saravita-anim2

2025 මාර්තු මස 19 වන බදාදා

2025 මාර්තු මස 19 වන බදාදා

latest_news - timelapse 7460 hours ago

LATEST

නාවික හමුදාපති බදාදා විශ්‍රාම ගනියි

calendar_today 2020 ජුලි 13 - 22:17 remove_red_eye - 1105  

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අද (13) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හමුවිය.

නාවික හමුදාව විසින් ඉදිකරන ලද ලංකාවේ දෙවන දිය යට කෞතුකාගාරය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් අද (10දා) ත්‍රිකුණාමලය සැන්ඩි බේ මුහුදු තීරයේ දී විවෘත කිරීම සිදු කරන ලදී.

Read More

නිවාස අශ්‍රිතව ජනනය වන භාවිත කළ නොහැකි විද්‍යුත් උපකරණ භාර ගැනීමේ මධ්‍යස්ථානයක් හැව්ලොක් පාර උද්‍යාන පාර හන්දියේදී අද (07දා) කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී රෝසි සේනානානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කෙරිණි.

Read More

කොළඹ වරාය නගරයේ (PORT CITY COLOMBO )පාලම් 10 ක ඉදිකිරීමේ කටයුතු කඩිනමින් සිදුකෙරෙන අතර ලබන වසර ඇතුළත මෙම සියලු පාලම්වල ඉදිකිරීම් කටයුතු මුලූමනින්ම අවසන් කිරීමට බලාපොරොත්තු වේ.

Read More

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කලු කොටි දිනය ඊයේ (05) දිනට යෙදීමත් විවිධ වූ සමාජ විරෝධී ක්‍රියාවන් පිළිබඳ තොරතුරු ලැබීමත් හේතුවෙන් කිලිනොච්චිය කණ්ඩාවලෙයි ඇතුලු ප්‍රදේශ කිහිපයක යුදහමුදාව, පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් හදිසි සොදිසි මෙහෙයුමක් දියත් කරන ලදි.

Read More
දින 115කට පසු
6 07 2020 09:15:00

කොවිඩ් අභියෝගය හමුවේ වසා දැමු රජයේ සියලු පාසල් දින 115කට පසු, දරුවන් සඳහා අද (06දා) සිට යලි ආරම්භ කිරීමට කටයුතු කළේය.

Read More

කොරෝනා වසංගත තත්ත්වයෙන් පසුව හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය නැරඹීම සඳහා පැමිණි විශාලතම දේශීය සංචාරකයන් කණ්ඩායම් පිරිස අද (05දා) දක්නට ලැබිණි.

Read More

වැල්ලවත්තේ නිමි ඇඳුම් ඇලෙවි සැල් කිහිපයක ගින්නක් ඇතිව තිබේ. ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන රථ කිහිපයක්ම එම ස්ථානයට ගොස් තිබේ.

Read More

2011 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශයට අදාළව කරන පරීක්ෂණ සඳහා ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ප්‍රශ්න කිරීමට සමගි තරුණ බලවේගය විරොධය ප්‍රකාශ කරයි.

Read More

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන උපුල් තරංග, ක්‍රීඩා වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන විශේෂ ඒකකය වෙත අද (01) කැඳවා තිබිණි.

Read More

ශ‍්‍රී දළදා මාලිගාවේ දළදා කරඩුවද කිහිප අවස්ථාවක් වැඩමවු කෑගල්ල මිල්ලන්ගොඩ ජයන්ති ඈතා ඊයේ (29) පස්වරුවේ මිය ගිය බව හිටපු පළාත් සභා මන්ත‍්‍රී ආනන්ද මිල්ලන්ගොඩ මහතා අප කරන ලද විමසිමකදි පැවසිය.

Read More

උපකාරක පන්ති යළි ආරම්භ කිරීමේදී පැණ නැගී ඇති ගැටළු විෂයය කොට සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය ඉදිරිපත් කළ යෝජනා රැසකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වහා එකඟත්වය පළ කරයි.

Read More

වසර 800ක් පැරණි කුරුණෑගල පැරණි රජ මාලිගා පරිශ‍්‍රය කෞතුකාගාරයක් බවට පත්කිරීමට අගමැතිගෙන් උපදෙස් ලැබි තිබේ.

