මෙරටට පාකිස්ථානයෙන් ආනයනය කරනු ලබන අර්තාපල් ඇතුලේ මත්ද්‍රව්‍ය රඳවා රුගෙන එන බවට තොරතුරැ ලැබී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා පැවසීය.පාර්ලිමේන්තුවේදී අද (22දා) අර්තාපල් ආනයනය පිළිබඳ ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මෙරටට පැමිණෙන විදේශිකයන් සඳහා ඔන්ලයින් වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කමිටුව හමුවට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණෙන බවට සඳහන් කර පසුව නොපැමිණීම පාර්ලිමේන්තුවේ වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
Read Moreරුපියල් මිලියන 1795.30ක මුදලක් වැය කර ඉදිකෙරෙණ අනුරාධපුර දක්ෂිණ බහු විධ ප්‍රවාහන මධ්‍යස්ථායේ ඉදිකිරීම් මේ වනවිට ක්‍රියාත්මකයි.
Read More5 ශ්‍රේණිය සිසුන් සඳහා මෙවර ශිෂ්‍යත්ව විභාගය 2024 සැප්තැම්බර් 15 වන ඉරුදින පැවැත්වෙන බව විභාග දෙපාර්තුමේන්තුව අද (22) නිවේදනය කළේ ය.
Read Moreතව වසර දොළහක් මෙරට පාලනය කිරීමට වත්මන් ජනාධිපතිතුමාට බලය ලබා දිය යුතු බවත් එය එසේ නොකොට වෙනත් පුද්ගලයකුට මේ රට භාර දීමට කටයුතු කළොත් පෙර තිබුණ තත්ත්වයට යළි රටේ අඳුරු අගාධයකට වැටෙන බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා අද (22) ගාල්ලේ දී ප්‍රකාශ කළේය
Read Moreමූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල ලබන 27 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා පතිරාජ මහත්මිය නියෝග කළාය.
Read More2024 මැයි 18 වැනි දින කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ විසින් නිකුත් කරන ලද පණිවිඩයක ඇතුළත්වූ ශ්‍රී ලංකාව තුළ සිදුවූයේ යැයි කියන “ජන සංහාරය” පිළිබඳ අසත්‍ය චෝදනාව ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreමස්කෙලිය අවිස්සාවේල්ල මාර්ගයේ වසර 26 ක් රියදුරෙකු වශයෙන් සේවය කර විශ්‍රාම ලබා ගැනිමට නියමිතව සිටින අවිස්සාවේල්ල ලංගම ඩිපෝවේ ඩි.කේ.ඇන්ටන් ප්‍රනාන්දු මහතාට නෝටන්බ්‍රිජ් ප්‍රදේශවාසින් විසින් (22) දින උපහාර පිදිමක් සිදු කරනු ලැබුහ.
Read Moreමේ වනවිට රැකියාවේ නිරතව සිටින බහුදින ධීවර යාත්‍රා වෙත ද ආරක්‍ෂිත ප්‍රදේශ හරහා ගමන්කරන ලෙසට දැනුම්දී ඇති බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත සඳහන් කරයි
Read Moreමෙරට 13,000කට අධික ග්‍රාම නිලධාරිවරුන්ට අනන්‍ය වැටුප් තලයක් ලබාදී වැටුප් සහ දීමනා ඉහළ නැංවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත්, ඒ අනුව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සේවය ස්ථාපිත කිරීම සඳහා එම සේවා ව්‍යවස්ථා කෙටුම්පත රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බවත්, එය විශාල ජයග්‍රහණයක් බවත්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වෙනුවෙන් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) පෙරවරුවේ කොළඹ ඉරාන තානාපති කාර්යාලය වෙත ගොස් අභාවප්‍රාප්ත ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතාගේ හදිසි අභාවය වෙනුවෙන් සිය ශෝකය පළ කළේය.
Read Moreලෝක ශූර, ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාළගමුව මහතා ඉතාලියේ පැවති ජී.ටී.- 4 මෝටර් රථ ධාවන තරගය ජය ගැනීමෙන් අනතුරුව 05/22 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇංජලීස් නුවර පැවති 2024 ජාත්‍යන්තර විද්‍යා සහ ඉංජිනේරු ප්‍රදර්ශනය සහ තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වූ ශ්‍රී ලාංකික සිසුන් තිදෙනා ඉදිරිපත් කළ නව නිර්මාණ සදහා සම්මාන හිමි කර ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (22දා) පැමිණියහ .
Read Moreමෙසේ මියගොස් ඇත්තේ හෝමාගම පිටිපන උතුර , කිරිබේරිය කැලේ, 61 හැවිරිදි පරිගණක ඉංජිනේරුවරයකු බව පොලිසිය කියයි
Read Moreහෝමාගම පිටිපන දෙමහල් නිවසක උඩුමහලේ කාමරයක් තුළ තිබී දින හතරකට පමණ පෙර අභිරහස් ලෙස මියගිය බවට සැක කෙරෙන පුද්ගල මළ සිරුරක් සොයා ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.
