saravita-anim2

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා

Latest News - timelapse 986 hours ago

LATEST

ඩකා හා කොළඹ යා කරමින් තවත් ගුවන් ගමනක්

calendar_today 2024 අප්‍රේ 17 - 10:24 remove_red_eye - 290  

ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ හා බංග්ලාදේශයේ ඩකා ගුවන් තොටුපොළ අතර නව ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරිමට ෆිට්ස් ගුවන් සේවය කටයුතු කර තිබේ.

අභාවප්‍රාප්ත වූ සර්වෝදය නිර්මාතෘ ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතාගේ දේහය අද පස්වරුවේ සිට මොරටුවේ පිහිටි සර්වෝදය මූලස්ථානයේ තැම්පත් කිරීමට නියමිතය.

Read More

ප්‍රවීණ කලාකරුවෙක් වන රෝහන බැද්දගේ මහතාගේ සූර්ය මංගල්‍ය ගිතය විකෘති කර ගායනා කිරිම සම්බන්ධයෙන් සුරා බදු නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අභාවප්‍රාප්ත වූ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වන පාලිත තේවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු ලබන සිකුරාදා සිදු කිරීමට නියමිත බව වාර්තා වෙයි.

Read More

මහා පරිමාණ හෙවත් අක්කර 05කට වැඩි ප්‍රමාණයක වගා කළ ඇඹුල් කෙසෙල් ගොවීන්ගෙන් 42%ක් පමණ ආර්ථික අර්බුදයේ බලපෑම මත සුළු පරිමාණ ගොවීන් බවට පත්ව ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.

Read More

හලාවත බලා ධාවනය කිරීමට සූදානම්ව තිබියදී කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවේ ගැටුණු දුම්රියේ රියදුරුගේ සේවය තාවකාලිකව අත්හිටුවූ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්.ජේ. ඉඳිපොළගේ මහතා ’අද’ පුවත්පතට පැවැසීය.

Read More

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමකින් අද (16) පස්වරුවේ මියගොස් ඇති බව කළුතර නාගොඩ රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

අඩු මුදලකට ගෑස් සැපයීමට ඉදිරිපත් කර තිබු ටෙන්ඩරය අවලංගු කර වැඩි මිලට ගෑස් මිලදී ගැනීමෙන් රජයට රුපියල් කෝටි 114කට ආසන්න පාඩුවක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විමර්ශනයක් ආරම්භ කර ඇත.

Read More

නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිතව යළි පිබිඳෙන සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා බලමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) පෙරවරුවේ නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ් වතු යායේ සංචාරයක නිරත විය.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටියදී මහ මුහුදේදී රුපියල් කෝටි 380 කට අධික වටිනා මත්ද්‍රව්‍ය කිලෝ 263 ක් සමග අත්අඩංගුවට ගත් ධීවරයින් දසදෙනා ලබන 22 වැනිදා දක්වා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අවසර දුන්නේය.

Read More

ඓතිහාසික මිහින්තලේ රජමහා විහාරස්ථානයට අයත්, අනුලා චෛත්‍යයේ ප්‍රතිසංස්කරණය කිරීමට අදාළව බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා සහ වෙනත් හිමිනමක් අතර ඇති කර ගත් බව කියන, දස වසරක ගිවිසුම අවලංගු කරන ලෙස ඉල්ලා, මල්වතු මහා විහාර පාර්ශවයේ මහනායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමිපාණන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

Read More

අධිවේගී මාර්ගවල ධාවනය වූ රථ වාහන වලින් ඉකුත් දින පහ තුළ (10 සිට 15 දක්වා) රුපියල් මිලියන 235 ආදායමක් ලැබී ඇතැයි නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් (අධ්‍යවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශය) ආර් ඒ ඩි කහටපිටිය මහතා පැවසීය.

Read More

ඔහු තම නිවයස් නිදන කාමරයේ නිදා සිටින අවස්ථායේදී නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් තියුණු ආයුධවලින් හරදී යමම ඝාතනය සිදුකර ඇති බවට අනාවරණය වී ඇත. ඝාතනය සිදුකයල්ක කවුරුන්ද යන්න යමයතක් අනාවරණය වී ‌නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

කළුතර ලැගුම්හලක තාවකාලිකව පදිංචිව සිටි රුසියන් ජාතික කාන්තාවක කාමරයේ ඇඳක් මත මියගොස් සිටියදී සොයාගත් බව කළුතර උතුර පොලිසිය පවසයි.

Read More

ප්‍රණීත රසකින් ද අවම ආම්ලිකතාවයකින්ද යුත් මෙම අන්නාසි ප්‍රභේදය මෙරට වගා කිරීම සඳහා සිදුකළ පර්යේෂණ ද සාර්ථක වී තිබේ.

Read More

බෙන්තොට මුහුදු තීරයේ ඊයේ (15) සවස දිය නාමින් සිටියදී දිය රළකට හසුවී ගසාගෙන ගොස් අතුරුදන්වී සිටි පාසල් සිසුවාගේ මළ සිරුර අද දහවල් (16) අලුත්ගම මොරගල්ල වෙරළ තීරයට ගොඩගසා තිබියදී සොයාගත් බව බෙන්තොට පොලීසිය කියයි.

