ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැලසුම්කරු වන සුජීව රුවන් කුමාර නොහොත් ලොකු පැටී නමැත්තා ඇතුළු තිදෙනෙක් බෙලරුස්හිදී අත්අඩංගුවට පත්වී ඇති බව ආරක්ෂක අංශවලට නිලවශයෙන් තොරතුරු ලැබී තිබේ.
රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ පුද්ගලික ලේකම්වරයකු සහ දේශපාලන ක්‍රියාකාරිකයකු රුපියල් ලක්ෂ 15 ක අල්ලස් මුදලක් ලබා ගැනීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.
Read Moreජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ සහ ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නම් යෝජනා වී ඇති අතර, දිලිත් ජයවීර මහතා ඉදිරිපත් කිරීමේ වැඩි ඉඩක් ඇති බව සඳහන් වේ.
Read Moreශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මාතර දිස්ත්‍රික් බලමණ්ඩලය විසින් ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට තීරණය කර තිබේ. එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් ධුරයෙන් සාගර කාරියවසම් මහතාව ඉවත් කර එම ධුරය සදහා පත් කරන ලෙස වූ යෝජනාවක් පක්ෂ නායකත්වයට ඉදිරිපත් කිරීම සදහා වූ යෝජනාවක් ද එහි දී සම්මත වී තිබේ.
Read Moreගුරු විදුහල්පතිවරුන්ට ඇති වී තිබෙන ගැටලු විසඳන ලෙස ඉල්ලා හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගය අද(02දා) අවසන් කරන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි. මේ අනුව දෙවැනි ක්‍රියා මාර්ගය ලබන 05 වැනි සදුදා සිට ආරම්භ කරන බවත්, අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගය සති දෙකක් පුරා සිදුකළ බවත් එම සන්ධානයේ සාමාජික ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.
Read Moreඅතුරුගිරිය ටැටූ කලාගාරයකදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු ඝාතනය කර තවත් සිව් දෙනකුට බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියේ වෙඩික්කරුවන් ගිනි අවි රැගෙන පලාගිය wp- nc-1976 බස් රථය සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නේ නම් පහත සඳහන් දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
Read Moreමැද පෙරදිග මතු වී ඇති තත්ත්වය අර්බුදයක් දක්වා දුරදිග ගියහොත් ඊට මුහුණ දීමට පූර්ව සූදානමක් වශයෙන් විශේෂ කමිටු තුනක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලැබූ තීරණය ඉතා කාලෝචිත ක්‍රියාවක් බව විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පැවසීය.
Read Moreජනාධිපති අරමුදල යටතේ ක්‍රියාත්මක ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ සුදුසුකම් ලැබූ ශිෂ්‍යත්වලාභීන් සඳහා 2024 අගෝස්තු මාසයට අදාළ ශිෂ්‍යත්ව වාරික මුදල් අද (01) දින ශිෂ්‍යත්වලාභීන්ගේ බැංකු ගිණුම් වෙත සෘජුවම යොමු කෙරේ.
Read Moreදරුණු ආර්ථික කඩැවැටීමට ලක්වූ රට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ස්ථාවර තත්ත්වයකට පත් කිරීම ආශ්චර්යයක් බවත් මෙවැනි ආර්ථික කඩාවැටීමට ලක්වු ලෝකයේ වෙනත් කිසිදු රටක් මෙතරම් කෙටි කලකින් ස්ථාවරත්වයක් අත්කරගෙන නොමැති බවත් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.
Read Moreඑළැඹෙන ජනපතිවරණයේදී මහජන එක්සත් පෙරමුණේ නායක අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ හා එම පක්ෂයේ සහාය ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කර තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් මෙන්ම පුහුණුකරුවන් අභි ප්‍රේරණය කිරීම වෙනුවෙන් හිටපු ශ්‍රී ලංකා සුපිරි පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් උපදෙස් ලබාදීමක් සිදුකර තිබේ.
Read Moreතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් කර ඇත.
Read Moreවිශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් මේ බව සඳහන් කර ඇත.
Read Moreඅද දින සිට වසර තුනක කාලයක් සඳහා සුරක්ෂා සිසු රක්ෂණය රජයේ සියලුම පාසල්, රජයේ අනුමත සියලු ම පෞද්ගලික පාසල්වලත්, පිරිවෙන් සහ උපකෘත විශේෂිත පාසල්වලත් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් වෙනුවෙන් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.
Read Moreජාතික පොලිස් කොමිසම විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.
Read Moreසමගි ජන බලවේගයේ අපි කවුරුවත් පොහොට්ටුව
Read Moreහිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ සහයක පුහුණුකරුවන් හමුවී තිබේ.
Read Moreමෙරට මුහුදු සීමාවේදී ඉන්දීය ධීවර යාත්‍රාවක් පෙරලී එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට පවුල් අතරින් 22% ක් ණය ගැති භාවයට පත්ව ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මගින් ජූලි මස 29 වැනි දින නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන්වේ. ණය ගැතිභාවයේ ඉහළම අනුපාතය වාර්තා වනුයේ උකස් කටයුතුවලින් වන අතර උකස් මගින් 31% ක් ණය ලබා ගෙන ඇති බව එම විගණන වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම මෙරට පවුල් අතුරින් 22.3% ක් ණය ලබාගෙන ඇත්තේ දෛනික ආහාර අවශ්‍යතා සපුරා ගැනීම සඳහා බවද සඳහන්වේ.
Read Moreසංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟාවලිය හෙට(02දා) ආරම්භ වේ.
Read Moreපාසල් සිසුන්ට අද සිට වසර 03ක කාලයක් සඳහා පාසල් සිසුන්ට ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවසීය.
Read Moreමේ වසරේ පළමු මාස 06 තුළ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 3,144ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඛණ්ඩායමේ එක් මන්ත්‍රීවරයකු ලෙස තමන් ද ඉදිරිපත් වී සිටින බවත් විදේශ ණය බරින් රට මුදාගෙන ආර්ථික සංවර්ධනයක් කරා රට ගෙන යා හැක්කේ එතුමාට පමණක් බවත් ත්‍රිකුණාමල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරල මහතා පැවසීය .
Read Moreපොළොන්නරුව ප්‍රදේශයේ වෙඩි වැදීමකින් පුද්ගලයෙකු රෝහල් කර තිබේ.
Read Moreප්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවකු වු අනුවර්ත නාමයකින් ප්‍රසිද්ධව සිටි පැලවත්තේ චමින්ද, ඇතුළු තිදෙනෙකු 31 වෙනිදා සවස පොළොන්නරුව සිරිපුර පලුදෙනිය ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් බව සිරිපුර පොලිසිය කියයි.
Read Moreඅතිරික්ත ඉන්ධන තොග පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
Read Moreජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ඇප තැන්පත් කර තිබේ.
Read Moreදූෂණ විරෝධී පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකරන ලෙස තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.
Read Moreකොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය2024ජූලි මාසය සඳහා 2.4ක් දක්වා වැඩි වී ඇත. එය ජුනි මාසය සඳහා 1.7ක් ලෙස වාර්තා වී තිබුණි.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ලබා ගැනීම සඳහා තවත් එක් වතාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කරන ලෙස නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
Read More