saravita-anim2

2025 මාර්තු මස 10 වන සඳුදා

2025 මාර්තු මස 10 වන සඳුදා

Latest News - timelapse 1105 hours ago

LATEST

පොදු ගමනාගමන සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරේ

calendar_today 2024 ජුනි 30 - 11:31 remove_red_eye - 140  

මගීන් හෝ බඩු ප්‍රවාහනය සඳහාවූ පොදු ගමනාගමන සේවාවන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරේ.

සබරගමුව මහ සමන් දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා කප් සිටුවිම අගෝස්තු මස 5 වන දින සිදුවෙන අතර කුඹල් පෙරහැර අගෝස්තු 5 වන දින සිට 9 වන දින දක්වාත් විථි පෙරහැර අගෝස්තු 10 වන දින සිට අගෝස්තු 14 වන දින දක්වාත් රනදෝලි පෙරහැර අගෝස්තු 15 වන දින සිට අගෝස්තු 19 දින දක්වාත් දිය කැපිමේ මංගල්‍යය 20 වන පැවත්විමට කටයුතු යොදා ඇතිබව රත්නපුර මහ සමන් දේවාලයේ බස්නායක නිළමේ මිගාර ජයසුන්දර මහතා පැවසිය.

Read More

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අංක 1046 දරන රාත්‍රි තැපැල් දුම්රිය ගලබඩ සහ ඉගුරුඔය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ දී පීලීපැනීමට ලක්වීමෙන් අවහිර වී තිබූ බදුල්ල කොළඹ දුම්රිය ධාවනය අද (30) පෙරවරුවේ සිට සාමාන්‍ය පරදි ධාවනය වන බවත්, මහනුවර බදුල්ල සහ බදුල්ල මහනුවර අතර ධාවනය වන අංක 1126, 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රියන් දෙක අද (30) දින ධාවනය නොවන බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.

Read More

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට නියමකල සිරදඬුවමට එරෙහිව එළැඹෙන සතියේ අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ගොනුකරන බව ඇයගේ නීතිඥයින් පවසයි.

Read More

නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් “Devon 5” බහුදින ධීවර යාත්‍රාවේ අසාද්‍ය තත්වයේ සිටි ධීවරයින් දෙදෙනෙක් (02) ‘MV KOTA CAMIL’ නමැති සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ වෙළඳ නෞකාවක් මඟින් අද දින (2024 ජුනි 30) උදෑසන මුදවා ගැනීමට කටයුතු කෙරුණු අතර, “Devon 5” බහුදින ධීවර යාත්‍රාවේ ධීවරයින් මුදවා ගැනීමේ මෙහෙයුම සඳහා වෛද්‍ය කණ්ඩායමක් සමඟ 2024 ජුනි මස 29 වන දින සන්ද්‍යාවේ පිට

Read More

විද්‍යුත් නාලිකාවක රැකියාව කරන නිලධාරිනියකගේ රත්මලාන ගාමිණී පටුමග දෙමහල් නිවසකින් රුපියල් ලක්ෂ 20 කට ආසන්න රන් භාණ්ඩ සොරාගත් ’’ රත්මලානේ බුරියා’’ නැමැත්තා දින පහක් වැනි කෙටි කාලයක් තුළදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.

Read More

ඉන්දිය සුපිරි පිතිකරුවන් දෙදෙනෙක් මෙන්ම ඉන්දිය නායකයන් දෙපළක්ද වන විරාත් කෝලි හා රෝහිත් ශර්මා විස්සයි20 පිටියෙන් සමුගන්නා බවට විස්සයි20 ලෝක කුසලානයේ අවසන් මහ තරගය ජය ගැනීමෙන් පසුව ප්‍රකාශයට පත් කළහ.

Read More

සිය මංගල ලෝක කුසලාන අවසන් මහ තරගයට ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායම පරාජය කරමින් විස්සයි20 ලෝක කුසලානය ජය ගැනීමට ප්‍රභල ඉන්දී්‍ය කණ්ඩායම සමත්විය.

