saravita-anim2

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 868 hours ago

LATEST

අධිකරණය ඇමතිගේ සභාපතිකමට බාධා නොකරන්නැයි නියෝගයක්

calendar_today 2024 මැයි 13 - 17:49 remove_red_eye - 391  

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (12) දින පත් කර ගැනීමට සහ විධායක සභාව විසින් ගත් තීරණවලට බාධා කිරීම සියලු පාර්ශවයන්ට වළක්වාලමින් වාරණ නියෝගයක් කඩුවෙල දිසා අධිකරණය අද (13) නිකුත් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හා ජනාධිපතිවරණ පනතේ දක්වා ඇති නිශ්චිත කාලවකවානු අනුව මෙවර ජනාධිපතිවරණය ද පැවැත්වීම හා දින නියම කිරීම සිදු කෙරෙන අතර එය කිසිසේත් හදිසියේ රජය ගත් තීරණයක් නොවන බවත් අය-වැය මගින් මුල දී ම ඒ සඳහා මුදල් ප්‍රතිපාදන ද වෙන් කර ඇති නිසා ජනාධිපතිවරණය පැවැත්වීම වෙනුවෙන් මූල්‍ය ගැටලු‍වක් මතු විය නොහැකි බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය විම හේතුවෙන් දිවයින පුරා වැසි තත්වයේ වැඩි වීමක් හෙට (14) බලාගපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read More

පසුගිය ජනවාරී 21වන දින අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේදී අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුලු පුද්ගලයින් පස් දෙනෙකු වෙඩි තබා ඝාතන සිද්ධියේ මෙරටින් පලාගිය සැක කරුවන් දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More
රජ පිහිල්ල
13 05 2024 16:45:00
0 592

රජ සමයේ ඉඳි කරන ලද බොහෝ විශ්මිත නිර්මාණයන් අදටත් එපරිද්දෙන් දැක ගන්නට මෙරට වැසියන් හට භාග්‍ය හිමිව තිබේ. එවැනි බොහෝ ඉපැරණි ස්ථාන රැසක් රජ සමයේ පැවැති අයුරින්ම ඒවායේ ක්‍රියාකාරීත්වය එපරිද්දෙන්පැ වැතීම විශ්ම ජනකය.

Read More

වෙසක් කූඩු සකස් කිරීමට බට කැපිමට පන්සලට ගිය 13 හැවිරිදි පාසල් සිසුවෙකුට ලිංගික අතවර කල 27 හැවිරිදි හිමිනමක කළුතර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

අපොස සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි දෙවන ප්‍රශ්න පත්‍රයට පෙනී සිටියදී අසාධාරණයට ලක්වූ බව කියන වත්තල ශාන්ත අන්තෝනි මහා විදුහලේ ආබාධිත තත්වයෙන් පසුවන සිසුවාට පළමු තෙදින සැපයූ පහසුකම් එලෙසින්ම ඉකුත් සිකුරාදා දින සිට විභාග නිරීක්ෂකයන් තිදෙනකුගේ සහය ඇතිව විභාගයට පෙනී සිටීමේ අවස්ථාව ලබා දී ඇතැයි වත්තල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ බී කුමාරසිංහ මහතා ඒ පිළිබඳව කරන ලද විමසීමකදී පැවසීය.

Read More

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව මාතර නගරයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධි විදේශ රැකියා නියෝජිතායතනයක් කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් ඊයේ දින (5/12) වැටලීම් කරන ලදී

Read More

පේරාදෙණිය රාදෙණිය විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන සේවකයන් මහනුවර ජෝර්ජී ද සිල්වා උද්‍යානය ඉදිරිපිටදී දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ .

