හෙන්රි පේද්‍රිස් ක්‍රීඩා පිටිය ඉසිපතන විද්‍යාලයේ කළමනාකාරීත්වයට නිල වශයෙන් පැවරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.
තියුණු ආයුධයක් රැගෙන ඉවක් බවක් නොමැතිව මහමග ගමන් ගන්නා වාහනවලට පහර දෙමින් ආවේගශීලීව ඇසුරුණු පුද්ගලයෙකු ඊයේ (30) රාත්‍රී අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි
Read Moreඉන්ධන මිල අඩු වුවත් ත්‍රීරෝද රථ ගාස්තු අඩුවීමක් සිදු නොවන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසනවා.
Read Moreවාර්ෂික බස් ගාස්තු සංශෝධනය අනුව 2024-.07-01 දින මධ්‍යම රාත්‍රිෙය් සිට මගී ප්‍රවාහනයේ යෙදෙන සියලුම බස්රථ සේවාවල බස් ගාස්තු සීයට පහයි දශම බිංදුවයි හතකින් (5.07/100) අඩු කරන ලදී.
Read Moreනෝටන්බ්‍රිජ් ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි පාසල් සිසුවියක් දුෂණය කලේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු නෝටන්බ්‍රිජ් පොලිසිය විසින් (30) දින පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
Read More’’Devon 5’’ බහුදින ධීවර යාත්‍රාවේ අසාධ්‍ය සිටි ධීවරයා විජයබාහු නෞකාව මඟින් අද (01) හම්බන්තොට වරාය වෙත රැගෙන විත් ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත යොමු කරනු ලැබිණි.
Read Moreසැකසහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපොළ උපයාගෙන ඇතැයි ලද පැමිණිල්ලකට අනුව සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනයක් වන පියුමි හංසමාලී අද (01) දින
Read More2024 වසරේ ගෙවී ගිය මාස හයක කාලය තුළ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය පිලී පැනීම් 11 ක් පමණ සිදුව ඇති බවත්, පසුගිය ජුනි මස පමණක් හතරවතාවක් දුම්රිය පීලි පැනීමට ලක්ව ඇතැයි දුම්රිය මගීහු කියති.
Read Moreකොළඹ නෙළුම් කුළුණ පරිශ්‍රයේ පැවති. සංගීත ප්‍රසංගයක් නැරඹීමට පැමිණි පුද්ගලයින් පිරිසකට සහ අට්ටාලයකට මෙන්ම පොලිස් නිලධාරීයෙකු ට පහරදී රාජකාරියට ද බාධා කළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩවරයෙකු අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය කියයි.
Read Moreහිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පාස්කු ප්‍රහාරය අප්‍රේල් 2019 - වින්දිත අරමුදලට තවත් රුපියල් මි.20ක් බැර කරයි
Read Moreකොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටී පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.
Read Moreමෙරට පළමුවරට මිරිස්වලින් නිෂ්පාදනය කරන ලද අයිස්ක්‍රීම් විශේෂයක් හඳුන්වා දීමට නව නිපැයුම්කරුවෙකු වන වැලිමඩ, දරගල පදිංචි ලසන්ත රුවන් ලංකාතිලක මහතා කටයුතු කර තිබේ.
Read Moreදෙමළ ජාතික සන්ධානයේ නායකයා ලෙස කටයුතු කල පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ වන විට ඔහු අනූ එක් වැයි වියේ පසු විය.
Read Moreවාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව නව බස් ගාස්තුව අද (01දා) දිනය තුළදීප්‍රකාශයට පත් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන බව දනිමින්ම පාර්ලිමෙන්තු මන්ත්‍රීවරියක හා රාජ්‍ය අමාත්‍යවරියක වශයෙන් වසර 04කට ආසන්න කාලයක් කටයුතු කිරීමෙන් රාජ්‍ය මුදල් හා දේපළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විමර්ශන ආරම්භ කර ඇත.
Read Moreපෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දමන බවත් ලංකා සුදු ඩිසල් හා භූමිතෙල් මිල එසේම පවතින බවත් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.
Read Moreඅද තිබෙන්නේ පුද්ගලවාදය හෝ පක්ෂවාදය නොව, රට පෙරට තබා සියලුදෙනා පොදු එකඟතාවකින් ඉදිරියට යාම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
Read More“උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන යටතේ වැඩිම ඔප්පු ප්‍රමාණයක් ලබා දීමට කටයුතු කරන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ වැව් ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 25 ක් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreකොළඹ දුම්රිය මාර්ගයේ සිට පේරාදෙණිය හරහා මහනුවරට ඇතුල්වූ දුම්රියක රියදුරුවරයා අධික බීමතින් සිටින බවට එම දුම්රියේ සිටි මගීන් විරෝධය දැක්වීම හේතුවෙන් මහනුවර දුම්රිය ස්ථානයට ආසන්න සුදුහුම්පොළ දුම්රිය ස්ථානයේදී චෝදනාවට ලක් වූ දුම්රිය රියදුරුවරයා දුම්රිය නවතා පලායාම හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක්උද්ගත වී ඇති බව පොලීසිය කියයි .