Read More

(UDATE) තංගල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත් ගොස් ඇති ධීවරයින් හය දෙනෙකු (06) රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් පිරිස, මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක තිබූ දියරයක් පානය කර එය විෂ වී, එම ධීවරයින් පිරිස අසාධ්‍ය තත්වයට පත්ව, ඉන් ධීවරයින් හතරදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

මෙම අනතුරීන් පසු එම ස්ථානයට පැමිනි රාජංගනය යාය හත ප්‍රදේශයෙ විහාරස්ථානයක හිමිනමකට අයත් සුභෝපභෝගී මෝටර් රථයකින් යසෝද රංගේ බංඩා පිටත්ව ගොස් ඇති බව කියයි.

Read More

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන යටතේ 2024 ජුනි මාසය සඳහා සංක්‍රාන්තික හා අවධානමට ලක්වූ කාණ්ඩවලට අයත් ප්‍රතිලාභීන්ට විශේෂ දීමනා ගෙවීම සඳහා රුපියල් බිලියන 11.6ක මුදලක් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් සමස්ත ප්‍රතිලාභීන් 622,495 දෙනෙකුගේ බැංකු ගිණුම් වෙත මුදා හැර තිබේ.

Read More

ශ්‍රී ලංකාව එවන් සහනයක් අපේක්ෂා නොකරන අතර ණය කළමනාකරණය කර ගනිමින් ඉදිරියට යාමට ශ්‍රී ලංකාවට ශක්තිය සහ ඥානය තිබෙනවා.

Read More

ණය ගෙවීමේ තිරසාර තත්ත්වය නිසා ශ්‍රි ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 17ක වාසියක් හිමි වෙනවා – විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි

Read More

මෙරට යුද හමුදාවේ එකම ෆීල්ඩ් මාර්ෂල් තනතුර දරන්නේ සරත් ෆොන්සේකා මහතායි. එතුමා යුද අභියෝගය ජයග්‍රහණය කළා පමණක් නොවෙයි, යුද පිටියෙන් පිටත දේශපාලනය තුළත් අභියෝගවලට මුහුණ දුන් කෙනෙක්.

Read More

ඒ වගේම ස්වාමින් වහන්සේලාගේ විනය පිළිබඳ මතුව ඇති ගැටළු එම නිකායන් විසින්ම විසඳිය යුතුයි. ඒ සඳහා නිකායේ කාරක සංඝ සභාවට බලය තිබෙනවා. පැවිදි ගුරු වෘත්තියේ නිරතව සිටින ස්වාමීන් වහන්සේලාගේ විනය සම්බන්ධවත් අදාළ නිකාය විසින් තීන්දු තීරණ ගත හැකියි. කතෝලික සභාවෙන් පාලනය වන පාසල්වල පියතුමන්ලාට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරතවීමට අවස්ථාවක් නැහැ.

Read More

කොළඹ දිස්ත්‍රික්කය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමට හේතු වූ කරුණු සොයා බලා සියලු ග්‍රාම නිලධාරී කොට්ඨාස ආවරණය වන පරිදි වාර්තා කැඳවන ලෙසත්, එම වාර්තා අනුව මූලික වාර්තාවක් සකස් කර සති දෙකක් තුළ ජනාධිපති කාර්යාලය වෙත ලබා දෙන ලෙසත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේම්වරුන්ට උපදෙස් ලබා දුන්නේය.

Read More

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සදහා වූ යෝජනා සම්මතය ජූලි 2 සහ 3 විවාදයට - පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි

Read More

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාම සාධක රාජකාරී වල නිරත වී සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදාව සදහා , ඔවුන් සතු ’’ එම්.අයි. - 17 ’’ වර්ගයේ හෙලිකොප්ටර් යානයක් රැගෙන යාම සදහා ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වන ’’ ඇන්ටනෝව් - 124 ’’ ( Antonov - 124) ගුවන් යානයක් 06/28 දින පස්වරු 02.45 ට කටුනායක ගුවන් හමුදා කදවුර වෙත පැමිණියේය .

