ජාත්‍යන්තර සෞඛ්‍ය අංශ අනුමාන කරන පරිදි මිලියන දහඅටක් වන ලොව පිළිකා රෝගීන්ගේ ප්‍රමාණය වර්ෂ 2030 වන විට මිලියන විසි දෙකක් පමණ දක්වා ඉහළ යනු ඇති බව ශ්‍රී ලංකා පිළිකා සංගමයේ මහනුවර ශාඛාවේ මනෝ වෛද්‍ය යෝගා ඇන්තනී මහත්මිය සඳහන් කළාය.
ලංකා විදුලි බල මන්ඩලය මගින් 2024 වසරේ සිදු කිරීමට යෝජිත දෙවන විදුලි ගාස්තු සංශෝධනයට අදාල අවසන් තීරණය ඒ පිළිබඳව මහජන අදහස් විමසීමෙන් පසුව ජූලි 15 දා ලබාදෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
Read Moreකාන්තාවන්ට පිරිමින්ට හා සමාන අයිතිවාසිකම් හිමි විය යුතු බව ජාත්‍යන්තර කාන්තා සංවිධානවල සියලු ගිවිසුම්වලද ඇතුළත් වන බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම කටයුතුවලට බාධා කිරීමට අධිකරණයට, විධායකයට, ව්‍යවස්ථාදායකයට හෝ කිසිඳු ආයතනයකට නොහැකි බව අවධාරණය කළේය.
Read Moreචින ප්‍රඡාවට යාපනය දිස්ත්‍රික්කයේ මුහුදු කුඩැල්ලන් වගා කිරිමට අවසර ලබා දි නොමැති බවත් යහපාලන සමයේ එක් චින සමාගමකට මුහුදු කුඩැල්ලන් අභිජනනය කිරිම සදහා අවසර ලබා දි තිබුනද. වර්ථමානයේදි එම ආයතනයේද බලපත්‍ර අවලංගු කිරිමට තමා අවශ්‍ය කටයුතු සිදු කර ඇති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා 2024/06/17 දින යාපනයේ දිස්ත්‍රිකයේ මුහුදු කුඩැල්ලන් වගා කරුවන් සමග පැවති සාකච්ඡාවකදි ප්‍රකාශ කර සිටියේය.
Read More2015 වසරේ සිට 2020 වසර දක්වා කාලය තුළ පුද්ගලයින් 58,304 දෙනෙකුට ශ්‍රි ලංකාවේ ද්විත්ව පුරවැසි භාවය ලබාදි ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.
Read Moreචීන අධ්‍යාපන අමාත්‍යාංශය සහ යුනෙස්කෝ සංවිධානය සම අනුග්‍රාහකත්වයෙන් ක්‍රියාවට නංවන ‘මහා ප්‍රාකාරය’ ශිෂ්‍යත්ව වැඩසටහනේ මීළඟ අදියර සඳහා ගිවිසුම් අත්සන් තැබේ.
Read Moreපේරාදෙණිය පොලිස් බල ප්‍රදේශයේ බෝවල ප්‍රදේශයේඝන කැලෑවක මවක සහ දියණියක විසින්මහා පරිමාණයෙන් පවත්වාගෙන ගියකසිප්පු පෙරීමේ ස්ථානයක් වැටලීමටමහනුවර කොට්ඨාශදූෂණ මර්දන අංශ නිලධාරීන්ට හැකිව තිබේ .
Read Moreනොර්වුඩ් පොලිස් වසමට අයත් ඩන්කන් වතුයායේදි (17) දින රාත්‍රියේ අතුරුදහන් වි සිටි සිව් හැවිරිදි පිරිමි දරුවා එම වතුයායේම ළදු කැළැවක සිටියදි (18) දින සොයාගත් බව නොර්වුඩ් පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රියංකර කොහොල්දෙණිය මහතා පැවසිය.
Read More2024 පොසොන් උත්සවය හේතුවෙන් මහව දුම්රිය ස්ථානය දක්වා විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. උතුරු දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් මේ වන විට එම මාර්ගයේ දුම්රිය ධාවනය මහව දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා වී තිබේ.
Read Moreදිවයිනේ නිරිත දිග කොටසේ පවතින්‍ය වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (19) දින් සිට ඉදිරි දින් කිහිපයේදි බලාපොරොත්තු වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
Read Moreදිසා රෝහලක් ලෙස මෙහි සේවා කටයුතු පවත්වාගෙන යෑම සඳහා හෙද හෙදියන් 100ක පමණ අවශ්‍යතාවක් වුවත් දැනට සේවයේ නිරතව ඇත්තේ හෙද හෙදියන් 49ක් පමණක් බවත් සමස්ථ ලංකා හෙද සංගමයේ මීරිගම රෝහල් ප්‍රධාන සංවිධායක රුවන් අබේසිංහ මහතා පවසා සිටියි.
Read Moreකහතුඩුව පොලිස් ස්ථානයේ ඊයේ (17) දා රාත්‍රී රාජකාරි භාරව සිටි දුරකථන ක්‍රියාකරුට තනිකඩ භට නිවාසය තුළදී පිස්තෝල ගිනි අවියකින් වෙඩිතැබීමට උත්සාහ කළ එදින උප සේවා රාජකාරී භාරව සිටි කොස්තාපල්වරයා පිස්තෝල ගිනි අවියද සමග අද (18) දා අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි.
Read Moreතලාතුඔය මාරස්සන විවිධ සේවා සමූපකාර සමිතිය සදහා නව අධ්‍යක්‍ෂ මණ්‌ඩලයක් තෝරා ගැනීම සදහා පසුගිය දාසයවන දින (16) පැවති වන ජන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් ඉදිරිපත් කළ කණ්ඩායම ජයග්‍රහණය කරන ලදි.
