saravita-anim2

2025 මාර්තු මස 18 වන අඟහරුවාදා

2025 මාර්තු මස 18 වන අඟහරුවාදා

latest_news - timelapse 8318 hours ago

LATEST

රාජිත බන්ධනාගාර රෝහලට මාරු කිරිම නවතියි

calendar_today 2019 දෙසැ 29 - 17:27 remove_red_eye - 1272  

පෞද්ගලික රෝහලකදි ප්‍රතිකාර ගනිමින් සිටියදි අද ( 29) දිනයේ බන්ධනාගාර රෝහලට මාරු කරන ලෙස නියෝග කර තිබුණද ඔහුව අද හවස වන තුරුත් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර නොමැත.

වසර 10 කට පසුව ඉතා විරල වූ වලයාකාර සූර්යග්‍රහනයක් අද උදෑසන ශ්‍රී ජනතාව දැක බලා ගැනීමට අවස්ථාව උදා විය.

Read More

අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් මෙම දේව මෙහෙය පැවැත්විණ.

Read More

කොළඹ නැව් තටාකාංගන පෞද්ගලික සමාගම විසින් නිෂ්පාදිත නියමු යාත්‍රා 02ක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට බාර දීම කොළඹ නැව් තටාකාංගනයේදි අද (23දා) උදෑසන සිදු කෙරිණි.

Read More

රක්‍ෂිත බන්ධගාරගත කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් අවනීතියට එරෙහි සත්‍ය ක්‍රියාව නමින් අද (23දා) සවස කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ බුදුපිළිමය අසලදී සත්‍යග්‍රහයක් පැවැත්විණි.

Read More

මොරගහකන්ද ජලාශයේ උපරිම ජල ධාරිතාවයෙන් සියයට 97.6 ක ජල ධාරිතාවක් මේ වනවිට පවතින බව ජලාශ භාර ඉංජිනේරු පී.එස්. බණ්ඩාර මහතා පැවසීය.

Read More

පවතින අධික වර්ෂාව හේතුවෙන් අද (20) දහවල් 1.30 පමණ වනවිට කරුවලගස්වැව තබ්බෝව ජලාශයේ වාන්දොරටු විස්සම (20) විවෘත කළ බව පුත්තලම වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පැවසීය.

Read More

සැෆායර් රෙසිඩන්සීස් හා ITC ONE හෝටල් සංකීර්ණය මීටර් 100 ඉහළ අගයේදී එකිනෙක සම්බන්ධ කරමින් ’AHASA ONE’ ගුවන් පාලම (Sky Bridge) ඉහළට එසවීම පසුගිය 15 වැනිදා සිදුවිය.

Read More

තරුණයෙකු අනතුරකට ලක් කළ පළා යාම සම්බන්ධයෙන් ඊයේ ( 18) දින අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා මේ සම 24 දක්වා රිමාන්ඩ් ගත කිරිමට අධිකරණය අද නියෝග කෙරිණි.

Read More

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සංවිධානය කළ “සෞඛ්‍ය මාධ්‍ය සම්මාන උළෙල” අද (17දා) බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේදී‍ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Read More

නේපාලයේ පැවති සාක් ක්‍රීඩා උළෙලට සහභාගී වීම සදහා එහි ගොස් සිටි ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ගේ අවසාන පිරිස ද ඊයේ (11) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙන්වා ගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශ බලධාරීන් කටයුතු කර තිබුණි .

Read More

ඉඩම්, දේපළ සහ භට නිවාස අධ්‍යක්ෂ මණ්ඩලයේ නව අධ්‍යක්ෂක ලෙස බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ඊයේ (10දා) සිය ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී.

Read More

වසරේ විශිෂ්ඨතම සිංහල වෙබ් අඩවියට හිමි කුසලතා සම්මානය www.ada.lk වෙබ් අඩවියට හිමිවිය.

Read More

ලෝක විවාහක රෑ රැජින කිරුළ ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාවේ කැරොලින් ජෝරි අද (10දා) අලුයම 2.45 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය.

