරීම පාලකයන් සිදු කරනවා

Read More

කෙරවලපිටිය කසළ අංගනයට කසළ භාර ගැනීම ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් නවතා දැමීමත් සමගම කොළඹ නගරයේ කැළි කසළ තැන් තැන්වල ගොඩ ගැසී තිබෙන අයුරු දක්නට ලැබුණි.

Read More

දෙරට අතර ආර්ථික, වෙළඳ, සංචාරක මෙන්ම බෞද්ධාගමික සබඳතා පුළුල් කරගැනීම පිළිබඳ මෙහිදී විශේෂ අවධානයක් යොමුකරමින් දෙරට අතර ගිවිසුම් කිහිපයකටද අත්සන් කිරීමට නියමිතව තිබේ.

Read More

2015 එකතු වෙච්ච සමහරු මේ වෙනකොට වෙන් වෙමින් යද්දි, ඒ කාලයේ වෙන වෙනම කඳවුරු බැඳපු අය දැන් දැන් එක කඳවුරක රොද බඳින ලකුණු පෙන්නනවා. ඒවා දිහා බලාගෙන ඉන්නකොට නූතනයේ අපට ඇහෙන සමහර විරහ ගීත වර්තමාන දේශපාලන තත්ත්වයන් එක්ක කොච්චර නම් හොඳින් ගැළපෙනවද කියලා අපට හිතෙනවා.

Read More

හාම්පුතුන්ට වැඩ කරන, ජනතාවගේ ශ්‍රමය සූරාකෑමට හැකි වන ලෙසට කම්කරු නීති වෙනස් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව අන්තර් සමාගම් සේවක සංගමය සඳහන් කරයි.

Read More

ජනතා බලවේගවලින් පරාජයට පත් කළ සයිටම් ආයතනයට නැවත පණ ලබාදී අධ්‍යාපනය මුදලට විකිණීම සඳහා ආණ්ඩුව තත්ත්ව සහතික කිරීමේ හා ප්‍රතීතන පනත ගෙන ඒමට උත්සාහ කරන බව අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි.

Read More

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ රාජකාරීන් සඳහා මධ්‍යම අප‍්‍රිකාව බලා පිටත්ව යාමට නියමිත ගුවන් හමුදා පස්වන හෙලිකොප්ටර් බලපන්තිය අද (05දා) දින විසිර ගියේය.

Read More

අවසන් යුද සටන් පැවති මුලතිව් නන්දිකඩාල් කලපුව මේ දිනවල දෙස් විදෙස් සංචාරක පක්ෂීන්ගෙන් පිරි පවතින බවට මුලතිව් වැසියෝ පවසති.

Read More

රටේ ආර්ථිකය ගොඩනැගීමට මෙන්ම රටේ අනාගතය නිර්මාණය කිරීමටද හැකියාව ඇත්තේ වත්මන් ආණ්ඩුවට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

ලංකා විදුලි සමාගම සතු දේපළ පෙන්වා විෂය භාර අමාත්‍යවරයා රුපියල් බිලියන 17 ක ණය මුදලක් ලබා ගැනීමට යන බව එම ආයතනයේ සේවකයින් සඳහන් කරති.

Read More

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර ආරම්භය සනිටුහන් කරමින් කප්සිටුවීම සඳහා කප් රුක කැපීමේ මංගල්‍ය අද (01දා) අලුයම 4.33 ට යෙදුණු සුබ මොහොතින් සිදුවිය.

Read More

මගේ පුංචි ඉල්ලිමක් කරනවා ක්‍රිකට් ආයතනයෙන් හොඳ සමුගැනීමක් නැති බොහෝ ක්‍රීඩකයන් ඉන්නවා. ඔවුන් වෙනුවෙන් මොකක් හරි කරන්න.

Read More

ගිලන්රථ රියදුරු හා ප්‍රවාහන රියදුරු ඇතුළු සෞඛ්‍ය සේවකයන්ගේ ගැටලු දින 14ක් ඇතුළත විසඳීමට කටයුතු නොකළහොත් අගෝස්තු 15 වැනිදා මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව පවසයි.

Read More

ජල හා කඳුළු ගෑස් ප්‍රහාර හේතුවෙන් රැකියා විරහිත උපාධිධාරීන් කිහිපදෙනෙකුම විවිධ ආබාධවලට ලක්විය.

Read More

‘අංගම්පොර’ සටන් කලාව දේශීය ආත්මාරක්‍ෂක සටන් කලාවක් ලෙස ඉපැරණි ශ්‍රී ලාංකීක රාජකීයයන් භාවිතා කල අතර නිල සටන් කලාව, මායා අංගම්, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්, වෙදහෙදකම්, භාවනා ක්‍රම, නක්‍ෂත්‍රය ඇතුළු ලක්‍ෂණ රැසකින් ද මෙම සටන් කලාව සමන්විත වේ.

Read More

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය එක්සත් ජාතික පක්ෂය මගින් පෞද්ගලීකරණය කිරීමට සැලසුම් කර තිබෙන බවත්, මෙම ක්‍රියාව ආණ්ඩුව අවසන් වීමේ කාරණයක් වන බවත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය රැකගැනීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

Read More

මහා බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාවට උපද්‍රවකාරී අපද්‍රව්‍ය ආනයනය කිරීමට එරෙහිව කොළඹ, බෞද්ධාලෝක මාවතේ පිහිටි බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී “සුරකිමු ශ්‍රී ලංකා” සංවිධානය අද (24දා) විරෝධතාවක් සංවිධානය කර තිබිණි.

Read More

“තවත් කළු ජූලියක් එපා!” යන්න තේමා කරගනිමින් සමාජවාදී තරුණ සංගමය අද (23දා) දිනය”සහෝදරත්වයේ දිනය” ලෙස නම් කරමින් සංවිධානය කළ නිහඬ විරෝධතාව හා සංස්කෘතික වැඩසටහන කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදි පැවැත්විණි.

Read More

මීට අමතරව චීනයේ S 14 බලවේග කට්ටල 9ක් උඩරට මාර්ගයේ ධාවනයට යෙදවීමට නියමිතය.

Read More

පාසල් දරුවන් වෙත දියර කිරි වේලක් ලබාදීමේ ’’කිරෙන් සපිරි දැයක්’’ ජාතික වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ රත්නපුර කජුවත්ත ශාස්ත්‍රෝදය විද්‍යාලයේ දී ආරම්භ කෙරිණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.