saravita-anim2

2025 මාර්තු මස 19 වන බදාදා

2025 මාර්තු මස 19 වන බදාදා

latest_news - timelapse 6594 hours ago

LATEST

මුල්ලියාවේලිහිදී හමුවූ කාලතුවක්කු උණ්ඩ තොගය

calendar_today 2021 ජන 28 - 19:37 remove_red_eye - 1496  

මුල්ලියාවේදි ප්‍රදේශයේදී අද (28දා) උසාවි නියෝගයක් අනුව සිදුකරනු ලැබූ සෝදිසි මෙහෙයුමකදී භාවිතයට නුසුදුසු කාලතුවක්කු පතොරම් තොගයක් සොයා ගැනීමට යුද හමුදාව කටයුතු කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා 2021 වසර සඳහා සිය ධුරයේ රාජකාරී ආරම්භ කළේය.

Read More

එන්නත දීම බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 06කදී හෙට (29) ආරම්භ කෙරේ. කොවිඩ් මර්දනය සඳහා ඉදිරිපෙල ක්‍රියාකරන එක්ලක්ෂ පනස්දහසක් (150,000) පමණ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, එක්ලක්ෂ විසිදහසක් (120,000) පමණ ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශවල පිරිස් වෙත එන්නත පළමුව දීමට සැලසුම් කර තිබේ.

Read More

2020 වසරේ සුපිලිපන් රාජ්‍ය නිලධාරියා තේරීමේ දී හොඳම රාජ්‍ය නිලධාරීන් 05 දෙනා අතරින් වැඩිම ජනතා කැමැත්ත දිනාගත් රාජ්‍ය නිලධාරිනිය ලෙස ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් හිමාලි රත්නවීර මහත්මිය අද (24) සම්මානය දිනාගත්තාය. සම්මාන උළෙල බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

Read More

ඒක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි වරායේ සිට ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය වරාය වෙත ක්ලින්කර් (Clinker) ප්‍රවාහනය කරමින් තිබූ ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කළ MV Eurosun නැමති නෞකාව ශ්‍රී ලංකාවට ගිණිකොන දිග මුහුද දෙසින් ගොඩබිම සිට නාවික සැතපුම් 5.5ක් (කිලෝමීටර 10ක්) පමණ දුරකින් කුඩා රාවණා පරයේ සිරවීමෙන් අනතුරට පත්වී ඇත.

Read More

වානිජ ගුවන් ගමන් සදහා ශ්‍රී ලංකාව විවෘත කිරීමෙන් පසුව පළමු විදේශීය සංචාරකයන් පිරිස ලෙස නෙදර්ලන්ත ජාතිකයන් 10 දෙනෙකු ඊයේ (21දා) රාත්‍රී එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ ප්‍රකාශකවරයෙකු පැවසීය.

Read More

මරදාන දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් අදට (14) යෙදුණු ත්‍රෛපොංගල් උත්සවය වෙනුවෙන් ප්‍රථම වතාවට මරදාන දුම්රිය පොළ තුළදි අලංකාර ත්‍රෛපොංගල් සැමරුම් උත්සවයක් සංවිධානය කොට තිබුණි.

Read More

අපේ ජනබල පක්ෂය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පුජ්‍ය අතුරලියේ රතන හිමියන් මීට‍ සුළු වෙලාවකට පෙර කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දීම සිදුවිය.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ ෙඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් පරිදි ඉදිකෙරුණු ගාලු මුවදොර ඉදිරිපස බාලදක්ෂ මාවතේ නාගරික වන උද්‍යානය පසුගිය 30 දා ජනතා අයිතියට පැවරිණි.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 20 නව සමරු කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් විසින් අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පිළිගන්වනු ලැබිණ.

Read More

කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ වාන් දොරටු දෙවන වතාවටත් අද දිනයේත් (31දා) විවෘත කල බව කිලිනොච්චිය දිස්ත්‍රීක් වාරිමාර්ග නිලධාරී කාර්යාලය පැවසීය.

