කොළඹ සහ ඊට ආසන්න පොලිස් වසම් වල දි සංවිධානාත්මක අයුරින් තීරෝද රථ සොරාගත් පුද්ගලයන් තිදෙනකු සහ එම සොරබඩු සන්තකයේ තබා ගත් පුද්ගලයන් දෙදෙනෙකු රුපියල් කෝටියකට ආසන්න වටිනා තීරෝද රථ නවයක් සමඟ අත්අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි. අත්අඩංගුවට පත් වූවන් අතර ගරාජ් හිමියකුද වන බව පොල
සීදූවේ අද(28දා) සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreහිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සහෝදරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreටින් කළ මාළු වර්ග සඳහා උපරිස සිල්ලර මිලක් නියම කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති පළමු විස්සයි 20 ක්‍රික්ට් තරගයෙන් ලකුණු 08ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.
Read Moreයෝෂිත රාජපක්ෂ මහතාට ලබන ජනවාරි 03 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පළමු විස්සයි 20 තරගය මේ වන විට පැවැත්වේ.
Read Moreගාලු කොටුවේ පවුරට ඇතුළු වන පැරණි කොටු දොරකඩ දින 04ක් තාවකාලිකව වසා තබන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් කාර්යාලය නිවේදනය කරයි.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පළමු විස්සයි 20 තරගය අද(28දා) පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreඋතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත් වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් අද(28දා) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreබදුල්ල සිට නුවර බලා අද 27 සවස ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියට දියතලාව හපුතලේ අතර තිස් අටවෙනි බිංගෙය තුළදී දුම්රියට යට වී හතළිස් හතර හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි දියතලාව පොලිසිය කියයි.
Read Moreපුනර්ජනනීය ව්‍යාපෘතින් මගින් ඉදිරි වසර දෙකක කාලය තුළ මෙගාවොට් 500කට වඩා වැඩි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට බලාපොරොත්තුව වන බවද ඒ සදහා ඉහළ ශක්‍යතාවක් පවතින බවද මෙහිදි හෙළිවිය.
Read Moreකළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා අද (27) දේශපාලනයෙන් සමුගන්නා බව සඳහන් කළේය.පානදුරේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව පැවසීය.
Read Moreඋතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ දිසරික්කයේත් වැසි වාර කිහිපයක් හෙට දිනයේදි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
Read Moreදකුණු කොරියාවේ වැඩබලන ජනාධිපති හන් ඩක්-සූට එරෙහිව ගෙනා දෝෂාභියෝයෙන් ඔහු පරාජයට පත්ව තිබේ. දෝෂාභියෝගය ජය ගැනිමට අවශ්‍ය ඡන්ද 151 සිමාව ඉක්මවා එයට නීති සම්පාදකයන් 192ක් පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.
Read Moreජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තුකරුවන් ලෙස සටහන් වී ඇති , ශ්‍රී ලංකාව තුළ රුපියල් කෝටි ගනනක මූල්‍ය වංචා සිදු කර , මෙරටින් පළා ගොස් සිටි අඹසැමි යුවළක් සහ ඔවුන්ගේ බාළ වයස්කාර දරුවා , ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් සිටියදී , 12/26 දින ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreලංකාව හැඩය ඇති හැඩයෙන් දුර්ලභ ස්වභාවික නිල් මැණිකක් තමන් විසින් මිලදී ගත් බව රත්නපුර නිවිතිගල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙක් ඊයේ (26දා) පැවසුවේය.
Read Moreමැලේසියාවේ පැවති ’’ පෙස්ටා ’’ ආරාධිත හොකී තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා පාසැල් වයස අවුරුදු 18 න් පහළ කාන්තා මෙරූන් කණ්ඩායම , එහි ශූරතාවය දිනා ගෙන 12/26 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
Read Moreදිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කර ඇත.