Read More

කොළඹ නෙළුම් කුළුණේ බේස් ජම්ප් ඉසව්ව වැඩසටහනට අතරතුර පැරෂුටයක් විවෘත වීම ප්‍රමාදවීම හේතුවෙන් විදේශ ජාතික ක්‍රීඩකයකු වහලයක් මතට ඇද වැටී බරපතල තුවාල ලබා

Read More

අස්ගිරියේ පිහිටි පොලිස් නිල නිවස්නයක පදිංචි මෙම පොලිස් නිලධාරියා ඊයේ (12 දින) රාත්‍රී අධික බීමතින් පැමිණ ඔහුගේ බිරිඳට සහ දරු දෙදෙනාට පහර දී නිවසෙන් පලවා හැර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුවාට ද කිසියම් ආයුධයකින් පහර දී ඇති බවට මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ .

Read More

මධ්‍යම, සබරගමුව සහ ඌව පළොත්, සහ ගොල්ල, මාතර හා කළුතර දිස්ත්‍රික්ක සඳහා තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන් මගින් නිකුත් කර තිබේ.

Read More

ඉතිහාසයේ ප්‍රථම වතාවට කැබිතිගොල්ලෑව කොට්ඨාසයේ පාසල් සිසුන්ට හා පොලිස් ස්ථාන නිලධාරින්හට ලෙඳර් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීමට අවශ්‍ය නව වැඩ පිළිවෙලක් ලෙස කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානයේ ක්‍රීඩා පිටියේ ඉදිකළ පැති විකට්ටුව හා ක්‍රීඩා උපකරණ කට්ටල් නවක ක්‍රීඩකයින් අයිතියට පත් කිරීම අද (13) දින උදෑසන කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානයේ ක්‍රීඩා පිටියේදී, කැබිතිගොල්ලෑව කොට්ඨාස භර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.එස්. කේ.වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

Read More

ප්‍රජා උපදේශක කමිටු පිහිටුවීමේ චක්‍ර ලේඛයේ කිසි තැනක එහි සාමාජිකයන් ලෙස පළාත් පාලන ඡන්දයට තරඟ කරන අපේක්ෂකයන් පත්කිරීම ගැන සඳහන් නොවන බවද රට පුරා විශ්‍රාම ගිය ඉංජිනේරුවරු, කාර්මික නිලධාරින්, විවිධ වෘත්තීන්වල අය ආදී ප්‍රයෝගික දැනුමක් ඇති ග්‍රාමීය නායකයන්ගේ සහාය රටේ සංවර්ධනය සඳහා යොදාගැනීම මෙහිදී සිදු කෙරෙන බවද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කළේය. පළාත් සභාවේ සිටින උගත්, වගකීම් සහගත අයද යොදාගන්නා බව කී අග්‍රාමාත්‍යවරයා, එසේ නොකරන ලෙස විපක

Read More

වලංගු බලපත් නොමැතිව ගම්පහ නගරයේ පවත්වාගෙන ගිය බව කියන ඔසුසල් දෙකක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගනු ලැබූ බව ගම්පහ දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂක ඒකකය සදහන් කරයි.

Read More

රජරට ප්‍රදේශයේ හටගන්නා ආර්ථික භෝග විශාල වශයෙන් ආර්ථික වටිනාකමක් නොමැතිව ගස් යට වැටී යන බවත්, එම බෝග නාගරික ප්‍රදේශවල සුවිශාල මිල ගණන් යටතේ අලෙවි කෙරෙන බවත්, ගොවියා මරා ගෙන කන අතරමැදි මාෆියාව වහා නතර කිරීමට රජයේ පියවර ගත යුතු බව ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් මහතා පවසයි.

Read More

ආරච්චිකට්ටුව කරුක්කුලිය ශ්‍රී ජයතිලකාරාම විහාරස්ථ දායක සභාව විසින් වරෂයක් පාසා නොකඩවා සංවිධානය කරනු ලැබූ ලේදන්දීමේ වැඩසටහන් මෙවරත් 41 වෙනි වරට එම විහාරස්ථානයේදී අද (13) පැවැත්වීය.