Read More

ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම කර්මාන්ත ඇතුලු ව්‍යාපාර ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සදහා වූ අවබෝධතා ගිවිසුම් චීන සමාගම් දෙකක් සමඟ අත්සන් කිරීමට ශ්‍රී ලංකාවේ ස්වාධීන වාණිජ මණ්ඩලය අද (09දා) පස්වරුවේ කටයුතු කරන ලදි.

Read More

පැහැර ගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාව ප්‍රකාශයක් ලබාදීම සඳහා දෙවැනි දිනයටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

Read More

උතුරු පළාතට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 19,831 කට අයත් පුද්ගලයින් 64,448 දෙනෙකු විපතට පත්ව ඇති බවට ජාතික ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.

Read More

අධික වර්ෂාපතනයත් සමග සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පිහිටා ස්ථාපිත කොට තිබු විභාග මධ්‍යස්ථානයන් අද (06) උදෑසන වැසි ජලයෙන් යට වීම හේතුවෙන් විපතට පත්වූ පාසල් ළමුන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය පියවර ගනු ලැබීය.

Read More

දෙසැම්බර් 12 වැනිදාට යෙදී තිබෙන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයට සමගාමීව විපක්‍ෂයේ කම්කරු පක්‍ෂ ඡායා කැබිනට්ටුවේ මුදල් අමාත්‍ය ජෝන් මැක්ඩොනල්ඩ් විසින් සිදුකරන ලද ශ්‍රී ලංකා විරෝධී අසත්‍ය ප්‍රකාශයට එරෙහිව ලන්ඩනයේ ශ්‍රී ලාංකිකයෝ පෙරේදා (04දා) සවස විරෝධතාවක නිරත වූහ.

Read More

කණ්ඩලම වැවේ වාන් දැමීම ඊයෙ (4) දින පස්වරුවේ සිට ආරම්භ වී ඇතැයි මහවැලි නිලධාරීහු පවසති.

Read More

මේ දවස්වල ලංකාවේ ජනප්‍රියම පුද්ගලයා කවුද කියලා ඇහුවොත් පක්ෂ පාට භේදයක් නොමැතිව සියලු දෙනාම කියයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කියලා.

Read More

සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ දේහය අද රාත්‍රියේ දිවයිනට රැගෙන ආවේය.

Read More

බදුල්ල මධ්‍යම බස්නැවතුම්පළ හා ඌව ආණ්ඩුකාර කාර්යාලය ඉදිරියේ ඇති උමං මාර්ගයේ බිතු සිතුවම් ඇදීමට ස්වේඡාවෙන් ඉදිරිපත්වූ තරුණ තරුණියන් පිරිසක් කටයුතු කර තිබේ.

Read More

ජාතික කනිෂ්ඨ දැල්පන්දු තරගාවලියේ (අවු. 21න් පහළ) ශුරතාව දිනා ගැනීමට කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම සමත් විය.

Read More

ඉගිනිමිටිය ජලාශයේ වාන් දොරටු හයම අද (2දා) උදෑසන වන විට විවෘත කළ බව ඉගිනිමිටිය ප්‍රාදේශීය වාරි මාර්ග ඉංජීනේරු එච්.එල් .සී. පුෂ්පකුමාර මහතා පවසයි.

Read More

ඉන්දියාවේ සංචාරයක නිරත ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර නවදිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරියේදී සිදුවිය.

Read More

ඉන්දියාවේ සාංචි පුදබිමේ සියලු විස්තර පුවරු සහ නාමපුවරු සිංහල භාෂාවෙන් සවි කිරීමට ඉන්දීය මධ්‍යම රජය කටයුතු කර තිබේ.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් රජයේ රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු 38ක් අද දිනයේදී ජනපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්හ.

Read More

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයන් දෙපළක් වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන ඇතුළු තවත් කිහිප දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක Trail පදනම මගින් කරාපිටියේ ඉදි කිරීමට යෝජිත පිළිකා රෝහලේ ඉදිකිරීම් ආරම්භ කර තිබේ.

Read More

පසුගිය ආණ්ඩුවට අවශ්‍ය ආකාරයට නීතිය ක්‍රියාත්මක කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ තවත් නිලධාරීන් දෙදෙනෙකු රටින් පැන යාමට සැලසුම් කර තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යාපාරය සංවර්ධන කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.