saravita-anim2

2025 මාර්තු මස 19 වන බදාදා

2025 මාර්තු මස 19 වන බදාදා

latest_news - timelapse 7113 hours ago

LATEST

ලෝක ළමා දින සැමරුමට ජනපති එක් වෙයි

calendar_today 2020 ඔක් 01 - 15:18 remove_red_eye - 1017  

දිස්ත්‍රික්ක 05ක පාසල් සඳහා පුස්තකාල පරිත්‍යාග කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලෝක ළමා දිනය සැමරීමට එක් වෙයි.

ලාංකික ප්‍රහසන රංග කලාවට නවමානයක් එක්කළ ප්‍රවීණ සිනමා, වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙකු හා අධ්‍යක්ෂවරයෙකු වූ ටෙනිසන් කුරේ මහතාගේ දේහයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද අවසන් ගෞරව දැක්වූයේය.

Read More

කොළඹ නගරයේ පැරණි ගොඩනැගිලි පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි පිළිසකර කර යළි ප්‍රයෝජනයාට ගත හැකි සේ සකස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබාදෙන ලදී.

Read More

කුච්චවේලි සෙම්බුමලේ ආරණ්‍ය සේනාසනයට සහ හමුදා කදවුරට දීර්ඝ කාලයක පටන් ගමන් ගන්නා පන්කුලම රක්ෂිතය හරහා දිවෙන මාර්ගය වසා හිටිහැටියේම එම මාර්ගය මැදි කර කුඹුරක් සකස් කර තිබේ.

Read More

ශ්‍රි ලංකාවේ චීන සංගමය සංවිධානය කළ චීන මහජන සමූහාණ්ඩුවේ 71 වැනි ජාතික දින සැමරුම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද 2020.09.28 දින පස්වරුවේ පැවැත්විණි.

Read More

ලබන වසරේ සිට පාසල් හා ආරක්ෂක හමුදා නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි සැපයීමේ වගකීමෙන් වැඩි ප්‍රතිශතය දේශීය නිෂ්පාදකයන්ට පැවරීමට ඇති හැකියාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ විමසුමට ලක් වෙයි.

Read More

උතුරේ දෙමළ ජනතාවගේ අයිතීන් උල්ලංඝනය කරමින් වත්මන් රජය කටයුතු කිරීමට විරෝධය පාමින් අද (28දා) උදෑසන සිට උතුරු පළාතේ හර්තාලයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

Read More

අන්තර් ජාතික වෙරළ පවිත්‍රතා කිරිමේ දිනයට සමඟාමීව ශ්‍රී ලංකාව වටා ඇති මුළු වෙරළ තීරයම පිරිසිදු කිරීමේ කටයුතු නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වේ.

Read More

ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතාවුල්ලා මහතා පාර්ලිමේන්තු සැසිවාරයට එක්වීමට සැරසීගෙන ආ ඇඳුම සම්බන්ධයෙන් විපක්ෂයේ විරෝධය එල්ල විය.

Read More

උඩරට මධ්‍යම කඳුකර ප්‍රදේශ ආශ්‍රීතව දින කීපයක් පුරා නොකඩවා පවතින අධික වර්ෂාව තත්ත්වය හේතුවෙන් කඳුකරයේ පිහිටි ලොකු කුඩා සියළුම දිය ඇලි ජලයෙන් පිරී සුන්දර දසුන් මවමින් මේ දිනවල කඩා හැලෙමින් පවතී.

Read More

නොවැම්බර් 05 දා සිට නොවැම්බර් 10 දා දක්වා චීනයේ ෂැංහායි නුවර ක්‍රියාත්මක කිරීමට නියමත චීන අපනයන හා ආනයන ප්‍රදර්ශනයේ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් චීන ඊස්ටර්න් ගුවන් සේවයට අයත් යානයක් සරසා තිබේ.

Read More

මෙහිදි අදහස් දැක්වු වයඹ පරිසර හඩ සංවිධානයේ සංවිධායක අජීත් ගිහාන් මහතා පවසා සිටියේ ඉදිරියේදි සියලු ආයතන එක්වී ආනවිළුන්දාවේ කඩොලාන පැළ 25000 ක් සිටුවිමේ වැඩසටහනේ පළමු පියවර ලෙස මෙය ආරම්භ කළ බවයි.

Read More

උපන්දින සුබ පැතුම් එක් කිරීම සම්බන්ධයෙන් ස්තූති කළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ සුහද කතාබහක නිරත වෙමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සහ ඔහුගේ බිරිද ලිමිණි රාජපක්ෂ මහත්මිගේ පළමු පුතුගේ උපත වෙනුවෙන් ඔවුන්ට සුබ පැතුම් එක් කළේය.

Read More

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ 6 වැනි සංවත්සරය යෙදෙන අද (17දා) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහි නිරීක්ෂණ චාරිකාවට එක් විය.