Read Moreමෙමගසා කඩා වැටුන අවස්ථාවේදී පාසල පැවැත්වූ දිනයක් වූවානම් හෝ රථවාහන ගමන් කළානම් මෙයිට වඩා විනාශයක් අපට දැකගත හැකිවන බව කාගේත් මතයයි.
Read Moreමොරන්තුඩුව පොල්හේන පන්සල පාරේ නිවසක් තුළදී මස්සිනා සහ ඔහුගේ පියා විසින් පුද්ගලයෙකුට කඩු දෙකකින් පහරදී ඝාතනය කර ඇතැයි මොරන්තුඩුව පොලිසිය කියයි.
Read Moreඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ 2024 ඇසල මංගල්‍යය සඳහා කප්සිටුවීම මැයි මස 24 වෙනිදා උදෑසන දේවාල පරිශ්‍රයේදී සිදුකෙරේ.
Read Moreරුපියල් කෝටි 20 හෙවත් රුපියල් මිලියන 200 ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් විදේශීය කාන්තාවක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 05/21 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත් අඩංගුවට ගෙන තිබේ .ඇය පිලිපීනයේ පදිංචි 47 හැවිරිදි සහකාර ගණකාධිකාරීවරියකි .
Read Moreලෝක ශූර , ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාළගමුව මහතා ඉතාලියේ පැවති ජී.ටී.- 4 මෝටර් රථ ධාවන තරගය ජය ගැනීමෙන් අනතුරුව 05/22 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
Read Moreදිවයිනේ සියලුම පාසල්වලට හෙට (22) දින නිවාඩු දෙන බව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියි.
Read More2024 වසරේ ගතවූ මාස 5ක කාලය තුලදී පමණක් ශ්‍රි ලාංකිකයින් 2,679 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් තිබෙන අතර, දකුණු කොරියාවේ නිශ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ තවත් ශ්‍රි ලාංකිකයින් 150 කු අද දින (5/21) UL 470 දරණ ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා පිටත්ව යන ලදී. මෙම පිරිසට තරුණියන් 6 දෙනෙකුද අයත් වේ.
Read Moreලංකා ප්‍රිමියර් ලිග තරගාවලියට අදාළ ක්‍රිඩක වෙන්දේසිය අද කොළඹදි නිමාවට පත්විය. මෙම වෙන්දේසියේ ශ්‍රි ලංකා යොවුන් වේග පන්දු යවන ක්‍රිඩක මතිෂ පතිරණ ඩොලර ්120000කට අලෙවි වූ අතර එය වාර්තා පොතට එක්වූයේ ලංකා ප්‍රිමියර් ලිග ඉතාහිසයේ ක්‍රිඩකයෙක් වෙන්දේසි වූ ඉහළම වටිනාකම ලෙසයි. මතිෂ කොළඹ කණ්ඩායම විසින් මිලට ගනු ලැබිය. මෙවර වෙන්දේසියට ක්‍රිඩකයන් 400කට අධික සංඛ්‍යාවක් එක්ව සිටියේය.
Read Moreදිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක නවයක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 50 කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය අද 21 සවස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.
Read Moreසෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ මෙරට දරු උපත් වලින් 99.9 % ක් සිදුවන්නේ රෝහල්වල බවත්, 1950 ගණන්වල එය සියයට 40 ක් පමණ අගයක් ගත් බවත්, අනෙකුත් දරු උපත් සිදුවූයේ නිවෙස් වල බවයි.
Read Moreඅධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමා පිළිබදව විශ්වාසය තබා බන්ධනාගාර නිලධාරීන් විසින් ගෙන ගිය වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පවසයි.
Read Moreඊයේ රාත්‍රියේ මහනුවර ප්‍රදේශයට පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පිළිමතලාව ගංගොට ප්‍රදේශයේ නිවසක් මතට තල් ගසක් කඩා වැටීමෙන් නිවසට බර පතල හානි සිදුවි ඇත.
Read Moreජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා ශූරතා තරගාවලයේදී F -44 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් සමිත සිය පළමු උත්සාහයේදී
Read Moreකිලිනොච්චිය පුනරීන් පාලම ආසන්නයේදී අද (21) දින ධාවනය වූ පෞද්ගලික බස්රථයක් පෙරලී යම හේතුවෙන් එහි ගමන්ගත් මගීන් 06 දෙනෙකු බරපතල තුවාල ලබ ඇතැයි පුනරීන් පොලීසිය පැවසීය.
Read Moreස්ත්‍රී පුරුෂ සමාජභාවයේ සිට සමාජ සුබසාධනය සහ වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටීම දක්වා වූ ප්‍රධාන කරුණු මෙහිදී සාකච්ඡා කෙරිණි. කොමසාරිස්වරුන් තෝරා ගැනීමේදී කාන්තා නියෝජනය අනිවාර්ය කිරීම සඳහා මෙන්ම වැන්දඹු කාන්තාවන් සඳහා දීමනා හා වැටුප්වලින් 50%ක අයිතියක් සහිතව නැවත විවාහ වීම සඳහා සහන සැලසෙන අයුරින් නීති සංශෝධනය කිරීම සඳහාද යෝජනා ඉදිරිපත් විය.
Read More