Read More

මාවනැල්ල හිගුල ප‍්‍රදේශයේ කොළඹ නුවර මහා මාර්ගය අසළ ඇති බුදු මැඳුරේ ඉදිපස විදුරුවකට ඊයේ (28දා) අළුයම බිඳ දමා ඇති බව මාවනැල්ල පොලීසිය පවසයි.

Read More

සංචාරකයින් ගෙන්වා ගැනීම උපරිම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ සිදුවන බැවින් සංචාරකයින්ගේ පැමිණිම සම්බන්ධයෙන් බියවිය යුතු නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළේය.

Read More

2020-2021 වර්ෂය සඳහා ශ්‍රී පාද වන්දනා වාරය නිරෝධායන උපදෙස්වලට අනුකූලව හෙට (29දා) උඳුවහ් පොහෝ දිනයෙන් ආරම්භ කිරිම සඳහා සියලු කටයුතු මේ වන විට සුදානම් කර ඇති බව ශ්‍රී පාදස්ථානාධිපති, සබරගමුව පළාත් ප්‍රධාන සංඝනායක, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න හිමියන් පැවසූහ

Read More

හික්කඩුව තිරාණගම වෙරළ තීරයේදී ඊයේ (26දා) ඔලු දෙකේ සහ වරල් හයේ අස්වාභාවික කැස්බෑ පැටියෙකු ප්‍රදේශවාසීන්ට හමුවී ඇත.

Read More

කොවිඩ් ආසාදනයයෙන් මියයන මුස්ලි ජාතිකයන්ගේ දේහයන් ආදාහනය නොකර ඔවුන්ගේ ආගමානුකූලව භූමිදානය කිරිමට ඉඩදෙන ලෙස ශ්‍රී ලංකා රජයට බලකිරිමේ සාමකාමී විරෝධතාවක් අද (21දා) දහවල් ඉතාලියේ මිලාන් නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරල් කාර්යාලය ඉදිරිපිටදි පැවැවිණ.

Read More

කිතුල් මැදීමේදී බලපාන ගැටළු පිළිබඳව ජනතාව ජනාධිපතිවරයා දැනුවත් කළහ. කිතුල් මැදීම බාධාවකින් තොරව කරගෙන යාමට ඉඩ දෙන්නැයි ජනාධිපතිවරයා පොලීසියට, වන සංරක්ෂණ සහ වනජීවි නිලධාරීන්ට උපදෙස් දුන්නේය. කිතුල් මැදීම, තේ දළු නෙළීම ඇතුළු එදිනෙදා ජීවනෝපාය සඳහා වන සංරක්ෂණ හා වනජීවි භූමිවලට ඇතුල්වන ගම්මුන්ට අත්තනෝමතික ලෙස නඩු පැවරීම නතර කරන්නැයි ද ජනාධිපතිවරයා නියෝග කළේය.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියේ අවසන් තරඟය වන ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායම අතර තරඟයේ ජය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට හිමි විය.

Read More

ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව ලැබූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශිෂ්‍යභට නිලධාරීන්ගේ 61 වන බඳවා ගැනීම සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 35 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරින් 62 ක් විසිර යාම සහ අධිකාරියට පත් කිරීම ඊයේ (12දා) ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සිදුවිය.

Read More

මෙතන මොන මොන හරි ඔප්පු කෑලි ටිකක් හදාගන්නවා අපි දන්නවනේ ඔප්පු හදන හැටි මේක මේ අමුතු කතාවක් නෙවෙයිනේ. කරුණාකරලා අර ඉදි කිරීම් කරන්න දෙන්න එපා. මේ මිනිස්සු ඇවිස්සෙනවනේ. මේක මැනුම් කටයුතු සිදුකෙරෙනකන් ඉදි කිරීම් කරන්න දෙන්න එපා. මැනුම් කටයුතු සිදු කෙරෙනකන් ඉදි කිරීම් කරන්නේ නැතුව පාඩුවේ ඉන්න. දැන් අපිට බැලූ බැල්මට පේනවනේ සමහර ඉදි කිරීම් කරලා තියනවා

Read More

කළුතර දිස්ත්‍රික්කයට අයත් කෙලින්කන්ද ග්‍රාමයට ඊයේ (04) 4G ආවරණය සහිත සන්නිවේදන පහසුකම් ලැබිණ. විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කෙලින්කන්ද විදුහල් භූමියේදී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබීය.

