මෙරටට නිදහස ලැබීමටත් පෙර 1877 සිට 1957 වර්ෂය දක්වා ඉකුත් වසර 80 ක කාලය තුළ දී කෞතුක භාණ්ඩ වර්ග 07කට අයත් භාණ්ඩ 7157 ක් අස්ථාන ගත වී ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් ජුනි මස 14 වන දින වතම විගණන වාර්තාවක සඳහන්වේ.
සෙංකඩගල ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වෙන දින වකවානු සහ ගමන් කරන මාර්ග මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත්කොට නොතිබියදී ඇතැම් සංචාරක නියෝජිත ආයතන පෙරහර මාර්ග වල ඇති සඳළුතල සහිත හෝටල් කාමර සහ පෙරහර ආසන ඉතා අධික මිල ගණන් වලට මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ මේ වන විට අලෙවි වෙමින් පවතී.
Read Moreමෙරට තෙවැනි ජාතික රෝහල ලෙස එළඹෙන ජූලි මසදී ගාල්ල කරාපිටිය රෝහල නම් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේය.
Read Moreපළාත් පාලන ආයතනවල සියලු අස්ථිර සේවකයින් ඉකුත් සිකුරාදා සිට ස්ථිර සේවකයින් ලෙස පත්කර ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති බිත්තර රැක්කවීමේ යන්ත්‍ර බෙදා දීමේ අවස්ථාවට එක්වෙමිණි.
Read Moreමිහින්තලේ විහාරස්ථානයට පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මිහින්තලේ නාහිමියන් විසින් ඉතා සුහදව පිළිගෙන මෙවර පොසොන් උත්සවය සඳහා අවධානය යොමු කිරීම පිළිබඳව ස්තුතිය පල කලහ.
Read Moreකූඨ ලෙස සකස් කළ ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන එක්සත් රාජධානිය වෙත පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණියක සහ ඇයට මෙම ගුවන් ගමන සදහා සහාය වෙමින් සිටි තැරැව්කරුවෙකු ද කටුනායක ගුවන් තොටුපොළේ දී 06/15 දින රාත්‍රී ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.ඇය ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියකි.
Read Moreඅතිරික්ත පුනර්ජනනීය බලශක්තිය ඉන්දියාවට අළෙවි කිරීම සඳහා සාකච්ඡා කරමින් පවතින් බවත්, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලි රැහැන් සම්බන්ධතාවයක් ඇති කිරීම පිළිබඳ මේ වන විට ශක්‍යතා අධ්‍යයනයක් සිදු කරමින් පවතින බවත් මෙහිදී සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දී සිදුවන ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේ දී ඒ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ද සඳහන් කළේය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගොඩබිම් සම්බන්ධතාවක් ඇති කිරීම
Read More’’ආනයන සීමාවකට මේ වන විට යටත්ව ඇත්තේ වාහන ආනයනය පමණක් බවත් 2023 පළමු කාර්තුවේදී ඍණ සියයට දහයකින් ආර්ථිකයේ හැකිලීමක් ඇතිවූ අතර මේ වනවිට එය සියයට 5.3ක ආර්ථික වර්ධන වේගයක් ඇති වී තිබෙනවා. එහි ප්‍රතිලාභ සමාජයේ සියලු දෙනාට එක හා සමානව එම ප්‍රතිලාභය ලබා දිය යුතුයි. මේ වන විට රජය සංචිත ප්‍රමාණය රුපියල් බිලියන පහක සීමාව ඉක්මවා තිබෙනවා. ඒ අනුව වාහන ආනයන සීමා ලිහිල් කිරීමට කටයුතු කරමින් සිටිනවා, 2025 වර්ෂය වන විට පෞද්ගලික වාහන සඳහා පවතින සීමා ඉවත් කිරීම
Read Moreබහුදින ධීවර යාත්‍රාවක සකස් කළ කුටීර තුළ සූක්ෂම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් තිබු රුපියල් මිලියන 3250 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 131යි ග්‍රෑම් 754 සමග පුද්ගලයින් 06දෙනෙකු දෙවුන්දර සිට දකුණු දෙසට නාවික සැතපුම්356 ක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදේ තිරයේ දි අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්වී තිබුණී. නාවුක සැතපුම් 356ක දුරකදී මෙම අත් අඩංගුවට ගැනීම සිදුවී ඇත.