Read More

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු පොඩි මැණිකේ දුම්රිය (28) දින උදැසන 11 ට පමණ වටවල දුම්රිය ස්ථානය අසලදි පිලි පැනිමට ලක්විම නිසා ඇණ හිට තිබු උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු පස්වරු 2 සිට යලි යථා තත්ත්වයට පත් කෙරිණ.

Read More

කායවර්ධන ක්‍රීඩකයින් තම මස් පිඩු වර්ධනය කර ගැනීම සදහා භාවිතා කරන ’’ වේ ප්‍රෝටීන් ’’ අඩංගු බෝතල් 13 ක් තුළ අසුරා , රුපියල් දහ අට කෝටි පනස් ලක්ෂයක් වටිනා ’’ කුෂ් ’’ නැමැති ගංජා තොගයක් සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් පාර්සල් සේවය ඔස්සේ සීදුව පිහිටි කළම්බු කාර්ගෝ එක්ස්ප්‍රස් නැමැති පෞද්ගලික බන්ධිත ගුදම වෙත එවා තිබියදී , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් 06/28 දින පස්වරුවේ සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

ග්‍රාම නිලධාරීන්ගේ අනුමත දීමනා මෙම වර්ෂය තුළදී ලබා දීමට බලධාරීන් කටයුතු නොකළහොත් ඉදිරි මැතිවරණ සදහා බලපෑමක් සිදුවිය හැකි බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරි සංගමයේ ජාතික සංවිධායක සුජීව ලියනගේ මහතා පවසයි.

Read More

ඇතැම් රාජ්‍ය සේවකයින් අල්ලස් කොමිස් ගනිමින් කටයුතු කළත් සමස්තයක් ලෙස රාජ්‍ය සේවකයින් ගෞරවණිය සේවයක් සිදු කරන බවත් දියුණු රටක් බවට පත්වීමට ශක්තිමත් නීති පද්ධතියක් අත්‍යවශ්‍ය බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහා පවසයි.

Read More

රාජ්‍ය සේවයේ විධායක සේවා ගණයේ නිලධාරීන් සඳහා ජූලි මස 01 දා සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 25000 ක විශේෂ මාසික දීමනාවක් ගෙවීමට රජය තීරණය කරයි.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණ විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කර ඇත.

Read More

ඇමරිකාව සහ ඔස්ට්‍රියාව සමග පවත්වන යෝධ පැන්ඩා සංරක්ෂණ සහයෝගිතා ගිවිසුම් යළි ක්‍රියාවට නැංවීමට චීනය පියවර ගනී.

Read More

ඒ අනුව දකුණු අප්‍රිකා කණ්ඩායම හා ඉන්දිය කණ්ඩායම අතර අවසන් මහ තරගය හෙට පැවැත්වීමට නියමිතය.

Read More

මෙරට තුළ රැඳී සිටිමින් නීති විරෝධී ලෙස අන්තර්ජාලය හරහා මූල්‍ය ජාවාරමක් සිදු කළ ඉන්දියන් ජාතිකයන් 60 කු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

Read More

හෙට එනම් 2024-06-28 දින සාමාන්‍ය පරිදි රජයේ සියලු‍‍ම පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

විල්පත්තු වෙඩිතළතිව් රක්ෂිතයෙන් ඉස්සන් ගොවිපොළකට අක්කර 415ක් නිදහස් කරමින් වනජීවී අමාත්‍ය පවිත්‍ර වන්නාරච්චි මහත්මිය නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වහාම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.

Read More

මේ මහ පොළොවේ හැම බිම් අඟලකටම වටිනාකමක් දෙන්න අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ දේශපාලන පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.