Read More

ගුවන් මගීන් ප්‍රවාහනය දැනට ලොවපුරා පැතිර පවතින කොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා අඩාල වී පැවතීම නිසා ශ්‍රී ලන්කන් ගුවන් සේවය මේ අකාරයට ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයට පිවිසීම සිදු කළ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතා පැවසීය .

Read More

නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ ගල් අගුරු අළු එකවර ඉලන්තඩිය වගා බිම් වලට පතිත වීම නිසා වගාකරුවන් දැඩි අසීරුතාවන්ට පත්වූ බව ඔවුන් පවසයි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (20දා) පස්වරුවේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්හි නිරත විය.

Read More

කොළඹ වරාය නගරයේ (PORT CITY COLOMBO) වෙරළ තීරය පොදු මහජනතාව වෙනුවෙන් ලබන වසරේ දී විවෘත කිරීම කොළඹ වරාය නගර පෞද්ගලික සමාගම (Port City Colombo pvt/ Ltd) සැලසුම් කර තිබෙන බව නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට දිය යට ඉදිකරන ලද කෞතුකාගාරය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් ගාල්ල මුහුදු තීරයේ දී විවෘත කිරීම සිදු කරන ලදී.

Read More

තොණ්ඩමන් මහතාගේ අවමඟුල් උත්සවයේදී හා ඔහුගේ පුත් ජීවන් තොණ්ඩමන් වතුකරයේ ජනතාවට හඳුන්වාදීමේදී නිරෝධායන නීතිරීති නොතිබූ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

Read More

ඝාතනයට ලක්වූ ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ අවසන් කටයුතු ඊයේ (14දා) සිදුවිය.

Read More

කොළඹ වරාය නගරයේ ( PORT CITY COLOMBO ) මහජන උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු මේ දිනවල කඩිනමින් සිදුකරෙන අතර එම උද්‍යානය ලබන වසරේදී මහජනතාවට විවෘත කිරීමට හැකිවන බව නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශය ප‍්‍රකාශ කරයි.

Read More

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයන් 2005 වසරේදී හා 2020 වසරේදී එකම ස්ථානයක ගත් ඡායාරූප දෙකක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබෙනවා.

Read More

චීනයේ සිට වෛද්‍ය උපකරණ තොගයක් ඊයේ (3) දින රාත්‍රී විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබු බව චයිනා ඊස්ටන් ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු යූස්ටස් සිල්වා මහතා පැවසීය .

Read More

මාවතගම නගරය ආසන්නයේම පිහිටි ප්‍රැන්සිස්කෝවත්ත ප්‍රදේශය පුරා වගාවට හානි කරමින් දහස් ගණනින් පැතිර යන ආගන්තුක පළඟැටි විශේෂයක් හේතුවෙන් එම ප්‍රදේශයේ පදිංචි ජනතාව දැඩි අසීරුතාවයකට පත්ව සිටිති.

Read More

වාලච්චේන පිහිටි ජාතික කඩදාසි සමාගම මගින් නිපදවන කඩදාසි මෙරට සිසු දරුවන් සහ රාජ්‍ය සේවකයන් පරිහරණය කරන දිනය වැඩි ඈතක නොවන බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

Read More

හදිසියේ අභාප්‍රාප්ත වූ ලංකා කම්කරු කොංග්‍රස් නායක හා අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද (30) පෙරවරුවේ වැවන්ඩන් නිවස වෙත හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද පැමිණියේය.

Read More

අභාවප්‍රාප්ත ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක, ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතාගේ දේහය අද (28) පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන එනු ලැබුවා. එහිදී දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද එක්ව සිටියා.

Read More

දකුණු ආසියාවේ විශාලතම ජාතික දුම්රිය කෞතුකාගාරය මෙම වසර තුළ විවෘත කිරීමට කටයුතු කරන බව ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.

Read More

කොම්පඤ්ඤවීදීය දුම්රිය පටුමගේ නිවාස ඒකක 152 කින් සමන්විත Lake Side Residance මහල් නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අවසන් කර එය ජනතා අයිතියට පත් කිරීම නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ඉංජිනේරු ප්‍රියත් බන්දු වික‍්‍රම මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (27) සිදුකෙරිණ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.