saravita-anim2

2025 මාර්තු මස 07 වන සිකුරාදා

2025 මාර්තු මස 07 වන සිකුරාදා

Latest News - timelapse 992 hours ago

LATEST

22 වන සංශෝධනය උසාවියේත් පාර්ලිමේන්තුවේත් පරදවනවා

calendar_today 2024 ජුලි 22 - 17:10 remove_red_eye - 256  

රට ව්‍යාකූල කිරීමේ තවත් තුරුම්පුවක් ලෙස ආණ්ඩුව ගෙනැවිත් ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීමට කටයුතු කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ගුරු විදුහල්පති වැටුප් ඇතුළු අනෙකුත් වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් අද (22) සිට ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ විරෝධතා ව්‍යාපාරය නිසා මෙවර ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත්වීමට සූදානම් වන සිසුන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇතැයි දෙමව්පියෝ පවසති.

Read More

සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීමට එක්වන ලෙස ජනපතිගෙන් විදේශ රැකියා නියෝජිත ආයතන වෙත ආරාධනයක්

Read More

ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් සහ වතු යටිතල පහසුකම් හා ජල ප්‍රවාහන අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා ඇතුළු සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට නුවරඑලිය වැඩ බලන මහෙස්ත්‍රාත් ජයමිනී අඹගහවත්ත මහතා විසින් නුවරඑලිය පොලිසියට නියෝග කර ඇත.

Read More

අද වෙනකොට ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් නෑ. 22 පාර්ලිමේන්තුවට දැම්මට සම්මත කර ගන්න බෑ. ඒ කියන්නේ ජනමත විචාරණයක් එන්නේ නෑ. ඒ අයගේ උත්සාහයෙන් වැඩක් වෙන්නේ නෑ. ඒ නිසා කිසිදු දෙගිඩියාවක් තියාගත යුතු නෑ. ලබන සතිය වෙනකොට මැතිවරණ කොමිෂම ජනාධිපති ඡන්දය තියන දිනය හා නාම යෝජනා භාරදිය යුතු දිනය ප්‍රකාශයට පත් කරනවා.

Read More

මිද්දෙණිය ගල්පොත්තායාය ජුලම්පිටිය මාර්ගයේ 06 කණුව ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි යුවළකට ඊයේ (21) රාත්‍රි වෙඩි තබා පලාගොස් ඇතැයි මිද්දේණිය පොලීසය කියයි.

Read More

පානදුර, පින්වත්ත පොලිසියේ ස්ථානාධිපති වරයාට ඩුබායි රාජ්‍යයේ සැගව සිටින ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් විසින් මරණ තර්ජන එල්ලකර ඇති බව පානදුර පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

Read More

තිස්සමහාරාම කාවන්තිස්ස පුර ප්‍රදේශයේ ගල්වළක ගිලී මවක් සහ දරුවන් දෙදෙනෙකු මියගොස් ඇති බව තිස්සමහාරාම පොලීසිය කියයි.

Read More

හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රධාන නගර වල දින කිහිපයක සිට ලිට්‍රෝ ගෘහස්ථ ගැස් හිගයක් පැවතිම හේතුවෙන් තමන් දැඩි ලෙස පිඩාවට පත් වි ඇති බව ලිට්‍රෝ ගැස් අලෙවි නියෝජිතයන් සහ පාරිභෝගිකයන් කියා සිටියි.

Read More

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම සළකා බැලීමෙන් අනතුරුව බරපතළ වැඩසහිත වසර තුනක සිරදඬුවම් නියම වී සිටින ඇය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා

Read More

1914 වර්ෂයේ ආරම්භ කරන ලද මහමෝදර මාතෘ රෝහලේ දරු උපත් සංඛ්‍යාව 2019 වසරේ සිට 2023 වසර දක්වා වසර 05ක කාලසීමාවක් තුළ ශීඝ්‍රයෙන් පහත වැටී ඇති බව එම මාතෘ රෝහලේ දරු උපත් සම්බන්ධයෙන් රෝහල මගින් ජූලි මස 18වන දින විගණනයට නිකුත් කරන ලද නවතම විගණන වාර්තාවකින් අනාවරණය වේ.

Read More

වැටුප් විෂමතාවය ඇතුළු ගැටලුවලට විසඳුම් නොලැබීම හේතුවෙන් ගුරු විදුහල්පතිවරුන්ගේ සන්ධානය අද (22දා) සිට සති දෙකක කාලයක් අකුරට වැඩ කිරීම් වෘත්තීව සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවත් එහිදී ඉගැන්වීම් කටයුතු පමණක් සිදු කරන අතර, විෂය බාහිර වැඩ කිසිවක් සිදු නොකරන බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසීය.

Read More

මෙම වසරේ පළමු මාස 06 තුළ බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් මගින් ලබා ගත් ණය ප්‍රමාණයට වඩා රුපියල් බිලියන 129ක ණය මුදලක් රජය ගෙවා දැමීමට සමත්ව ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.

Read More

ගේ විදෙස් සංචාර සඳහා ලක්ෂ 700ක් වැය වූ බව අයෙක් ප්‍රකාශ කර තිබුණා. ආපසු ශ්‍රී ලංකාවට ගොස් දවස් කිහිපයකින් සියලු විදේශ සංචාර සඳහා වියදම් ජනතාවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.