Read Moreහෙද, පරිපුරක, අතුරු වෛද්‍ය සේවාවලට අදාළව පුරප්පාඩු විශාල ප්‍රමාණයක් ඇති වී තිබෙන නිසා විශ්‍රාම යමේ වයස අවුරුදු 63 ක් දක්වා දිර්ඝ කළ යුතු බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
Read Moreඅධිවේගී මාර්ගයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) සංචාරක මුර සේවයක් යෙදවීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් ජයකොඩි මහතා තීරණය කර තිබේ.
Read Moreසිං ඉන්දියාව දීර්ඝතම කාලයක් පාලනය කළ අගමැතිවරයෙකු වූ අතර ඔහු 2004-2014 දක්වා අග්‍රාමාත්‍යවරයා ලෙසත් ඊට පෙර මුදල් අමාත්‍යවරයා ලෙසත් ඉන්දියාවේ ලිබරල්කරණ ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රමුඛතමයා ලෙස සැලකෙයි. ඔහු ඒරට මහ බැංකු අධිපතිවරයා ලෙසද කටයුතු කළේය.
Read Moreසමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ලබන වසරේ ජනවාරි මුල් සතියේදී පැවැත්වීම සැලසුම් කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී , විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා ’අද’ට පැවසීය.
Read Moreපසුගිය කාලසීමාවේදී පැවැති විවිධ කරුණු හේතුවෙන් කඩා වැටුණු රටෙහි ආර්ථිකය යළිත් ස්ථායිකරණය කිරීමේ ක්‍රියාවලිය, තවදුරටත් ඉදිරියට ගෙන යෑම නව රජයේ අරමුණ බව රජය පවසයි.
Read Moreයාපනය දිස්ත්‍රීක් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුන මන්ත්‍රීවරයා අද (26) කිලිනොච්චිය දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීමේදීද රාජ්‍ය නිලධාරීන් පිරිසක් සමග මතභේදාත්මක බහින්බස් වීමක් සිදුවිය.
Read Moreනිවෙස් හිමිකාරිය පැද වූ සුඛෝභෝගි මෝටර් රථයට යට වීමෙන් නිවසේ මෙහෙකරු ඊයේ (25) රාත්‍රී මියගොස් ඇතැයි කහතුඩුව පොලිසිය කියයි
Read Moreපිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබූ ලොරි රථයකට කඩුවක් අතැතිව නැග ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට අවශ්‍ය බව පවසමින් කලහකාරීව හැසුරුණු පුද්ගලයෙකු පොලිසිය මැදිහත් වී පාලනය කොට අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසයි.
Read Moreප්‍රධාන ධාරාවන් කිහිපයක් පිළිබදව අවධානය යොමු කර සුදුසුම සංවර්ධන සැළැස්ම ක්‍රියාත්මක කරමින් මාළඹේ වෛද්‍ය නෙවිල් ප්‍රනානදු රෝහල රටට අතිශය ඵලදායී රෝහලක් ලෙස කඩිනමින් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කලේය.
Read Moreනීත්‍යානුකූල අයුරින් ඊශ්‍රායලයේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත්ව ගොස් මෙරටට පැමිණ යළි ඊශ්‍රායලයේ සේවය කිරීමට අවස්ථාව හිමිවූ ශ්‍රී ලාංකික පිරිසකට ගුවන් ටිකට්පත් පිරිනැමීම පසුගියදා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදුකරන ලදී.
Read Moreඅස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභී පවුල් 212 423ටමෙතෙක් ගෙවීමට ඇති හිඟ මුදල් ප්‍රමාණය වූ රුපියල් 1 314 007 750ක මුදල හෙට දිනයේදී අදාළ ප්‍රතිලාභීන්ගේ ගිණුම් වෙත බැංකු ගත කිරීමට කටයුතු කිරීමට කටයුතු කර ඇති බව සුබ සාධක ප්‍රතිලාභ මණඩලය දැනුම් දෙයි.
Read More