කුබුක්කන් ඔයේ දියනෑමට ගොස් ඝාතනයට ලක්වූ දෙදරු මවකගේ මළසිරුරක් ඊයේ (19) පස්වරුවේ ලුණුගල කුබුක්කන් ඔයේ තිබියදී හමුවූ බව ලුණුගල පොලිසිය පවසයි .
තද වැසි පිළිබඳව අනතුරු ඇඟවිමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ.
Read Moreඉරාන ජනපති ඇතුළු පිරිසක් ගමන් කරමින් තිබූ හෙලිකොප්ටරය අනතුරට පත්විමෙන් එහි ගමන් කළ සියලු දෙනා ජිවිතක්ෂයට පත්ව ඇති බව ඉරානය නිල වශයෙන් තහවුරු කළේය.
Read Moreපුත්තලම නගරයෙ දී රුපියල් කෝටි දෙකකට අධික බිඩි කොල තොගයක් සමග ලොරි රථයක් පැහැර ගැනිමේ සිද්ධියකට සම්බන්ධ පොලිස් සැරයන්වරයකු හා කොස්තාපල්වරයකු සමග තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පුත්තලම මුලස්ථාන පොලිසිය 19 දින රාත්‍රියේ සමත් වි තිබේ.
Read Moreඉරාන ජනපතිවරයා ගමන් කරමින් සිටියදි අනතුරට පත්වූ හෙලිකොප්ටර් යානයේ සුන්බුන් සොයා ගැනිමට ගලවා ගැනිමේ කණ්ඩායම් සමත්ව ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි.
Read Moreමාතර. අකුරැස්ස, මාරඹ වැව මැදද තොරණක් ඉදිවෙමින් පවති. මෙම තොරණ ලබන 23 දා සිට ජුනි 01 දා තෙක් ප්‍රදර්ශනය කිරිමට නියමිතව තිබේ.තොරණින් කට්ඨහාරි ජාතකය පිළිඹිබු වෙයි.
Read Moreඉරාන ජනපති ඊබ්‍රහිම් රයිසි මහතා ගමන් ගත් හෙලිකොප්ටර් යානය අනතුරට පත්ව ඇති බවත් එම අනතුරින් ඉරාන ජනපතිවරයා අතුරුදන්ව ඇති බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
Read Moreශ්‍රී ලංකාව තුළ “Starlink” සේවා පහසුකම ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලොව ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඉලොන් මස්ක් (Elon Musk) මහතා අතර හමුවක් අද (19) ඉන්දුනිසියාවේදි සිදු විය.
Read Moreජුනි මස මුල් සතියේ සිට ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාව. බරපතල රෝගාබාධ සඳහා රුපියල් ලක්ෂ 15ක් දක්වා ප්‍රතිලාභ.
Read Moreසමගි ජනබලවේගයට පෙර දැනුම් දුන් පරිදි ම 20වෙනිදායින් පසුව එම විවාදය සිදු නොකරන බව ජාතික ජන බලවේගය පවසයි.
Read Moreසමගි ජන බලවේගයේ නායක ,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාත් අතර පැවැත්වීමට නියමිත විවාදය සඳහා සමගි ජන බලවේගය දින කීපයක් අද (19)යෝජනා කරමින් ජාතික ජන බලවේගයට ඒ පිළිබඳව ලිඛිත දැනුම් දීමක් කර තිබේ.
Read Moreශ්‍රී ලංකාව සහ ඒ ආශ්‍රිතව මුහුදු ප්‍රදේශවල ඇති වී තිබෙන පෙර මෝසම් කාලගුණීක තත්ත්වය හේතුවෙන් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත. එසේම සුළං තත්ත්වය දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර් 30 - 40ක පමණ තද සුළං ඇතිවිය හැකි බව එම නිවේදනයේ දක්වා ඇත.
Read Moreලෝකයේ දියුණු රටවල් දැනට භාවිතා කරන ඊ පාස්පෝට් ක්‍රමය තව මාස කීපයකින් පළමු වරට ලංකාවටද හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.