Read More

දුම්රියෙන් හැටන් බලා පැමිණෙන වන්දනාකරුවන් සඳහා විශේෂ බස් සේවාවක් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා හැටන් ලංගම ඩිපෝව මගින් යොදවා ඇති බව එම ඩිපෝවේ ධාවන අංශය පවසයි.

Read More

රියදුරන් සහ නියාමකවරුන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් අද උදෑසන කාර්යාල දුම්රිය ගමන්වාර 11ක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ගමන් ගත් වහනය අද 16 අළුයම බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී හදිසි ගිනි ගැනීමකට ලක්ව තිබේ. ගින්න හේතුවෙන් ඇමතිවරයාට හෝ එහි රියදුරට කිසිදු හානියක් සිදුවී නොමැති බවද ඇල්ල පොලිසිය කියයි.

Read More

ලොකු ලූණු අපනයනය තහනම් කරමින් ඉන්දියාව පනවා තිබූ අපනයන තහනම ශ්‍රී ලංකාව වෙත පමණක් ඉවත් කිරිමට ඉන්දියාව තීරණය කර තිබේ.

Read More

ගම්පොල අඹගමුව පාර ප්‍ර දේශයේ නිවසක පිහිටි අතහැර දමා තිබූ ළිදකට වැටී දියේ ගිලීමෙන් දරුවෙක් මියගොස් ඇතැයි පොලීසිය කියයි.

Read More

දිගු කලකට පසුව කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් කොවිඩ් ආසාදිත මරණයක් වාර්තා වේ.කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත් කාන්තාවක් සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් මත කරන ලද පීසීආර් පරික්ෂාවකදී එම මරණයට හේතුව කොවිඩ් වෛරසය ආසාදනය වීම බව අනාවරණය වී ඇත.

Read More

දිවයිනේ විවිධ පොලිස් ස්ථානවලට පසුගිය වසර 05ක කාලය තුළ අපරාධමය නොවන විවිධ පැමිණිලි 4,785,025ක් ලැබී ඇති බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.එවැනි පැමිණිලි වාර්ෂික සාමාන්‍ය ලෙස පැමිණිලි 957,005ක් ලැබී ඇති බව ද මෙහිදී අනාවරණය විය.

Read More

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් තානාපති කාර්යාලය අවධානයෙන් පසුවන බවත්, ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙසත් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියි.

Read More

තමන්ට දැඩි ජීවිත තර්ජනයක් තිබියදි, ජීවිත තවදුරටත් අනාරක්ෂිත තත්ත්වයට පත් කරමින් වසර තිහකට අධික කාලයක් තම ජීවිත ආරක්‍ෂාවට සිටි, සිවිල් ආරක්ෂක නිලධාරීන් පස්දෙනා ඇතුළු සියලු ආරක්‍ෂ නිලධාරීන් 11 වෙනිදා ඉවත් කිරීමට ආරක්ෂක අංශ පියවර ගැනීම කනගාටුවට කරුණක් බව මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියන් 15 වෙනිදා සවස මඩකලපුව පන්සල්ගල රජමහා විහාරයේ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළහ.

Read More

ජල කරාමය අසලට ගොස් කරාමය විවෘත කර ඇති අවස්තාවේ වැසිකිළියේ වහලය උඩ තිබූ ජලය සහිත ප්ලාස්ටික් ජල ටැංකියක් ඇයගේ හිස මතට කඩා වැටී, ඇය ඊට යටවී ඇති බව ඇති බව පොලිසිය පවසයි.

Read More

මෙරට විදෙස් සංචිත ඩොලර් බිලියන 5 ඉක්මවා ඉහළ යෑමත් සමග අවශ්‍යතාව පරිදි ක්‍රමානුකූලව වාහන ආනයන සීමා ලිහිල් කිරීමට කටයුතු කරන බව

Read More

අද දින දහවල් කාලයේ තෙල්දෙණිය පොලිස් වසමේ කුඹුක්කඳුර ප්‍ර දේශයෙන් වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගිය තරුණ අඹුසැමි යුවළක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.

Read More

අප්‍රේල් 10 වැනිදා සිට 14 වැනිදා දක්වා දින 4 ක් තුළ අධිවේගී මාර්ගවල ගමන් ගත් රථ වාහනවලින් මිලියන 150 ක ආදායමක් උපයා ගෙන ඇති බව අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු ඒකකයේ අධ්‍යක්ෂ ආර්.අයි.ඩී.කහටපිටිය මහතා සඳහන් කරයි.

Read More

වෙඩි වැදුණු සිසුවිය පවුලේ අය සමග ඥාති නිවසකට ගොස් සිටියදී මෙම සිද්ධියට මුහුණදී ඇති අතර මෙම වෙඩි තැබීම කවුරුන් විසින් සිදු කළේද යන්න තවම අනාවරණය වී නොමැති බවත්

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.