saravita-anim2

2025 මාර්තු මස 14 වන සිකුරාදා

2025 මාර්තු මස 14 වන සිකුරාදා

Latest News - timelapse 1259 hours ago

LATEST

ස්ත්‍රියක් අපයොජනය කොට වසර 23ක් සැගව සිටි විජිතට අවසානයේ සිදුවූ දේ

calendar_today 2024 මැයි 29 - 12:10 remove_red_eye - 1797  

මෙම වරද සිදුකළ නඩුවට මුහුන දුන් පුද්ගලයා මේවන විට සිරදඩුවම් ලබා නිදහස් වී ඇත. ඒ අනුව අධිකරණය මග හැර ඕට්‍රේලියා රටේ සැගවසිට දින කිහිපයකට පෙර මෙරටට පැමිණ සිය නිවසේම රැදී සිටි අධිකරණයට අවශ්‍ය පුද්ගලයා මදුරන්කුලිය පොලීසියේ ක්‍රියාත්මක වීමෙන් අත්අඩංගුවට ගෙන ඇත.

කොවිඩ් සහ ආර්ථික අර්බුධය හේතුවෙන් අතරමග නතර කෙරුණු මාලඹේ, බොරලැස්ගමුව, මාකුඹුර යන විශේෂ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍යමණ්ඩලයට ඉදිරිපත් කෙරේ.

Read More

රාජ්‍ය සේවක මූලික වැටුප රුපියල් විසිදහසකින් ඉහළ දමන ලෙස ඉල්ලා හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද(29දා) සිට ක්‍රියාමාර්ග ආරම්භ කරන බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

Read More

වතු කම්කරු වැටුප් වැඩි නොකරන සියලුම වතු රජයට පවරා ගැනීම සඳහා සිය සංගමයේ පූර්ණ සහයෝගය ලබාදෙන බව පහත රට වතු කම්කරුවන්ගේ සංගමයේ සභාපති රුවන් ගාල්ලගේ මහතා ඊයේ (28දා) පස්වරුවේදී පිටිගල පැවති මාධ්‍ය හමුවකදී කීවේය.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමග කිලිනොච්චි ආනන්දපුරම් නැගෙනහිර ප්‍රදේශයේ නිවසක රැඳී සිටි උපපොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව කිලිනොච්චි පොලීසිය පවසයි.

Read More

මේ මොහොතේ දී කළ යුතු වන්නේ මැතිවරණයක් පැවැත්වීම නොව තවත් අවුරුදු දෙකක කාලයකට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පාලන කාලය දීර්ඝ කිරීම බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය. ඔහු සඳහන් කළේ සජිත් ප්‍රේමදාස මහතා හෝ අනුරකුමාර දිසානායක මහතා මැදිහත් වී එය සිදු කළ යුතු බවයි.

Read More

ජාඇල කණුවන සමූපාකාර ග්‍රාමීය බැංකුව තුල දින තුනක් රැඳී සිට සේප්පු කපා රුපියල් කෝටි 4 කට ආසන්න වටිනා කිලෝ 2 ක බරින් යුත් රන් භාණ්ඩ තොගයක් සහ රුපියල් ලක්ෂ දහයකට අධික මුදල් සොරාගත් පුද්ගලයා පැය 48 ක් යාමට මත්තෙන් කොල්ලූපිටිය ප්‍රසිද්ධ සමාජ ශාලාවක් අසලදී හොරයින් මත්කුඩු මිලිගෑම් 11200 ක් සමග අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ අපරාධ කොට්ඨාසය කියයි

Read More

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානයේ ස්ට්‍රොබෙරි පැළ සිටුවීමේ කටයුතු මේ වනවිට අවසන් කොට ඇතැයි කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව පවසයි.

Read More

මැලේසියාවේ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් විදේශ රැකියා නියෝජිතායතනයක හිමිකරු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් ඊයේ දින (5/27) අත්අඩංගුවට ගන්නා ලදී.