Read More

දෙසැම්බර් මස 03 වැනි දාට යෙදුණු ආබාධිත තැනැත්තන් සඳහා වන ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් කොළඹ නෙළුම් කුලුන දම් පැහැයෙන් ආලෝකවත් කිරීම ඊයේ (03) රාත්‍රියේ සිදු කෙරිණි.

Read More

1986 වර්ෂයේදී නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් විජිත මැද්දෙගොඩ, සිය සේවා කාලය තුල, නියෝජ්‍ය අධ්‍යක්‍ෂක නාවික සැපයුම්, අධ්‍යක්‍ෂක නාවික විදේශ මිලදී ගැනීම්, අධ්‍යක්‍ෂක නාවික ඒකාබද්ධ සැපයුම් කළමනාකරණ පද්ධතිය, අධ්‍යක්‍ෂක නාවික අය වැය, නාවික ලේකම්, කොමදෝරු අධිකාරී සැපයුම්, අධ්‍යක්‍ෂක නාවික වැටුප් හා විශ්‍රාම වැටුප්, අධ්‍යක්‍ෂක නාවික සැපයුම් සහ අධ්‍යක්‍ෂක ජෙනරාල් නාවික අය වැය සහ මුදල් ආදී ප්‍රමුඛ නිලතලද දරමින් කටයුතු කල කීර්තිමත් නිලධාරියෙකි

Read More

මාස 18 කට වැඩි කාලයක් පුරාවට අභියෝගාත්මක සහ දුෂ්කර ශාරීරික හා මානසික පුහුණු ක්‍රමවේදයන්ගෙන් සමන්විත පාඨමාලාව සාර්ථකව නිම කළ නිලධාරීන් හත්දෙනෙකු සහ සෙසු නිලයින් 175 දෙනෙක් මෙහිදී විසිර ගියහ.

Read More

ලංකාවේ පළමු වරට ඩ්‍රෝනා කැමරා තාක්ෂණය යොදාගෙන ගුවනේ සිට කුඹුරු යායකට කාබනික දියර ‍පොහොර ඉසිම පිළිබඳ අත්හදා බැලිමේ වැඩසටහනක් අද (25දා) රත්ගම පන්විලදී සිදුකෙරණි.

Read More

රන්වන් හා සුදු පැහැති වර්ණ දෙකකින් යුත් මීමින්නෙකු නාත්තන්ඩිය තබ්බෝව ප්‍රදේශයේදී ගම්වැසියන්ට හමුව පුත්තලම වන ජීවි දිස්ත්‍රික් කාර්යාලයට භාර දිමට කටයුතු කර තිබේ.

Read More

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නා හිමියන්ගේ ධර්ම ඥාණය, සිල්වත්කම සහ ගුණවත්කම සමාජයට ආශිර්වාදයක් සහ ආදර්ශයක් වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ප්‍රථම රැකියාවෙන් උපයාගත් මෝටර් රථය එය ඔහුගෙන් මිලදී ගත් එස්.ඒ. අමරසිරි මහතාගේ පුත් දුමින්ද අමරසිරි මහතා විසින් යළිත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාර දී තිබේ. ඒ අග්‍රාමාත්‍යවරයාගේ උපන්දිනය වෙනුවෙනි.

Read More

රිදියගම සෆාරි උද්‍යානයේ ’ෂිනා’’ නැමති සිංහ ධේනුව විසින් පසුගිය 17දා රාත්‍රී පැටවුන් තිදෙනකු බිහිකර තිබෙන බව රිදියගම සත්වෝද්‍යානයේ භාරකරු සහකාර අධ්‍යක්ෂක හේමන්ත සමරසේකර මහතා කියා සිටියේය.

Read More

.‍9වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සභා ගර්භයට පිවිසි ප්‍රථම අවස්ථාව මෙයයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.