saravita-anim2

2025 මාර්තු මස 14 වන සිකුරාදා

2025 මාර්තු මස 14 වන සිකුරාදා

Latest News - timelapse 1267 hours ago

LATEST

හඳපාන්විල විල්ලුවේ අලි හත්දෙනා මිය යාමට හේතුව එළියට

calendar_today 2024 මැයි 27 - 19:12 remove_red_eye - 1973  

පොළොන්නරුව ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ හඳපාන්විල විල්ලුවේ, වන අලි හත්දෙනා මිය යෑමට හේතුව මඩේ එරි ජලය පෙවීමෙන් බවට 27 වෙනිදා සවස පැවැති පශ්චාත් මරණ පරීක්ෂණ වලින් තහවුරු වු බව ගිරිතලේ වනජීවී පශු වෛද්‍යවරුන් සඳහන් කළහ.

රියැදුරු සහිතව ද ගුවන් තොටුපොළ පරිශ්‍රය තුළ අනවශ්‍ය පරිදි විනාඩි 30 කට වඩා වැඩි කාළයක් , වාහන තදබදයක් ඇති වන පරිදි , අණ නොතකා වාහන හසුරුවන රියැදුරුවරුන් , ගුවන් තොටුපොළෙන් පිටතට යාමේදී , විශේෂ ගාස්තුවකට යටත් කරනු ලැබේ

Read More

බෝංචි කිලෝවක සිල්ලර මිල රු 480 , මුරුංගා රු 720 , කැරට් රු 240 , මාළු මිරිස් රු 440 , බිට්රුට් රු 400 , තක්කාලි රු 240 , අමු මිරිස් රු 400 , බණ්ඩක්කා රු 240 , පතෝල රු 320 , කරවිල රු 480 , වට්ටක්කා රු 160 , බටු රු 240 , ගෝවා රු 240 , ලික්ස් රු 400 , වැටකොළු රු 400 , මඤ්ඤොක්කා රු 200 , දෙල් ගෙඩියක් රු 300 , දේශිය අර්තාපල් රු 360 , දෙහි රු 1800 , අමු ඉගුරු රු 2500 වශයෙන් අලෙවි කෙරේ.

Read More

කොල්ලුපිටිය සුපිරි වෙළඳ සංකීර්ණයකට ගිනි අවියක් රැගෙන කඩාවැදුණු නාඳුනන පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 40 කට ආසන්න වටිනාකමින් යුත් දුරකථන අඩංගු බෑගයක් කොල්ලකා පලා ගොස් ඇතැයි කොල්ලුපිටිය පොලිසිය කියයි.

Read More

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාබුගල ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අද (27දා) නියෝග කළේය.

Read More

රුපියල් කෝටි හතරකට අධික වටිනාකම කමකින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සමග වලපල හාමු නැමැත්තා අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.

Read More

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලට සතියක පමණ කාලයක් තිස්සේ අධික වැසි ලැබෙමින් පැවතීම නිසා ජාතික ජලවිදුලිබල පද්ධතියට අයත් මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහල නගිමින් පවති.

Read More

පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ හඳපාන්විල විල්ලුවේ තිබී මියගිය වන අලි හත් දෙනෙකුගේ සිරුරු වල පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද (27) දින සිදු කෙරිණි.

Read More

දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වී ’සර්ව ජන බලය’ නමින් නව දේශපාලන ව්‍යාපාරයක් අද (27) දින ලිඛිත ගිවිසුමට අද කොළඹදී අත්සන් තැබීය.

Read More

සක්‍රීය වී ඇති නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින වටා මුහුදු ප්‍රදේශවල, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ අරාබි මුහුදු ප්‍රදේශයේ මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවත් මෙම කලාපය තුළ විටින් විට පැයට කිලෝමීටර 60 ක් 70 ත් අතර වේගයකින් සුළං ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

Read More

නුවරඑලිය පොලිසියේ රාජකාරි අවසන් කර නිවස කරා යමින් සිටි පොලිස් සැරයන්වරයෙකුට පැහැරගෙන ගොස් පහර දි තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් පුළුල් විමර්ෂණයක් ආරම්භ කර ඇති බව නුවරඑළියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පැවසිය.

Read More

විප්ලවයකින් තොරව, අධිකරණයේ සිර වී නොසිට සුදු ජාතිකයන් ඉඩම් අත්පත් කර ගත් නීතියෙන්ම රටේ ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමට රජය පියවර ගෙන තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

මිදිගම පොලිස් වසමේ පදිංචි තරුණයෙකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පිස්තොල වර්ගයේ ගිනි අවියක් යොදාගෙන මෙම වැඩිතැබීම සිදුකර පළාගොස් තිබුණි. වෙඩි තැබිම සිදුවු ස්ථානයේ මාර්ගයේ හිස් උණ්ඩ කොපුවක් ද දක්නට තිබිණි.

Read More

පහල කඩුගන්නාවේ බැවුම් ප්‍රදේශයේ අවධානම් සහිත ගල් ඉවත් කිරිම සඳහා කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍ර දේශයේ මාර්ගය 28 වන දින වසා තබන බවට සමාජ ජාලාවල පැතිර යන පුවත අසත්‍ය බවත් එම ගල් ඉවත් කිරිම සඳහා කටයුතු කිරිමේදි විනාඩි කිහිපයකට පමණක් වාහන ගමනාගමනය නවතා දැමිමට සිදුවන බව කැගල්ල ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ අනුෂ්ක චමිල මහතා පවසයි.