Read More

මැතිවරණ කල් දැමීම කිසිම ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූල නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසනවා.ඔහු මේ බව ප්‍රකාශ කලේ අද දින නෙළුම් මාවතේ රැස්වීමක් අවසානයේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

Read More

2024.05.27 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලවල 2018 සිට පැවැති වැටුප් විෂමතාව සම්බන්ධයෙන් වූ ගැටලු‍ව පිළිබඳව හා ඒ හා සම්බන්ධ වූ වෙනත් වැටුප් විෂමතා පිළිබඳව ඇති ගැටලු‍ පිළිබඳව විමර්ශනය කර මීළඟ අයවැයට පෙර අමාත්‍ය මණ්ඩලයට වාර්තා කිරීමට භාණ්ඩාගාර ලේකම්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර නිර්දේශ ලබා ගැනීමට තීරණය වි ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

Read More

රුපියල් 500 ක් හොරෙන් ගත්තැයි වැඩිමහල් සොහොයුරාට අතින් පයින් පහරදී ඝාතනය කල බවට සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව පින්වත්ත පොලිසිය පවසයි.

Read More

දහ හත් හැවිරිදි පාසල් සිසුවියකගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලය හරහා පළ කළ බව පැවසෙන දහ අට හැවිරිදි පාසල් සිසුවකු අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලිසිය පවසයි.

Read More

නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් උපදෙස්.

Read More

උතුරු දුම්රිය මාර්ගයේ සංවර්ධන කටයුතු තවත් දෙමසකින් පමණ ප්‍රමාද වන බැවින් මගීන්ට සිදුවන අපහසුතා වැලැක්වීම සඳහා පොසොන් පොහොයට විශේෂ බස්රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

රාජ්‍ය සේවයේ විවිධ සේවක කණ්ඩායම් අතර පවතින වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් එකී සේවක කණ්ඩායම් හා අදාල වෘත්තීය සමිති විසින් වරින්වර ඉදිරිපත් කරනු ලැබ ඇති නියෝජනයන් සැලකිල්ලට ගෙන ඵකී වැටුප් විෂමතාවන් පිළිබදව කරුණු අධ්‍යනය කිරීම සඳහා කමිටුවක් පත් කර තිබේ.

Read More

පින්වත් උපෝසථාරාම පාරේ පදිංචිව සිටි ජයන්ත සිල්වා නමැති 52 හැවිරිදි පුද්ගලයෙකු පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබුණි.

Read More

හෙල රජ දවසින් පසු මෑත ඉතිහාසය තු‍ළ රුවන්වැලි සෑ රදුන් ඉදිරිපිට පැවැත්වූ විශාලතම ශබ්ද පූජා පින්කම අද (28දා) උදෑසන රුවන්වැලි සෑ රදුන් අබියස දී සිදු කෙරිණි.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන වලට අනුව ජනාධිපතිවරණය පවැත්වෙන බවත්, ඒ සඳහා අයවැයෙන් බිලියන 10 ක් වෙන් කොට තිබෙන බවත්, මෙම වසරේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ අත්‍යවශ්‍යතාවයක් නොමැති බවත් ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

Read More

උතුරු මැද පළාත් සභාවේ අමාත්‍යාංශ පහෙන් හතරක ලේකම්වරුන්ගේ සංශෝධනයක් කිරීමට උතුරු මැද පලාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා කටයුතු කර ඇත.

Read More

බලපිටිය හරස්පල ධීවරවරායෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් පෙරලීමෙන් අද (28) ධීවරයෙකු මියගොස් තවත් අයකු අතුරුදහන් වී ඇති බව අහුන්ගල්ල පොලීසිය පවසයි.

Read More

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත්බලාපොරොත්තු වන බව කාලගු‍ණ විද‍්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read More

කලු ගඟේ ජලමට්ටම අද (28) දා උදේ පැය හතරක් ඇතුළත අඩි තුනකින් ඉහළ ගොස් සුලු ගංවතුර තත්ත්වයක් ඇතිවු බව පවසන රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න මහතා පහත්බිම් සහ ඒවට වෙසෙන ජනතාවටත් නායයාම් අවදානම් බවට අනතුරු අගවා ඇති ස්ථානවල පදිංචි ජනතාවටත් අවධානයෙන් සිටින ලෙස ඉල්ලීමක් කරයි.