Read Moreඑක ම සටන් පාඨයක දිගින් දිගට එල්බගෙන ලෙඩ නිවාඩු දමමින් වෘත්තීය ක්‍රියාමාර්ගවල ගුරුවරුන් නිරත වී සිටියත් වත්මන් සිසු පරපුර ඒ මත රැඳී නොසිට අන්තර්ජාලය වැනි වෙනත් දැනුම් මූලාශ්‍ර වෙත අවතීර්ණ වෙමින් හා එමගින් සිය අධ්‍යාපන අවශ්‍යතා සපුරාගනිමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
Read Moreනොර්වුඩ් පොලිස් වසමට අයත් ඩන්කන් වතුයායේදි ඊයේ (17) දින රාත්‍රියේ අතුරුදහන් වි සිටි සිව් හැවිරිදි පිරිමි දරුවා එම වතුයායේම ළදු කැළැවක සිටියදි අද (18) දින සොයාගත් බව නොර්වුඩ් පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රියංකර කොහොල්දෙණිය මහතා පැවසිය.
Read Moreමහනුවර කුරුණෑගල මාර්ගයේ වතුවල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් නුගවෙල ප්‍ර දේශයේ ජනප්‍රිය විදුහලක විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට ගත් බව කටුගස්තොට පොලීසිය කියයි.
Read Moreඊයේ (17) අලුයම මෝටර් රථයක් ගොඩගම ප්‍රදේශයේදී අනතුරට පත්වීම හේතුවෙන් කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට මහරගම දක්වා ජලය ගෙනයන ප්‍රධාන නළයේ අනතුරෙන් සිදු වූ හානිය අලුත්වැඩියා කටයුතු මේ වනවිට අවසන් කර තිබුණද
Read Moreනාඳුනන පුද්ගලයින් දෙදෙනකු විසින් නිවසක හුදකලාවේ රැදී සිටි වයෝවෘද්ධ කාන්තාවකගේ දැත් දෙපා සහ මුඛය ලනුවලින් ගැටගසා ඇදක බැද නිවසේ තිබූ භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බවට ලද පැම්ණිල්ලක් මත වාද්දුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
Read Moreපුද්ගලයෙකු සතු පළමු දේපළ යෝජිත කුලී ආදායම් බද්දෙන් නිදහස් කෙරෙන බවත්, එසේම මෙම බද්ද සාමාන්‍ය ආදායම් ලබන්නන් වෙත නොව ඉහළ ශුද්ධ ආදයම් ලබන්නන් වෙත පැනවෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගේ කණ්ඩායම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ කණ්ඩායම සමගි ජන බලවේගය සමග සන්ධාන ගතවීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන බවත්, එම සාකච්ඡා සාර්ථක වනු ඇති බවට තමා විශ්වාස කරන බවත් එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.
Read Moreමැදපෙරදිග රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ජූනි මස 16 දින ගම්පොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreදැන් ඡන්දය කිට්ටුයිනේ, ඒ නිසා දේශපාලඥයෝ තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කර ගන්න තමයි මහන්සි වෙලා දැන් රැස්වීම් තියනවා, සම්මේලන තියනවා, විවිධ ආකාරයෙන් රුපියල් ලක්ෂ ගණන්, කෝටී ගණන් වියදම් කරලා විවිධ ක්‍රියාදාමයන් මේ වන විට බහුලව සමාජය තුළ දකින්න තියෙනවා.
Read Moreජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පවතී.
Read Moreනොවුඩ් පොලිස් වශමට අයත් ඩන්කන් ප්‍රදේශයේදි අවුරුදු 04ක පිරිමි දරුවකු 17වන දින රාත්‍රියේදි අතුරුදහන්ව ඇති බවට එම දරුවාගේ දෙමාපියන් විසින් නොවුඩ් පොලිසිය වෙත පැමිනිලි කර ඇත.
Read Moreවැටුප් ගැටලු ,දීමනා ගැටලු හා උසස් වීම් ගැටලු මුල් කර ගනිමින් අද(18දා) සිට ඉදිරි කාලයේදී වර්ජන රැල්ලක් ඇති වන තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
Read Moreවිදේශ රටක නිෂ්පාදිත පිස්තෝල ගිනි අවි දෙකක්, මැගසින් දෙකක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා ජයවර්ධනපුර කඳවුර කියයි.
Read Moreවිශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ට ඇති වී තිබෙන ගැටලු විසඳන ලෙස ඉල්ලා අද(18දා) කොළඹදී විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බව විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වෘත්තීය සමිති සඳහන් කරයි.
Read More69 ලක්ෂක බලපොරොත්තු බලගන්වන තේමාව යටතේ පැවැත්වෙන සර්වජන බලය ජන රැලිය අද (18දා) නුගේගොඩ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
Read MoreGeo-Goviya යෙදවුම ඔස්සේ ගොවීන් සතු සත්‍ය කුඹුරු ඉඩම් ප්‍රමාණය තහවුරු වීම හේතුවෙන් පසුගිය වසරේ සහනාධාර ලබා දීමේදී රුපියල් මිලියන 573ක් ඉතිරි කර ගැනීමට රජයට හැකිව තිබේ.
Read Moreඅනුරාධපුර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සඳහා මෙවර අයවැය මගින් රනිල් වික්‍රමසිංහ මහතා විසින් රුපියල් මිලියන 200ක් වෙන්කර ඇති බවත් මේ තුළින් ඉතිහාසයේ අනුරාධපුර රාජධානියේ කේන්ද්‍රීය සංවර්ධිත නගරය මෙන් ආර්ථික මර්මස්ථාන කේන්ද්‍රීය නගරයක් ලෙස අනුරාධපුරය සංවර්ධනය කිරීමට කටයුතු කරන බවත් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
Read More