Read Moreඅධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වන විට 1-6-10 නියමු ව්‍යාපෘති 2025 වර්ෂයේ ආරම්භ වන අතර ඒ අනුව ඉදිරියේ දී 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු සමස්තය විභාගයෙන් පමණක් ගත නොහැකි බව පැවසූ අමාත්‍යවරයා විභාගයෙන් ලකුණු 30%ක් 4-5 ශ්‍රේණිවල දී පන්තිකාමරය තුළ අධ්‍යාපනය ලබන අතර වාරයේ උපයාගත යුත් බවත් එය නිසි ලෙස තක්සේරු කිරීම ගුරුවරයාගේ වගකීම බවත් අධීක්ෂණය කිරීම පාසල් මණ්ඩල මගින් සිදු කෙරෙන බවත් සඳහන් කළේ ය.
Read Moreමියන්මාරයේ සයිබර් කදවුරු තුළ ලෝකයේ විවිධ රටවල තරුණ පුරවැසියන් ලක්ෂයකට අධික පිරිසක් බලහත්කාරයෙන් රදවා ගෙන සිටින බව තමන්ට මියන්මාර සංචාරයේ දී දැන ගැනීමට ලැබුණු බවත් ඒ අතුරින් 53,000 ක පිරිසක් චීන ජාතිකයන් වන බවත් විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා 06/15 දින සවස කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය .
Read Moreඅපරික්ෂාකාරි ලෙස රිය ධාවනය කොට සිදුකළ අනතුරකදී ඝාතන 07ක් කිරීමට සෘජුවම දායක වූ රියදුරෙකුට දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති 03ක් යටතේ වසර 17ක බරපතල වැඩ ඇතුව සිරදඩුවමක් සහ රුපියල් 56800 දඩමුදලක ගෙවීමට පුත්තලම මහාධිකරණ විනිසුරු නදී අපරනා සුවන්දුරුගොඩ මහත්මිය 14දා තීන්දු කළාය.
Read Moreරාජ්‍ය අනුග්‍රහය ලබා නොගෙන පවත්වන මෙවර පැවැත්වෙන 2332 වන පොසොන් පිංකම සඳහා ජනතාවගේ දායකත්වය ලබා ගැනීමට මිහින්තලේ නායක හිමියන්, ලෝක රූ රැජිනක්ව සිට පැවිදි දිවියට පත් එලිසබත් සුජාතා භික්‍ෂුණිය ඇතුළු මහා සංඝරත්නය පෙරේදා (15දා) පිඬුසිඟා වැඩම කළහ.
Read Moreමෙවර පොසොන් සතිය මෙම මස 18 වැනිදා දින සිට 24 දින දක්වා පැවැත්වෙන බවත් ඒ සඳහා බැති සිතින් අනුරාධපුරයට පැමිණෙන ලෙස සියලු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින බව අනුරාධ දිස්ත්‍රික් ලේකම් හා පොසොන් කමිටුවේ සභාපති ජනක ජයසුන්දර මහතා පවසයි.
Read Moreඅපරික්ෂාකාරි ලෙස රිය ධාවනය කොට සිදුකළ අනතුරකදී ඝාතන 07ක් කිරීමට සෘජුවම දායක වූ රියදුරෙකුට දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති 03ක් යටතේ වසර 17ක බරපතල වැඩ ඇතුව සිරදඩුවමක් සහ රුපියල් 56800 දඩමුදලක ගෙවීමට පුත්තලම මහාධිකරණ විනිසුරු නදී අපරනා සුවන්දුරුගොඩ මහත්මිය 14දා තීන්දු කළාය
Read Moreරටේ ආර්ථිකය කඩන් වැටී ගැටලුවක් ඇති වී තිබෙන අවස්ථාවේ තවත් අත්හදා බැලීම් කිරීමට ගොස් ඉල්ලන් කනවා දැයි ජනතාව තීරණය කළ යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
Read Moreනඩු භාණ්ඩයක් ලෙස බෙන්තොට පොලීසියේ තිබූ වල්ලාපට්ට ගහක කොටසක් අතුරුදන්ව ඇති බවට පැමිණිල්ලක් ලැබුණු බව අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරී කාර්‍යාලය කියයි.
