ඉකුත් 2023 වර්ෂයේ ජනවාරි මස 01වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලයෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 ක් දෙනා සහ අනෙකුත් කාර්ය මණ්ඩලවලට ආහාර පාන මිලදී ගැනීම සඳහා රුපියල් විසිතුන්කෝටි දෙලක්ෂ හැටහත්දහස් අටසීය සත අනූපහක මුදලක් (230,267,800.95) වැය කර තිබූ බව පාර්ලිමේන්තුව සම්බන්ධව 2023 වර්ෂයට අදාළව කාර්යසාධක වාර්තා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර දැනට අත්සන් කර ඇති ගිවිසුම ජනතාවට හිතරක අයුරින් වෙනස් කරන ආකාරය නොබෝ දිනකින් ජනතාවට ලිඛිතව ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
Read Moreජාත්‍යන්තර මූල්‍ය ජාවාරම්වල නිරත වෙමින් විවිධ පිරිස් රැවටූ බව කියන චීන ජාතික කාන්තාවන් හා පිරිමින් 53 දෙනෙකු සමග ජපන් ජාතික කාන්තාවක් නොරෝච්චෝල සංචාරක හෝටලයක නැවති මූල්‍ය වංචාවල නිරත වෙමින් සිටියදී පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයෙහි නිලධාරීන් විසින් අද (31දා) අත් අඩංගුවට ගෙන ඇත.
Read Moreජනාධිපතිවරණයට අදාළව අද (31දා) වන විට අපේක්ෂකයන් හය දෙනෙක ඇප මුදල් තැන්පත් කර තිබෙන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. පසුගිය 26 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අපේක්ෂකයන් හතර දෙනෙකු වෙනුවෙන් ඇප මුදල් තැන්පත් තර තිබේ.
Read Moreඅගෝස්තු මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනය ගැන ලංකා ඛණිජ තෙල් සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreජනාධිපතිවරණයට අදාළ මැතිවරණ මෙහෙයුම් මැදිරි ආරම්භ කර තිබෙන බව වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.ඒ මහතා මෙසේද පැවසීය.
Read Moreඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමට අද (31) තිරණය කර තිබේ ඉදිරි ජනාධිපතිවරණයේදි අපේක්ෂයෙකු ඉදිරිපත් කරනවාද නැද්ද යන්න හා වෙනත් අපේක්ෂකයෙකුට සහාය දෙනවාද යන්න තිරණය කිරිම සඳහා ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය, මධ්‍යම කාරක සභාව හා විධායක සභාව රැස් විය.
Read Moreස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තමා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ පක්ෂග්‍රාහිත්වයෙන් තොරව අලුත් දැක්මක් සහ අලුත් වැඩපිළිවෙළක් ඔස්සේ රට ඉදිරියට ගෙන යාමට බවත් පළාත් ආණ්ඩු 09ක් සහ මධ්‍යම ආණ්ඩුව ඇතුළු ආණ්ඩු 10 ඔස්සේ සියලුදෙනාට වගකීම් පවරමින් එම කටයුතු ඉදිරියට ගෙන යන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreඉරානයේදී සිදුවූ හමාස් සංවිධානයේ දේශපාලන නායකයාගේ ඝාතනයත් සමඟ ඉරානය ඇතුළු මැද පෙරදිග සහ ලෝකයේ ඇතිවිය හැකි තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකාවට එල්ල විය හැකි ආරක්ෂක සහ ආර්ථික බලපෑම්වලට මුහුණදීමේ පූර්ව සූදානමක් ලෙස විශේෂ කමිටු 03ක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.
Read Moreත්‍රිකුණාමලය - පුත්තලම ’ඒ 12’ ප්‍රධාන මාර්ගයේ, නොචිචියාගම නගර මධ්‍යයේදී ඊයේ (30දා) පස්වරුවේ යතුරු පැදියක් සුඛෝපභෝගී බස් රථයක ගැටී සිදුවූ මාරක රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වූ බව නොච්ච්යාගම පොලිසිය පවසයි.
Read Moreරට විනාශ කරන්න සහය වූ, වැරදි තීන්දු වලට අත ඉස්සු,පාර්ලිමේන්තුවේ ඉන්න කිසිවෙකු ජාතික ජන බලවේගයේ වේදිකාවත් එක්ක සම්බන්ධ කර නොගන්නා බවට සහතික කරනවා යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
Read Moreලිට්‍රෝ ගෑස් මිල අගෝස්තු මාසය තුළ සංශෝධනය නොකිරීමට තීරණය කර තිබේ.
