විශේෂයෙන් බෙදුම්වාදයට එරෙහි සටන ජය ගැනීමෙන් පසු ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනයට චීනය බොහෝ සෙයින් උදව් කළා. කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය, දක්ෂිණ අධිවේගී මාර්ගය ඉන් කිහිපයක්. ඇතැම් පිරිස් චීනය සහ ශ්‍රි ලංකාව අතර මේ සහයෝගීතාව විවේචනය කළා.
මාළු මිලදී ගැනීම හා පරිභෝජනයට මහජනතාව දක්වන බිය මගහැරීම වෙනුවෙන් හිටපු ධීවර රාජ්‍ය අමාත්‍යවරයෙක් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අමුවෙන් මාළු අනුභව කළේය.
Read Moreකඩොලාන පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා දිවයින පුරා වෙරළ තීරයට මායිම්ව කලපු ප්‍රදේශවල කඩොලාන ශාක පැළ යළිත් සිටුවීමේ වැඩසටහක් නගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වේ.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (15) අළුයම ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්හි නිරත විය. පුදබිමට පැමිණි ජනාධිපතිතුමා අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටවැසි සහ ලෝ වැසි ජනතාවට සෙත් පතා ඊයේ (13) පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි මහා සෑ පුදබිමේ ආගමික වතාවත්හි නිරත විය.
Read Moreශ්‍රී ලංකා යුද හමුදාවට අවශ්‍ය වාහන යුද හමුදාව විසින්ම නිපදවා ගැනීමට සැලසුම් කර තිබේ. එසේ නිපදවූ ලොරි රථයක, ගලි බවුසරයක හා වතුර බවුසරයක මූලාකෘති අද දිනයේදි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නිරීක්ෂණයට ඉදිරිපත් කර තිබේ.
Read Moreකොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ගමන් ගනිමින් තිබූ ශ්‍රී ලංකා යුද හමුදාවට අනුබද්ධිත පෞද්ගලික බස් රථයක්, වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයේ මැද ඇති ආරක්ෂිත වැටේ ගැටී ඊයේ (10දා) රාත්‍රී සිදුවූ අනතුරකින් එහි රියදුරු බරපතල තුවාල ලබා ඇති අතර බස් රථයට දැඩි හානි සිදුව තිබේ.
Read More“වසංගත ව්‍යාප්තිය හමුවේ අපට ගත හැකි විකල්ප 03ක් තියෙනවා. එක ඇඳිරි නීතිය පනවා රටම ලොක් ඩවුන් කිරීම, දෙවැන්න කිසිවක් නොකර සිටීම, තුන්වැන්න රෝගය පාලනය කරන අතර, රට සාමන්‍ය පරිදි පවත්වාගෙන යාම. අප තෝරාගත්තේ තුන්වැනි විකල්පය”
Read Moreදඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට 09 දින එළවළු විශාල ප්‍රමාණයක් ලැබී ඇතත් ඒවා මිලදී ගැනීමට ප්‍රමාණවත් වෙළෙන්දන් නොපැමිණීම නිසා අලෙවි කර ගැනීමට නොහැකිව මිලද විශාල වශයෙන් පහත වැටි ඇති බව ගොවීහු කියති.
Read Moreකොරෝනා වසංගතය හේතුවෙන් බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පැනවීමත් සමඟ තාවකාලිකව නවතා දැමූ දුම්රිය ගමන් අද යළිත් ආරම්භ කළ අතර බෙලිඅත්තේ සිට කොළඹ බලා සීමිත මගීන් පිරිසක් රැගෙන සාගරිකා දුම්රිය පිටත් විය.
Read Moreදීර්ඝකාලීන ජනතා අවශ්‍යතාවක් සපුරනු පිණිස ආරම්භ කෙරුණු නෙළුව - ලංකාගම මාර්ගයේ ඉදිකිරීම් දැන් අවසන් අදියරේ පවතී.
Read Moreනාවික හමුදාවේ කාර්ය සහ කර්තව්‍ය ඉටුකිරීම වෙනුවෙන් දශක හතරකට අධික කාලයක් අනභිභවනීය සේවයක් ඉටුකල ‘වීරයා’ සහ ‘ජගතා’ නමින් හැඳින් වු නෞකා ද්විත්වය පසුගියදා නාවික සේවයෙන් ඉවත් කිරීමෙන් පසු, 2020 ඔක්තෝබර් 22 සහ 26 දින ත්‍රිකුණාමලය මුහුදු ප්‍රදේශයේ කෘතීම මත්ස්‍ය අභිජනන අඩවියක් නිර්මාණය කිරීම සඳහා මුහුදුබත් කිරීමට කටයුතු කෙරිණි.
Read Moreදෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පෝම්පියෝ මහතා අද (28දා) ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ඇමෙරිකානු කොඩිය පාර්ලිමේන්තුවේ ප්‍රදර්ශනය කරමින් විසිවැනි සංශෝධනය සම්බන්ධයෙන් සිය අදහස් දැක්වීම සිදු කළේය.
Read Moreරක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් බන්ධනාගාර නිලධාරින් විසින් අද (22) දින පාර්ලිමේන්තු රැස්විම සඳහා රැගෙන ඒමට පියවර ගෙන තිබුණි.