Read More

කාලගුණයේ 117ක්Anchor ආපදා කළමණාකරණයේ 177ක් ගොඩනැගිලි පර්යේෂණයේ 86ක් පුරප්පාඩුයි අදාළ ආයතනවල කටයුතු කිරීමත් අර්බුදයකට ලක්වෙලා

Read More

ඉදිරි මාස කිහිපයෙහිදී ග්‍රාමීය පහසුකම් සැලසීම හා අඩු ආදායම්ලාභීන්ගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා රුපියල් බිලියන 20.6ක් වැය කිරීමට රජය තීරණය කර තිබේ.

Read More

ඉදිරි දේශපාන කටයුතු සිදුකිරීම සඳහා මේ සතිය තුළදී මෙහෙයුම් මධ්ය්ස්ථානයක් ආරම්භ කරන බවත්, පක්ෂ මූලස්ථානයට යෑමෙන් ගැටලුකාරී තත්වයක් නිර්මාණය වන නිසා වෙනත් ස්ථානයක සිට අදාළ කටයුතු සිදුකරන බවත් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්රීිපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය පෙන්වා දෙයි.

Read More

ඖෂධ නියාමන අධිකාරිය වෙත ලියා පදිංචිය සඳහා ඉදිරිපත් කෙරෙන ඖෂධ පහකින් එකක ගුණත්වය පිළිබඳව අවධානමක් පවතින බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

Read More

වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග හා වකුගඩු රෝග ඒකකය ජනපති අතින් විවෘත කෙරේ කොළඹින් පසු ශක්තිමත්ම සෞඛ්‍ය සේවාව උතුරට ලබාදීමට හැකි වී තිබෙනවා. A9 මාර්ගයේ ශක්තිමත් වු මෙම නවීන රෝහල් පද්ධතිය වෛද්‍ය සංචාරක ව්‍යාපාරයටද මහඟු රුකුලක් – ජනපති පෙන්වා දෙයි.

Read More

එහිදී “Starlink” ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. එම ව්‍යාපෘතිය ලංකාවේ ආරම්භ කිරීමට නම් ඒ සඳහා ජනාධිපතිවරයාගේ සහාය අවශ්‍ය බව එහිදී ඊලෝන් මස්ක් මහතා පැවසුවා. එවැනි ව්‍යාපෘතියක් ලංකාවේ ආරම්භ කිරීමට අවශ්‍ය උපරිම සහය ලබාදෙන බව ජනාධිපතිවරයා සඳහන් කළා. එම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා මෙම වසර අවසානයේ දී ලංකාවට පැමිණෙන බව ද ඊලෝන් මස්ක් මහතා සඳහන් කළා. සැබැවින්ම ටෙස්ලා සහ ස්පේස් එක්ස් හි ප්‍රධානී ඊලෝන් මස්ක් වැන

Read More

චීනයේ ෆූචොව් නගරයේ පැවති එම සමුළුව 25 වැනිදා අවසන් විය. ඩිජිටල් කර්මාන්තය, ඩිජිටල්කරණ පරිවර්තනය සහ නව යටිතල පහසුකම් යනාදී ක්ෂේත්‍ර ආවරණය කළ මෙවර සමුළුවේ දී යුවාන් බිලියන 203 ක වටිනාකමින් යුතු ඩිජිටල් ආර්ථික ව්‍යාපෘති 421 කට අත්සන් තබා ඇත. එය, ඉහළ මට්ටමේ ඩිජිටල් ආර්ථික කර්මාන්ත දාමයක් නිර්මාණය කිරීමට හිතකර වනු ඇති බව ද මෙහිදී අවධාරණය කෙරිණ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.