Read Moreපක්ෂයෙන් වෙනමම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ගත් තීරණයත් සමග හිට ගන්නේ එක් අයෙක්ද ඔහු හෝ ඇය සමග දේශපාලනය කරන බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreබිබිල මැදගම පොලිස් ස්ථානයේ කොස්තාපල්වරයෙකු මැදගම නගරයේ පොදු වෙළඳපොලේ දි ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 3000/= අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.
Read Moreබාලදක්ෂ ව්‍යාපාරය ඇතුළු සංවිධාන සෑම අතින්ම ශක්තිමත් කර රටේ ඉදිරි ගමන වෙනුවෙන් තාරුණ්‍ය පුළුල් ලෙස දායක කර ගන්නවා
Read Moreඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් 116කගේ සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කර තිබේ.
Read Moreයුද්ධයේදී ආබාධිත වූ සියලු සෙබළුන්ට දීමනා ලබා දීම, වෛද්‍යමය පුනරුත්ථාපනය සහ ජීවිත කාලය පුරා රැකබලා ගැනීම ඇතුලු ක්‍රියාමාර්ග රැසක් ඔස්සේ ආරක්ෂක අමාත්‍යංශයේ මැදිහත් වීමෙන් උපරිම සාධාරණය ඉටු කර තිබෙන බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසීය.
Read Moreකාන්තාවකගෙන් රුපියල් 10 000/= අල්ලස් මුදලක් ලබාගත් මාතලේ ක්වාසි විනිසුරුවරයෙක් අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.
Read Moreහෘද සාක්ෂිය ඇති මිනිසෙකු ලෙසින් මට පක්ෂයේ තීරණයට එකඟවිය නොහැකි බව කණගාටුවෙන් දැනුම් දෙමි. ඒ නිසා මම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයට කැප වෙමි
Read Moreආසියානු කුසලාන ජයග්‍රහණයත් එක්ක ජීවත් වුණොත් අපිට ඊලඟ ලොකුම හීනයට යන්න බෑ
Read Moreපොලිස්පති ධුරය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව කථානායකවරයා දිවයිනට පැමිණි පසුව විශේෂ හමුවක් පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ වන ඉරාන නව ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වීම සඳහා ඉරානය බලා පිටත්ව ගොස් ඇත.
Read Moreහමාස් සංවිධානයේ නායකයා වන ඉස්මයිල් හනියේ ඊශ්‍රායල ප්‍රහාරයක් හමුවේ ඝාතනය කර තිබේ.
Read Moreඉදිරි ජනාධිපතිවරණය සදහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබේ.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණය සදහා වෙනම අපෙක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට තීරණය කිරීම රටට සුබ ආරංචියත් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ‘අද’ පුවත්පතට පැවසීය.
Read Moreග්‍රාම නිලධාරීන්ට ඇති වී තිබෙන ගැටලුවලට විසඳුම් ලබා දීමට බලධාරීන් කටයුතු නොකරන නිසා අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගය අඛණ්ඩව සිදුකරමින් මැතිවරණ රාජකාරි නිසි ලෙස සිදුකිරීමට තීරණය කළ බව ග්‍රාම නිලධාරි වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
Read Moreහෙද හෙදියන්ගේ සමුළුවේ දී කිසිදු නීති විරෝධි වැඩක් සිදුව නොමැති බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද පුවත්පත කළ විමසීමකදී පැවසීය.
Read Moreකුවේට් රාජ්‍යයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයෙහි සේවයේ නිරත වී සිටි ගුවන් සේවිකාවකට එහි ගමන් ගත් මගියෙකු අතින් ඇද පරුෂ වචනයෙන් බැණ වැදීමේ සිදු වීමක් පිළිබඳ එම ගුවන් මගියා අත් අඩංගුවට ගෙන විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය විසින් අද (30දා) ආරම්භ කර තිබේ .
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී ඉදිරි ජනාධිපතිවරණයේදි අපේක්ෂයෙකු ඉදිරිපත් කරනවාද නැද්ද යන්න හා වෙනත් අපේක්ෂකයෙකුට සහාය දෙනවාද යන්න හෙට ( 31දා) තීරණය කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි. මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය, මධ්‍යම කාරක සභාව හා විධායක සභාව අද රැස්වන බවද එම පක්ෂයේ ලේකම් දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය
Read Moreඑක්සත් ජනරජ පෙරමුණේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස කටයුතු කළ හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අද (30දා) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.
Read Moreඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් අලුතෙන්ම විස්සයි20 වරම් හිමිකරගත් ක්‍රිඩකයා බවට චමිඳු වික්‍රමසිංහ පත්වෙනු ඇත. ඔහු කණ්ඩායමට පැමිණීමත් සමග දසුන් ශානකට කණ්ඩායමට ස්ථානය අහිමි වී තිබේ.
Read More