saravita-anim2

2025 මාර්තු මස 19 වන බදාදා

2025 මාර්තු මස 19 වන බදාදා

latest_news - timelapse 7824 hours ago

LATEST

පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය පිරිස් සැමරිම දිවයින පුරා

calendar_today 2020 අප්‍රේ 21 - 11:13 remove_red_eye - 619  

2019 අප්‍රේල් මස 21 වනදි සිදු වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය වන පාස්කු ප්‍රහාරයට වසරක් පිරෙන අද දිනයේ එම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් අහිංසක ජනතාව සිහි කරමින් පහන් දල්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් සුරැකීම දිවයින පුරා පැවැත්විණ.

කොරෝනා වසංගතය හේතුවෙන් සමස්ත ලෝකයේම ජනතාව පීඩාවට පත්ව සිටියදී පරිසරය සුන්දරත්වයෙන් පිරී තිබේ.

Read More

COVID -19 ගෝලීය වසංගත රෝගය අද වන විට ලෝකයේ රටවල් සහ ස්වයං පාලන ප්‍රදේශ 208ක පැතිර ගොස් ඇත.

Read More

මස්කෙලිය පොලිස් වසමට අයත් ගාඩ්මොර් තේ වත්තේ තම්බතැන්න වත්තේ එලවළු කොටුවක දඩයම්කරුවන් පිරිසක් විසින් අටවා තිබු මන්දකට හසු වු කදුකර දිවියා මන්ද කඩාගෙන දිවගොස් ගසකට නැග ඇති අතර , ගසේ අතු මත මන්දේ කොටසක් රැදිම නිසා දිවියා ගසේ එල්ලි සිටියි.

Read More

රෝගියාට සමීප නොවී පවතින රෝග පරික්ෂා කළ හැකි උපකරණයක් නිර්මාණය කිරීමට හලාවත මහා රෝහලේ උගුර කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රිස්නි සකාෆ් මහතා සමත් වේ.

Read More

අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් තොගයක් රැගත් තවත් චීන ගුවන් යානයක් හෙට දිනයේදී ශ්‍රී ලංකාවට පැමිනීමට නියමිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය දන්වා සිටියි.

Read More

ඇන්ටොනොව් එ.එන් -225 මරියා ගුවන් යානයට උතුරු චීනයේ ටියැන්ජින් බින්හයි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී වෛද්‍ය සැපයුම් පැටවනු ලැබීය.

Read More

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අද දිනයට යෙදී තිබේ. ලක්වාසීන්ට සුබ අලුත් අවුරුද්දකට ආසිරි පතන අද වෙබ් අඩවිය හැකි තරම් සෞඛ්‍ය නිර්දේශ අනුව කටයුතු කරන ලෙස මෙම අලුත් අවුරුද්දේදී ඉල්ලීමක් කරන්නෙමු.

Read More

අඩු ආදායම්ලාභී ජනතාවට බෙදාදීම සඳහා නුවරඑළිය ප්‍රාදේශීය සභාව මගින් මිලට ගෙන ඇති රුපියල් ලක්ෂ 24 ක පමණ වටිනාකමකින් යුත් වියළි ආහාර ද්‍රව්‍ය තොගයක් ගබඩාවක විනාශ වී යාමට පටන් ගෙන ඇතැයි නුවරඑළියේ ජනතාව පෙන්වා දෙති.

Read More

ජංගම දුරකථන යෙදවුමක් ඔස්සේ ස්වයංක්‍රීයව පාලනය කළ හැකි, පොළොවෙහි ඉඩක් නොගන්නා, සිරස් අතට බඳුන් සැකසීමෙන් කෘමි - පලිබෝධ උවදුරු අවම නව ගෙවතු වගා ඒකකයක් වාණිජමය වශයෙන් හඳුන්වා දීමට කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සැලසුම් කර තිබේ.

Read More

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමයෙන් අද (11) ප.ව 6.45 ට නෙළුම් කුලුණ ආලෝකමත් කර උපහාර දැක්වීම සිදු කෙරිණ.

Read More

මෙම වෛද්‍ය උපකරණ තොගය අතර අලි බබා නිර්මාතෘ මෙන්ම අලි බබා පදනමේ සභාපති ජැක් මා විසින් පරිත්‍යාග කළ පරීක්ෂණ කට්ටල (Test Kit) 20000ක්ද වෙයි.

Read More

සජීවී පාර්ලිමේන්තු සැසියකට ඔබත් එක්වන්න

Read More

යුධ හමුදාව විසින් නවිකරණය කරන ලද ඉරණවිල පිහිටි ඇමෙරිකන් හඩ පැරණි සම්ප්‍රේශණ ගොඩනැලිල්ල කොරෝනා රෝගින්ට ප්‍රතිකාර කරන මධ්‍යස්ථානයක් ලෙස විවෘත කිරිම සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු ප්‍රධානින් රැසකගේ සහභාගිත්වයෙන් සිදුවිනි.

Read More

කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයින් සමීපයට නොගොස් ප්‍රථිකාර ලබා දිය හැකි දුරස්ථ පාලකයකින් ක්‍රියා කරනු ලබන මෙඩි මේට් (Medimate) නම් ස්වයංක්‍රීය උපකරණයක් නව නිපැයුම් කරුවකුවන තුෂාර කැළුම් වාදසිංහ මහතාගේ මූලික සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නව තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් වැඩිදියුණු කර නිපදවා තිබේ.