Read Moreමාතලේ, විල්ගමුව, හිඹිලියාකඩ ග්‍රාමයේ යටිතල පහසුකම් සංවර්ධනය ඇරඹේ. අත්‍යාවශ්‍ය ඉදිකිරීම් හා සේවා පහසුකම් සැපයීමට ප්‍රමුඛතාව දෙමින් වැඩසටහන කඩිනමින් ක්‍රියාවට නංවන ලෙස පසුගිය ඔක්තෝබර් 02 දා මාතලේ දිස්ත්‍රික්කයේ චාරිකා කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
Read Moreඅද (20දා) අලුයම මාළිගාවත්තේදී වෙඩි වැදී මිය ගිය සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙක් වන මාකඳුරේ මදූෂ්ගේ මෘත ශරීරය පිළිබඳව මේ වන විට මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකරන බවත් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව සිරුර ඥාතින්ට භාර දෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreඇතැම් ව්‍යාපාරිකයින් හා ප්‍රදේශවාසීන් විසින් හිතූමනාපෙට මුතුරාජවෙළ ගොඩ කිරීම නිසා මේ වනවිට දැවැන්ත පාරිසරික ගැටළු ගණනාවක් උද්ගත වෙමින් තිබෙන බව මුතුරාජවෙළ සුරැකිමේ පරිසර සංවිධාන විසින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැමිණිලි කර තිබිනි.
Read Moreමෙරට දේශගුණික තත්ත්වයට ඔරොත්තු දෙන ආකාරයේ නව අශ්ව විශේෂයක් බිහි කිරීමට ප්‍රවීණ සත්ව පාලකයෙකු වන පාලිත සමරකෝන් මහතා සමත්ව තිබේ
Read Moreයුද්ධ හමුදාධිපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සංකල්පයකට අනුව දියත් කරනු ලබන ‘තුරු මිතුරු - නව රටක්’ හරිත ව්‍යාපෘතියට සමගාමීව පුරන් වූ කුඹුරු අස්වද්දා ලබාගත් සහල් තොග සහනදායි මිල ගණන් යටතේ යුද්ධ හමුදා සාමාජිකයින් අතර බෙදාදීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව යුද හමුදා මාධ්‍ය අංශය පවසයි.
Read Moreශ්‍රී ලංකාවට අයත් සාගර කළාපයේ ආරක්‍ෂාව තහවුරු කිරීම උදෙසා දශක හතරකට අධික කාලයක් ශ්‍රී ලංකා නාවික හමුදාවට අනභිභවනීය සේවයක් ඉටු කර නාවික හමුදා සේවයට සමුදෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ තුන්වන වේග මුර යාත්‍රා බලඝණයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘වීරයා’ සහ ‘ජගතා’ යන නෞකා ද්විත්වය වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව උත්තමාචාර පුදකර නාවික සේවයෙන් ඉවත් කිරීමේ උත්සවය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් 2020 ඔක්තෝබර් 12 වන දින ත්
Read Moreදඹානේ සංචාරය ට පැමිණෙන විට අනිවාර්යෙන්ම මුඛ ආවරණ පළදින ලෙසටත් සෞඛ්‍ය නියමනයන් පිළිපදින ලෙසටත් ආදිවාසී නායක වනස්පති උරුවරිගේ වන්නිලැ ඇත්තෝ ඉල්ලා සිටියි.
Read Moreසෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ විසින් ලබා දි ඇති උපදෙස් පිලිපදමින් අ.පො.ස උසස්පෙල විභාගයට පෙනි සිටින සිසු සිසුවියන් අද (12) දින විභාග මධ්‍යස්ථාන කරා පැමිණෙන අයුරු අප කැමරාවේ සටහන් විය.
Read Moreපහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (11) පැවැත්වේ. මෙවර විභාගය සඳහා සිසුන් 331,694ක් පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
Read Moreශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 71 වන සංවත්සර දිනයට (ඔක්තෝබර් මස 10) සමගාමීව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු වන තිසර පෙරේරා සහ දිනේෂ් චන්දිමාල්, අද (09) දින උදෑසන යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවැති කෙටි උත්සවයකදී මේජර් නිලයේ ලාංඡනයන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් පළඳවනු ලැබිණි.
Read Moreකොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් පසුව, රජය ලොව පුරා ආයෝජන පිළිගැනීමට උනන්දුවක් දක්වන බවත් එහිදී ප්‍රමුඛතාවය වන්නේ කොළඹ වරාය නගරයයි
Read Moreචීනය සමග වෙළෙඳාමේදී ශ්‍රී ලංකාවේ වෙළෙඳ හිඟය විශාල අගයක් ගන්නා බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එය අඩුකරනු පිණිස ශ්‍රී ලංකාවෙන් මිලදී ගන්නා භාණ්ඩ ප්‍රමාණය වැඩි කරන්නැයි දූත පිරිසේ නායකයාගෙන් ඉල්ලීමක් කළේය.
Read Moreපෞරාණික වටිනාකමික් යුත් නිල් මැණිකකින් නිර්මිත අඟල් 02ක් පමණ වූ බුදු පිළිමයක් රුපියල් බිලියන 6කට විකිණීම සඳහා සූදානම් කර තිබියදී සැකකරුවන් සිවු දෙනෙකු සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
Read Moreඇඳිරි නීතය ක්‍රියාත්මක වීමෙන් පසුව මිනුවන්ගොඩ නගරය දිස්වූ අයුරු
Read Moreරාජ්‍ය සේවකයින් වෙනුවෙන් ඉදිකරන ලද බොරැල්ල, වනාතමුල්ල ඕවල් විව් රෙසිඩන්සි (Ovalview Residencey) නිවාස ව්‍යාපෘතිය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 05 වැනි දින පෙ.ව. 11.00 ට විවෘත කිරීමට නියමිතයි.
Read More