Read Moreකොළඹ කොටුවේ සිට නානුඔය බලා ධාවනය වෙමින් තිබු අංක 1023 දරණ ටිකිරි මැණිකේ සීඝ්‍රගාමි දුම්රිය තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථාන අතර වටගොඩ දුම්රිය පාලම මතදී පීලි පැනීමටකට ලක්වීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට අද (16) බාධා එල්ල වී පැවැතිණි.
Read Moreසංගීත ප්‍රසංගයකදී තරුණයෙකුගේ ගෙලකපා ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි . මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ දොඩංගොඩ , ජන උදාන ගම්මානයේ පදිංචිව සිටී මෙනුර නිම්තර වනිගසේකර නමැති 20 හැවිරිදි තරුණයකු බව පොලිසිය කීය.
Read Moreඅයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් දෙවන පෙල ජේලර්වරයෙකු අත්අඩංගුවට ගත් බව මොරටුව මූලස්ථාන පොලිසිය කියයි.
Read Moreකඳුකර කොටියෙකු නිවසේ ඇති කරන ලද සුනඛයෙකු ගොදුරු කර ගැනීම සඳහා කොත්මලේ, නව තිස්පනේ, දොඹගස්තලාව ගම්මානයේ නිවසට පැමිණෙන අයුරු එම නිවසේ සවි කොට තිබු ආරක්ෂිත කැමරාවක සටහන්ව ඇති බවත්, මේ හේතුවෙන් තමන් බියට පත්ව ඇතැයි එම ගම්මානයේ වැසියෝ පවසති.
Read Moreඑදා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමඟ මතවාදීව ගැටලු තිබුණ .. අපගේ දේශපාලන මතය කඳවුරු දෙකක උවත්, ආර්ථික අර්බුදය අවසන් කර, රටේ ආර්ථිකය යළි ප්‍රකෘතිමත් කිරීමේ ගෞරවය අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ට හිමිවෙනවා...
Read Moreපොසොන් පොහොය නිමිති කරගෙන මිහින්තලය වෙත පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ගාස්තු අය කිරීමකින් තොරව නොමිලේ විශේෂ දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට කටයුතු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකොළඹ සිට බදුල්ල බලා අද 15 සවස ධවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රියේ පාපුවරුවේ ගමන් ගත් විසි තුන් හැවිරිදි යුක්රේන ජාතික තරුණියක් ඕහිය පට්ටිපොළ අතර පිහිටි බිංගෙයක හැපී දුම්රියෙන් බිම ඇද වැටී බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව හපුතලේ පොලීසිය පවසයි.
Read More2024 වසරේ පළමු කාර්තුවේදි ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5.6කින් වර්ධනය වී ඇතැයි මහ බැංකුව පවසයි. 2023 පළමු කාර්තුවේදි ශ්‍රී ලංකා ආර්ථිකයේ හැකිලීම සියයට 10.7ක් විය.
Read Moreහමුදා කටයුතු සඳහා යොදාගෙන සිටින ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ජුනි 26-27 රුසියාවේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා – විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි
Read Moreදකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය රට තුළ නිර්මාණය කරනවා දුෂ්කර ආර්ථික තත්ත්වයක් හමුවේ වුවද අධ්‍යාපනය වෙනුවෙන් දිය යුතු ප්‍රතිපාදන ලබා දුන්නා. රටේ ශක්තිය අධ්‍යාපනයයි – ජනපති.
Read Moreජාතික පිරිමි හා කාන්තා කණ්ඩායම් ඇතුළු විවිධ මට්ටම්වල ක්‍රීඩකයන්ගේ පරිපාලනය, පුහුණුව හා සමස්ත යහපැවැත්ම පිළිබඳ යෝජනා කිහිපයක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංයුතිය හා ව්‍යූහය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳවත් අවධානය.
Read Moreකොටි ත්‍රස්තවාදීන් පරාජය කර උතුරට හා නැගෙනහිර ජනතාවට නියම නිදහස ලබා දුන්නෙ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි.ඔහු මේ බව ප්‍රකාශ කලේ මාධ්‍ය විසින් 13 වැනි සංශෝධනය පිලිබදව යොමු කරන ලද ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමින් මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,
Read Moreනාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේ සිදු කල මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කල බවට සැක කෙරෙන මෙරට බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව නිවේදනය කරයි.
Read More