Read More

ගැහැණු ළමයින්ට පිරිමි ළමයින් සමග එකට එක්ව කැමති ආකාරයෙන් ගමන් කිරීමට ඉඩ ලබා දීම, ඇඳුම් මාරු කිරීමට ලබා දීම වැනි පහසුකම් මේ ඇතැම් බස් රථවල ලබා දෙනවා. ඇත්තටම මේ සිසු සැරිය බස්රථ සේවය දැන් හෝටල් කාමරයක් බවට පත්වෙලා තියෙන්නේ.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජින් ෆැන්කොයිස් පොක්ටෙට් මහතා රාජගිරියේ පිහිටි ඔහුගේ නිල නිවෙසේ නිදන කාමරයේ ඇඳක් මත මියගොස් සිටිය දී ඊයේ (26) දින දහවල් සොයාගෙන තිබූ අතර 53 හැවිරිදි ඔහුගේ මරණය තවම අභිරහසකි.

Read More

ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් තම පක්ෂය ජයග්‍රහණය කරන බව ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කලාවැව ආසන බල මණ්ඩල සම්මේලනයේදී පැවසීය.

Read More

ඉන්දියාව විසින් තමන්ට එරෙහි වන ක්‍රීඩකයන්ට එරෙහිව ඉදිරිපත් කළ විරෝධතාව නිසා ශ්‍රී ලාංකික පැරා ඔලිම්පික් ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්තට , ඔහු දිනා ගත් රිදී පදක්කම සහ 2024 පැරිස් ඔලිම්පික් තරගාවලියට යෑමේ සුදුසුකම අහිමි වී , ඔහුට සිය ක්‍රීඩා දිවියෙන් ද සමු ගැනීමට සිදු වී ඇති බව ශ්‍රී ලංකා ජාතික පැරා ඔලිම්පික් කමිටුවේ සභාපති කර්නල් දීපාල් හේරත් මහතා 05/26 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය තුළ දී ප්‍රකාශ කළේය .

Read More

මියන්මාරයේ පරිගණක අපරාධකරුවන් ගේ සයිබර් කදවුර තුළ බලහත්කාරයෙන් රදවා ගෙන සිටින ශ්‍රී ලාංකික තරුණ - තරුණියන් 49 දෙනා සහ රුසියානු - යුක්‍රේන යුද්ධයට මැදි වී රුසියාවේ සිටින ශ්‍රී ලාංකික රණවිරුවන් බේරා ගෙන යළි ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමේ රාජතාන්ත්‍රික මෙහෙයුමක් සදහා එම රටවල රාජතාන්ත්‍රික නිලධාරීන් සහ තෙවන පාර්ශවයන් සමග සාකච්ඡා කර වැඩපිළිවෙළක් සකස් කිරීම සදහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනකු 05/27 දින අලුයම දින 10 ක සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපොළෙන

Read More

නිරිත දිග මෝසම් තත්වය හේතුවෙන් පවතින්‍ සුළං තත්ත්වය හා වැසි තත්ත්වය බලාහපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මෙරට සංගීත ක්ෂේත්‍රයට ඉමහත් සේවාවක් ඉටුකළ අති දක්ෂ සංගීතඥයෙකු වූ ආනන්ද පෙරේරා මහතා මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ .

Read More

නැගෙනහිර බෙංගාල බොක්කේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (26) මධ්‍යම රාත්‍රීය වන විටද සුළු කුණාටුවක් බවට පත්වීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Read More

මෙම වසර තුළ රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමෙන් අනතුරුව රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහන ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

වැටුපවැඩිකිරීමට ජනාධිපතිතුමා විසින් තීරණය කළ බවත් එම තීරණයට එකඟ නොවුනහොත් රජයට අයත් වතුසියල්ලම යළි රජයට පවරා ගැනීමට තීරණය කර තිබෙන බවත් කම්කරු හා විදේශරැකියා අමාත්‍ය මනුෂ නානයක්කාර මහතා අද ඇල්පිටියේදී මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.

Read More

අතීතයේ යාපනයේ පැවති “යාපනය ගුරු සිරිත” රටේම ගුරුවරුන්ට මහඟු ආදර්ශයක් සැපයූ බවත්, එම අධ්‍යාපන ක්‍රමය නැවත ඇති කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

Read More

පවතින අධික වැසි සහ සුළං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ගස් කඩා වැටීම් 59ක් වාර්තා වී ඇති බව කොළඹ මහනගර සභාවේ ඉඩම් හා පරිසර සංවර්ධන අධ්‍යක්ෂ ඉංජිනේරු මනෝජ් රණසිංහ මහතා පවසයි.

Read More

මුහුදු බඩ දුම්රිය මාර්ගයේ ඉදුරුව තේක්කවත්ත දුම්රිය හරස් මාර්ගයේදී කැබ් රථයක් අද(26) දහවල් දුම්රියේ ගැටී එහි ගමන් ගත් රියදුරු

Read More

හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කරමින් සිටි බව කියන සුරා බදු නිලධාරියකු සහ පෞද්ගලික බැංකුවක සහකාර කළමනාකරුවෙකු ඇතුළු පස් දෙනෙකු අලවතුගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

ජලය පිරී තිබූ අඩි සියයක් පමණ ගැඹුරු ගල් කොරියක ස්නානයට ගිය පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් පුද්ගලයෙකු දිය ගිලි ජීවිතක්ෂයට පත්ව ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.

Read More

මාවනැල්ල නගරයේ පැවති වෙසක් පෙරහරක් අතරතුර ඊට සහභාගි වී සිටි මාලිගාව ඇත්පන්තියට අයත් රාජු නමැති හස්තියාගේ පහරකෑමට ලක්වූ එම හස්තියාගේ ඇත් ගොව්වා බරපතල තුවාල ලබා මවනැල්ල රෝහලට ඇතුළත් කොට තිබේ .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.