Read More

ගුවන් ගමන් මෙහෙයුම් අත්හිටුවීමෙන් පසු , ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු ඒ.- 330 සහ ඒ.- 320 වර්ගයේ ගුවන් යානා 25 ක් පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ නවතා තිබුණි .

Read More

මධ්‍යම චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරය සති 11ක කාලයක් වසා දැමීමෙන් පසු අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ එහි වසා දැමීම් විවෘත කිරීමට චීනය කටයුතු කළේය.

Read More

වෙනදා උවැසි උවැසියන්ගෙන් ගෙන් පිරී යන ඓතිහාසික පොලොන්නරුව ගල් විහාරය අද දිනයේදී කිසිවෙකුත් නොමැති පාළු ස්ථානයක් බවට පත්ව ඇති අයුරු.

Read More

කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරියට සැලසුම් කර ඇති වැඩපිළිවෙළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සමගි ජන බලවේගයේ නායක, හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසට පැහැදිලි කර දුන් අයුරු.

Read More

ජාත්‍යන්තර මගී ප්‍රවාහන නෞකාවක් වන MSC Magnifica නෞකාවේ රාජකාරි සිදු කරමින් සිටි ශ්‍රී ලාංකික අනුර බණ්ඩාර හේරත් මහතා මුදවාගෙන කොළඹ වරායට රැගෙන ඒමට නාවික හමුදාව සමත්වී තිබේ.

Read More

වත්මන් රජයේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක සෞභාග්‍යා ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ ගෙවතු වගා සංග්‍රාමයට ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න සහ හිටපු නායක මේජර් දිනේෂ් චන්දිමාල් එක්වූහ. ඒ අද (04දා) දිනයේ ඔවුන්ගේ නිවෙස්වල පැළ රෝපණය කරමිනි.

Read More

වැලිකන්ද රෝහලේ සිදු වූ ප්‍රථම කොරෝනා මරණය මෙය වන අතර ඔහුගේ ආදාහන කටයුතු දහවල් 2.00 පමණ පොලොන්නරුව අරලගන්විල විජයබාපුර ආදාහනාගාරයේදී සිදු කෙරිණි.

Read More

නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පක්ෂ නායක රැස්වීමක් කැඳවීය.

Read More

ස්වයං නිරෝධායනය අවසන් කළ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර, හිටපු නායක මහේල ජයවර්ධන සමගින් එක්ව පවුල් 7000කට වියළි ආහාර සළාක බෙදා දීමට පියවර ගෙන තිබේ.

Read More

චීන රජය, හුවාවේ සමාගම, චයිනා මර්චන්ට් පොට් සමාගම මෙම පරිත්‍යාග කර තිබේ.

Read More

නුතන තාක්ෂණික ක්‍රම යොදාගෙන ගාල්ල මහින්ද විද්‍යාලයේ ගුරුභවතුන් විසින් දරුවන්ට නිවස තුළ සිට අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අවස්ථාව උදාකොට දි ඇති බව ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පති ගාමිණි ජයවර්ධන මහතා පවසයි.

Read More

කෝවිඩ් - 19 හෙවත් කොරෝනා රෝගය පැරදවීම වෙනුවෙන් මේ වනවිට සමස්ත ලෝකයම එකට එක්ව පිළියම් සොයමින් සිටියි. ලංකාවද මේ වනවිට කොරෝනා රෝගීන් සියය ඉක්ම වූ රටක් වන අතර, රට පුරා රෝහල් රැසකම කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් ප්‍රතිකාර සිදුකරයි. කොරෝනා රෝගය ඉතා ඉක්මනින් තවත් පුද්ගලයෙකුට ආසාදනය විය හැකි බැවින් සෞඛ්‍ය අංශ දැඩි ආරක්ෂිත ක්‍රම භාවිතයෙන් ආසාදිතයන් සඳහා ප්‍රතිකාර කිරීම් සිදුකරයි. ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ ගන්නා මෙම උත්සාහයට සහයක් වෙමින් ඔවුන්ගේ ආරක්ෂාව උදෙසා ර

Read More

නිරෝධායනයට ලක් වු කාලය තුළ ඔවුන් සහ ඔවුන්ගේ දරුවන් විසින් යුද හමුදාව සිදුකල මෙහෙවර හා සේවාවන් කවි, නිසැදැස් හා සිතුවම්වලට නංවා ඔවුන් රැඳි සිටි කාමරවල බිත්ති මත අලවා තිබෙන අයුරුද දක්නට ලැබිණි.

Read More

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් රෝගී පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් IDH රෝහලේ ඉදි කළ තාවකාලික ගොඩනැගිලි ද්විත්වය අද (28) නිල වශයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් , විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත භාර දීම සිදුවිය.

Read More

කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වීම හේතුවෙන් මේ වන විට දැඩිව ආරක්ෂක අංශ අධීක්ෂණය යටතේ පසුවන අටලුගම ප්‍රදේශයේ කළ සංචාරයකි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.