Read Moreවැඩබලන නීතීපතිවරයා වශයන් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා පත් කර ඇතැයි වාර්තා වෙයි.
Read Moreජනාධිපතිවරණයට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රට පුරා පැවැත්වෙන “එක්ව ජය ගමු” ජන රැලි මාලාවේ මංගල රැලිය අද (30දා) මාතර කොටුව මහින්ද විජේසේකර ක්‍රිඩාංගනයේදී පැවැත්විණි.
Read Moreඉන්දීය ගුවන් මගීන් 18 දෙනෙකු සිය සිරුරු වල ගුද මාර්ගයේ සගවා ගෙන ශ්‍රී ලංකාවට ගෙන එමින් තිබූ රුපියල් කෝටි ගනනක් වටිනා රත්තරන් තොගයක් පිළිබඳ තොරතුරු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් දැන ගෙන ඇති බවට තොරතුරු එම මගීන්ට සැළවීමත් සමග ඔවුන් ව්‍යාජ කළබළයක් ඇති කර , කටුනායකට එන ගුවන් යානය පැය දෙකක කාළයක් ප්‍රමාද වීමට සළස්වා ගෙන , ඒ අතරතුර එම රත්තරන් තොගය වෙනත් පුද්ගලයන්ට ලබා දී , පසුව ඔවුන් කිසිවක් නොමැතිව කටුනායක ගුවන් තොටුපොළ වෙත 06/29 දින ප
Read Moreමීගමුව ආරක්ෂාකාරීව රහසිගතව රැදිසිටිමින් තම කටයුතු සිදුකල හැකි ප්‍රදේශයක් ලෙස අන්තර්ජාල අපරාධකරුවන් විසින් හදුනාගෙන තිබි ඇති බව පසුගිය දිනකිහිපයේ මීගමුවේ සිදුකල අත්අඩංගුවට ගැනීම ප්‍රමාණය අනුව පෙනීයන කරුණකි.
Read Moreඋරුමය වැඩසටහනට සමගාමීව රජයේ ඉඩම් සඳහා සින්නක්කර ඔප්පු ලබාදීමේ බණ්ඩාරගම බමුණු මුල්ල සේවා පියසේ පැවැති ජංගම වැඩසටහන අවස්ථාවේදී ඉඩමක තනි අයිතිය ඉල්ලා එම ස්ථානයට කඩා වැදි නිලධාරීන්ට බැණ වැදී පහරදීමට උත්සාහ කළ බව කියන පුද්ගලයන් දෙදෙනකුට එරෙහිව පැමිණිල්ලක් ලැබී ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි
Read Moreපියල් කෝටි දෙකක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් සිය ගමන් මලු තුළ සගවා ගෙන , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’
Read Moreත්‍රිකුණාමලය උප්පුවේලි ප්‍රදේශයේ නවාතැන්පොළක නවාතැන් ගැන සිටියදී අතුරුදහන්ව සිට සිටි ඊශ්‍රායල් ජාතික තරුණිය දින තුනකට පසුව ඊයේ (29) පස්වරුවේ සාම්පල්තිව් වෙරළේ ගල්තලාවක් මත වැටී සිටියදී සොයා ගැනීමට නිරුපද්‍රිතව සොයාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශ සමත්ව ඇත. මෙම අතුරුදහන්වීම මෙරට මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යවලද දැඩි අවධානයකට ලක්ව තිබුනි.
Read Moreනිවාස 184,463 ක් ම එවකට විෂයභාර අමාත්‍යවරයා වූ වත්මන් විපක්ෂ නායකවරයාගේ සෘජු උපදෙස් මත ලබාදුන් ඒවා වන අතර නියමිත ප්‍රතිපාදන ඉක්මවා අවිධිමත් ලෙස ලබාදුන් ඒවාද වේ. මෙම නිවාසවල ඉදිරි ණය වාරික ගෙවීම අත්හිටුවීමට ද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය දැනටමත් පියවර ගෙන ඇත. තමන් අමාත්‍යධූරය දැරූ සමයේදී නිවාස ගම්මාන රැසක් ඉදිකළ බව පෙන්වීමේ අරමුණින් සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස කටයුතු කර ඇති බවද එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.
Read Moreමත්පැන් බව සිතා මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක වූ විෂ දියරයක් පානය කළ ’’ඩෙවොන් 5’’ බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් හය දෙනාගෙන් තවත් අයෙක් මේ වනවිට මියගොස් ඇතැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව තහවුරු කරයි.
Read Moreනොර්වුඩ් සිට හැටන් දක්වා ධාවනය කල මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බොක්කුවක් මතට පෙරලිමෙන් මොටර් රථයේ ගමන් ගත් කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.
Read More2024 වසරේ 01/01 දින සිට මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයන් ප්‍රමාණය 06/29 දින දහවල් දශ ලක්ෂය ඉක්මවා ගියහ.
Read More