Read Moreතත්පර 10ට අඩු කාලයක දී කටේ දත් වලින් පොල්ලෙලි ගසන තරුණයෙකු අපට පදවිය බාලයාවැව ප්‍රදේශයෙන් හමුවිය. අඩියක් පමණ දිග අඟල් 21 කින් පමණ විෂ්කම්භයකින් යුතු වියළි කළාපයේ පොල් ගස් වල හැදෙන පොල් ගෙඩියක් තත්ත්පර 10ට අඩු කාලයකින් කටින් ලෙලි ගැසීමෙන් ගිනස් වාර්තා පොතට ඇතුත් කළ හැකි වික්‍රමයක් සිදු කරන තරුණයෙකි රාජපක්ෂ කරුණාපේලි ගෙදර අමිල රුවන් කුමාර රාජපක්ෂ.
Read Moreකොම්පඤ්ඤවීදිය කුමාර රත්නම් මාවත තැබෑරුමක් අසලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි. අත්අඩංගුවට ගෙන ඇති පරිගණක අපරාධ විමර්ශන අංශයේ රාජකාරී කරන කොස්තාපල්වරුන් දෙදෙනෙකි.
Read Moreතෙත් බිම් පිළිබඳව අධ්‍යනය ලබා දීම සඳහා විශේෂ අධ්‍යයන මධ්‍යස්ථානයක්.... තෙත් බිම් සහ පහත් බිම් සංවර්ධනය කිරීම සඳහා තවත් ව්‍යාපෘති රැසක්....
Read Moreනිකවැරටිය කන්දේගෙදර ,රක්ෂිතය ආසන්නයේ පිහිටි කැලෑ සහිත ඉඩමක තිබී පිරිමි පුද්ගලයෙකු ගේ මළ සිරුරක් හමුවූ බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය පවසයි .
Read Moreදියර කිරි ව්‍යාපාරයක් ලෙස දියුණු කළ නොහැක්කේ කිරි ටික දොව ගන්නා සත්වයා අවසානයේ මුදලට අලෙවි කිරීමට මෙරට ජනයා කැමැති නැති නිසා බව ද එම ව්‍යාපාරයෙන් ලාභ ලැබීමට නම් අවසානයේ සත්වයා මුදලට විකිණිය යුතු වන බවද පෙන්වා දෙන ලදි.
Read Moreදිවයිනේ ඇතැම් ප්‍රදේශවලට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 37 කට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද 19 වනදා අළුයම නිකුත් කර තිබේ.
Read Moreමාලදෙනිය ප්‍රදේශයේදී එකම පවුලේ පියා(78) , මව(80) , සහ විශේෂ අවශ්‍යතා සහිත පුතා(42) ඇතුලු එකම පවුලේ තිදෙනෙක් ඝාතනය කර මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව නාල්ල පොලිසිය පවසයි
Read More15 වන විජයග්‍රාහී යුද සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා යුද හමුදාවේ 1509කට උසස්වීම් ලබාදීමට ජනපතිවරයාගේ උපදෙස් මත කටයුතු කර තිබේ.