Read More

රටේ අනාගතය දේශපාලන න්‍යාය පත්‍ර අනුව සකස් කිරීමට කිසිවිටෙකත් ඉඩ දෙන්නේ නැහැ රටේ න්‍යාය පත්‍රය අනුව දේශපාලනය සකස් විය යුතුයි. එම ගමනට එක්වන ලෙස සජිත් ප්‍රේමදාස මහතාට සහ අනුර කුමාර දිසානායක මහතාට ආරාධනා කරනවා. මීට වසර දෙකකට පෙර මම භාරගත්තේ ආර්ථිකයක්, ආණ්ඩුවක් නොතිබූ රටක්. මට භාරදුන් වගකීම මම නිසිලෙසම ඉටු කළා. එහිදී මා සෑමවිටම කටයුතු කළේ මම වෙනුවෙන් නොව රට වෙනුවෙන්. තරුණ පරපුරට හොඳ අනාගතයක් ගොඩනඟා දීම වෙනුවෙන් එම ගමන ඉදිරියටම ගෙන යනවා – “එක්ව

Read More

විදේශගතව සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන කන්ජිපානි ඉම්රාන් යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන බව පැවසෙන කාන්තාවක් හා පුද්ගලයන් දෙදෙනෙකු හෙරොයින් සහ අයිස් ග්‍රෑම් තිස් තුනක් සමග කාන්තාවක ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.

Read More

මහනුවර ඓතිහාසික ශ්‍රී කතරගම දේවාල පරිශ්‍රයේ පිහිටි එහි ප්‍රධාන කපු මහතා ජීවත්වන පාරම්පරික නිවසේ ඉහළ මහලේ ඇතිවූ ගින්නක් හේතුවෙන් එම මහල සම්පූර්ණයෙන් ගින්නෙන් විනාශ වී ඇති බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි .

Read More

මෑතකදි අතුරුගිරිය වෙඩි තැබීමකින් ඝාතනයට නුවරඑළිය ප්‍රදේශයෙන් ව්‍යාපාර ආරම්භ කළ ක්ලබ් වසන්ත නොහොත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ ඝාතනය හා සම්බන්ධ සෙසු සැකකරුවන් සියල්ල අත්අඩංගුවට ගෙන අවසන් ප්‍රධාන සැකකරුවන් දෙදෙනා ඉතාම කෙටි කාලයකින් අත්අඩංගු කිරීමට කටයුතු කරන බව එක්සත් මහජන පක්ෂයේ නායක සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසිය.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම සහ පින්න දුව අතර කිලෝමීටර් 92 ප්‍රදේශයේදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 5 කු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි අධිවේගී රථවාහන පොලිසිය කියයි.

Read More

එසේම මෙම රැළිය සඳහා පොහොට්ටුවේ මැති ඇමතිවරු 26ක් සමඟ ගම්පහ පළාත් පාලන නියෝජිතයන් 250කට වැඩි පිරිසක් ජනපතිගේ සහායට එක් වූ බවද ජනපති මාධය අංශය පවසයි.

Read More

විදේශගත ශ්‍රමිකයන් සිය සේවා කාලය අවසන් කර නැවත රටට පැමිණි පසු ඔවුන්ට අභිමානයෙන් ජීවත්විය හැකි පරිසරයක් ගොඩනඟා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

කිසිම සැකයක් නැහැ- ඉදිරි මැතිවරණය අපි ජය ගන්නවා – පළාත් පාලන ආයතනවල හිටපු ප්‍රධානීන් හමුවේ ජනපති පවසයි.

Read More

වී අලෙවි මණ්ඩලය ,හම්බන්තොට දිස්ත්‍රික්කයේ නියාමණ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ කුඹුරු අක්කර 500ක කීරි සම්බා වගා කිරීමේ ව්‍යාපෘතියේ අස්වනු නෙලීම ආරම්භ විය.

Read More

කොහු තොගයක් රැගෙන එමින් තිබු විශාල ලොරියක් විදුලි රැහැනක පැටලීමේන් ගිනි ගැනිමකට ලක්ව ලොරි රථය හා කොහු තොගය සම්පුර්ණයෙන් විනාශ වි ඇති බව උඩප්පුව පොලිසිය කියයි.

Read More

ලංකා ප්‍රිමියර් ලීග ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය ගාලු කණ්ඩායම හා යාපනය කණ්ඩායම අතර අද රාත්‍රී කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිතයි.

Read More

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් දෙවන වර කියවීමේ විවාදය ලබන 25 වැනිදා පැවැත්වී‌මට කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

Read More

වරාය පිවිසුම් අධිවේගී මාර්ග ව්‍යාපෘතියට භාවිතා කළ නව තාක්‍ෂණික අත්දැකීම් විඳ ගැනීමට මහජනතාවට අවස්ථාවක් සැලසීමට කටයුතු සලසා ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

Read More

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් පනවා තිබූ නඩු කටයුත්තකට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් පනවා තිබූ ගුවන් ගමන් තහනමක් යටතේ ශ්‍රී ලංකාවට 07/21 දින අලුයම පැමිණෙමින් සිටි අසංක අබේගුණසේකර නැමැති පුද්ගලයා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී තිබේ .

Read More

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීමට “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” නමින් නව ආයතනයක් පිහිටුවනවා. සෑමවිටම ජනතාවට “අයිතිය” ලබාදීම රජයේ ප්‍රතිපත්තියයි – ජනපති.

Read More

මාතලේ දිස්‍ත්‍රික්කයේ වී වගාව වෙනුවට ප්‍රදේශ රැසක අතුරු බෝග රැසක් වගාකර ඇතැයි ගොවි සංවිධාන කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.