Read More

නීරෝගිමත්, විනයගරුක සහ ජව සම්පන්න සමාජයක් බිහිකිරීම උදෙසා ඉවහල්වන ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීම යුගයේ වගකීමක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

Read More

කොළඹ ප්‍රධාන මාර්ග 4 ක මංතීරු නීති ක්‍රියාත්මක කිරීම පොලීසිය තීරණය කළා. මේ සම්බන්ධයෙන් රියදුරන් දැනුම්වත් කිරීමේ කටයුතු ඊයේ (13දා) සිදු කෙරුණා. මෙහෙදී පොලිස් කාන්තාවන් මෙම දැනුම්වත් කිරීම සිදු කරන පුවරු අතැතිව කොළඹ නගරයේ තැනින් තැන සිටිනු දැක ගත හැකි වුණා. අද සිට මංතීරු පැන්නොත් කළින් නොකිව්වයි කියන එහෙම පොලීසියට කියන්න රියදුරන්ට අවස්ථාවක් ලැබෙන්නේ නැති බවයි මෙයින් පෙනෙන්නේ.

Read More

ශ්‍රී ලංකා මුහුදු සීමාවෙ ගිනි ගැනීමට ලක්වූ බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න මැඩ පැවැත්වීමෙන් පසුව ඒ ආශ්‍රිතව පවතින තෙල් පැල්ලම මේ වන විට ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී.

Read More

ශ්‍රී ලංකාවට ආවේණික අධිසංරක්ෂිත සතුන් ,හා විදේශ පක්ෂීන් රැසක් මඩපාත නිවසක කූඩු වල රඳවා සිටියදී නිවෙස් හිමිකරු වන ව්‍යාපාරිකයා අද 10 අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි .

Read More

(නවතම ඡායාරූප) බොරතෙල් ප්‍රවාහන නෞකාවේ දෙවැනි වරටත් ඇතිවූ ගින්න පාලනය කිරීමෙන් අනතුරුව එම නෞකාවට මුදවා ගැනීමේ සමාගමේ නියෝජිතයන් ගොඩ වී ඇති බව වාර්තා වෙයි.

Read More

(නවතම ඡායාරූප)ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇතිවූ ගින්න පාලනය කිරීමේ කටයුතු තවදුරටත් සිදුකරමින් පවතී. දෙවැනි ගින්න ඊයේ ඇති වූ අතර ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඉන්දීය වෙරළාරක්ෂක බළකාය එක්ව ගින්න නිවීමේ කටයුතු සිදුකරමින් පවතී.

Read More

පාසල් වල අධ්‍යන කටයුතු අද (08දා) දිනසිට සමාන්‍ය පරිදි සිදු කරන ආරම්භ විය. සෞඛ්‍ය නිර්දේශ අනුව පාසල් අධ්‍යාපන කටයුතු ආරම්භ කර තිබේ.

Read More

ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අංශය විසින් නව පර්යේෂණ කෞතුකාගාරයක් විවෘත කළේය.

Read More

වසර 225 කට වඩා පැරණි ලන්දේසි යුගයේ ඉදිකරන ලද මුතුවැල්ල උමං මාර්ගයට විකල්පයක් වශයෙන් උතුරු කොළඹ ගංවතුර පාලනය කිරීම සඳහා ඉදිකරමින් පවතින නව මුතුවැල්ල උමං මාර්ගයේ වැඩ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොළඹ අගනගර ආශ‍්‍රිත සංවර්ධන ව්‍යාපෘතියට (Metro Colombo Urban development) උපදෙස් ලබා දෙයි.

Read More

ජල ගැලුම් නිම්න ජාතික වන උද්‍යානයට අයත් දිවුලාන විල්ලුවේ මඩේ එරි සිටි කුඩා වනඅලි පැටියෙකු බේරා ගැනිමට පොලොන්නරුව වනජිවි කාර්යාලයේ වනජිවි නිළදාරින්ට හැකි වු බව පොලොන්නරුව කලාපය භාර වනජීවි සහකාර අධ්‍යක්ෂක ඩබ්. එම්. කේ. එස්. චන්ද්‍රරත්න මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු සීමාවේ ගිනි ගැනීමට ලක්වූ තෙල් ප්‍රවාහන නෞකාවේ අලුත්ම ඡායාරූප ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිකුත් කර තිබේ

Read More

‘ලෝකයේ හුදෙකලා අලියා’ ලෙස බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව සිටින ශ්‍රී ලංකාවෙන් පාකිස්තානයට පරිත්‍යාග කළ කාවන් අලියා පාකිස්තානයේ සිට කාම්බෝජියාවට රැගෙන යාමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More

සංගමන්කන්දට නාවික සැතපුම් 38ක් දුරින් ගිනි ගෙන ඇති තෙල් නැවේ ගින්න මේ වන විට ක්‍රමයෙන් ව්‍යාප්තවෙමින් පවතී.

Read More

රාවනා කඳු වැටියට මේ දින වල උදේ සවස පතිත වන ධාරානිපාත වැස්ස නිසා පසුගිය දින වලදි වියළි ගොස් තිබුන රාවණා දිය ඇල්ල ජලයෙන් පීරි පවතී.

Read More

වැල්ලවාය කොස්ගහවෙල කොටිගංබොක්ක තිරිවානා නිධිය කැණීම් කටයුතු විදිමත් ව හා පරිසර හිතකාමීව සිදු කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීම සඳහා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (01දා) එම ප්‍රදේශයට ‍ගොස් විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

Read More

දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන් දිවයිිිිිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි හා තද සුළං තත්ත්වයක් ඇතිව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.