Read Moreදිවයිනේ තෝරාගත් පාසල්වල හයවන ශ්‍රේනියේ සිට ඉහල පන්තිවල ඉගෙනුම ලබන වැඩිවිය පැමිණි සිසුවියන්ට ජුනි 06 දා සිට සනීපාරක්ෂක තුවා මිලදී ගැනීම සඳහා තිළිණ පත් ලබා දීමට පියවර ගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
Read Moreකාළගුණ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද කාළගුණික අනතුරු ඇඟවීමේ නිවේදන හා ජාත්‍යන්තර කාළගුණික ආයතනවල තොරතුරු අනුව ඉදිරි දිනවලදී දිවයිනේ බස්නාහිර ,සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි මිලි මීටර් 100 කට අධික වර්ෂාවත් සමග එම ප්‍රදේශ ආශ්‍රිත ගංගා ද්‍රෝණි ආශ්‍රිතව ගංවතුර තත්වයන් ඇතිවීම පිළිබඳව වාරි මාර්ග දෙපාර්තමේන්තුව මගින් පූර්ව ගංවතුර ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreගිරාදුරු කෝට්ටේ උල් හිටිය රත් කිඳ ජලාශයේ ජල මට්ටම අද 18 දහ අට රාත්‍රියේ රඳවා ගත යුතු ප්‍රමාණයට වඩා ඉහළ යන පසුබිමක තවදුරටත් තද වර්ෂාව ලැබෙමින් පවතින බැවින් එහි වාන් දොරටු විවෘත කිරීමට සිදුවන බැවින් රත්කිඳකෝසුව හරහා ගමන් ගන්නා රථ වාහන එහි සවිකර ඇති සයිරනය පිළිබඳව අවධානයෙන් පසු විය යුතු බව ජලාශ භාර ඉංජිනේරුවෝ පවසති.
Read Moreඉදිරියේදී අනිවාර්යෙන්ම පළමුව පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක් බවත්, කුමන පක්ෂ වටා ජනතාව පෙළ ගැසුනද රටේ ජනතාව රටට අවශ්‍ය පාලකයා හා ජනාධිපතිවරයා තීරණය කරනු ලබන්නේ මැතිවරණය අවසන් මොහොතේදී බව තමා අත්දැකීමෙන් දන්නා බවද, මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී සඳහන් කළේය.
Read Moreඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ සක්‍රීය වෙමින් පවතින නාය යාමේ අවධානම හේතුවෙන් තාවකාලිකව රාත්‍රි වසා දැමූ ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය රථ වාහන ධාවනය සදහා යලි අද (19) උදෑසන 6 සිට විවෘත කල බව ඇල්ල පොලිසිය පවසයි .
Read Moreඅ.පො.ස.සාමාන්‍ය පෙළ 2022/2023 විභාගය සමත්ව 2024/2025 උසස් පෙළ විභාගයට විෂයක් ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හදාරණ සිසු සිසුවියන් සඳහා ශිෂ්‍යත්ව 5000 ක් පිරිනැමීමට ජනාධිපති අරමුදල හා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඒකාබද්ධ වැඩ සටහනක් ලෙස සැලසුම් කර ඇත.
Read Moreමුදල් ගෙවිමක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවකට ගුවන් තොටුපොලේදී පෝටර්වරයෙකුට කණට පහර දුන් අමාත්‍ය ප්‍රසන්න රණවිර මහතාට රුපියල් තුන්සීයක මනිඕඩරයක් අද (18) පස්වරුවේදී පාර්ලිමේන්තුවේ කතානායකවරයාට යැවීමට කරන්දෙණියේ තරුණ පිරිසක් කටයුතු කළේය.
Read Moreශ්‍රී ලංකාව සහ ඒ ආශ්‍රිතව මුහුදු ප්‍රදේශවල ඇති වී තිබෙන කැළඹිලි සහගත ස්වභාවය හේතුවෙන් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත. එසේම සුළං තත්ත්වය දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර් 30 - 40ක පමණ තද සුළං ඇතිවිය හැකි බව එම නිවේදනයේ දක්වා ඇත.
Read Moreනවීන තාක්ෂණය සමඟ නවීන කෘෂිකර්මාන්තයට සූදානම් පෞද්ගලික ව්‍යවසායකයින්ට රජයේ පූර්ණ සහාය ලබා දෙනවා කෘෂි නවීකරණ වැඩපිළිවෙළ මෙම වසරේ දී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 100ක ක්‍රියාත්මක කරනවා. මූල්‍ය සහාය සහ පුහුණුව ලබා දීමට රජය සූදානම් – කෘත්‍රීම බුද්ධි තාක්ෂණය යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඉදිකර ඇති හරිතාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ජනපති පවසයි.
Read More