Read More

ප්‍රදේශ රැසක කොල්ලකෑම් හා සොරකම් රැසකට සම්බන්ධ කැස්බෑව නිවුන්ගම මයියා ඇතුළු පුද්ගලයන් දෙදෙනකු හොරයින් මත්කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.

Read More

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය විම හේතුවෙන් දිවයින පුරා වැසි තත්වයේ වැඩි වීමක් බලාගපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read More

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයන්ට නීත්‍යනුකූලව සේවයෙන් ඉවත් වීම සඳහා ප්‍රකාශයට පත් කර තිබෙන පොදු සමාකාලය මෙ මස 20වන දිනෙන් අවසන් වන බව යුද හමුදා මූලස්ථානය සඳහන් කරයි.

Read More

වෙසක් සමයේ දන්සැල් පැවැත්වීමට බලාපොරොත්තුවන ප්‍රදේශයන්හි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ලිඛිතව දැනුම්වත් කොට අවසර ලබාගැනීමකින් අනතුරුව දන්සැල් පැවැත්වීම අනිවාර්ය වන අතර එසේ නොකරන පාර්ශ්වයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 22 වැනිදා රුපියල් මිලියන 15ක් සහ පසුගිය 30 වැනිදා රුපියල් මිලියන 13ක් ලෙස මෙම මුදල බැර කර ඇත.

Read More

කෘෂිකර්ම ක්ෂේත්‍රයෙහි රැකියා සඳහා තරුණ තරුණියන්ට කොරියාවට යෑමේ හැකියාව පිළඳව සාකච්ජා කරමින් තිබෙන බවත්, විභාගයක් නොපවත්වා එරටට යැවීමේ කිසිදු ගිවිසුමකට එළඹ නැති බවත් කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා මුදල් එකතු කළ ජාවාරම්කරුවන් කිහිප දෙනෙකුම අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවත්කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

Read More

රජය පාර්ශ්වයෙන් තමන්ගෙන් ඉල්ලීමක් කළොත් දැනට රුසියාවේ හා යුක්රේනයේ කුලී හමුදා ලෙස සේවය කරන ශ්‍රී ලාංකික හමුදා සෙබළුන් සතියක් තුළ මෙරටට ගෙන්වා දීමට තමන්ට හැකි බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තාතාපති උදයංග වීරතුංග මහතා පැවසීය.ඔහු මේ බව පැවසුවේ අද (12දා) මත්තල ගුවන් තොටුපොළ පරිශ්‍රෙයේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Read More

සාලියවැව යාය හතේ බිළිඳාගේ මරණයට හේතුව කැරට් අල කැබැල්ලක් ස්වාසනාලයේ සිරවීමෙන් සිදුවූවක් බවට ඒ පිළිබඳව 12 දින අනුරාධපුර ශික්ෂණ රෝහලේ පැවැති හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණය වූ බව සාලියවැව පොලීසිය පැවසීය.

Read More

ඉදිරි වසරේ දී අපේක්ෂිත 3%ක ආර්ථික වර්ධනයත් සමඟ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට ද කටයුතු කරනවා රටේ සීඝ්‍ර ආර්ථික දියුණුවක් ඇති කිරීම වෙනුවෙන් නව නීති 04ක්. රාජ්‍ය ණය කළමනාකරණ නීතිය, රාජ්‍ය මුදල් පනත සහ ආර්ථික පරිවර්තන නීතිය ඇතුළත් පනත් කෙටුම්පත් ජූනි මාසයේ දී පාර්ලිමේන්තුවට. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ණය ලබාදුන් රටවල් සමඟ ඇතිකරගත් කොන්දේසි ද නීතියක් ලෙස ගෙන එනවා. රටේ අනාගතය වෙනුවෙන් මෙම නීති සම්මත කර ගැනීමට සියලු දේශපාලන පක්ෂ සහාය ලබා දිය

Read More

ඇල්ල කරඳගොල්ල මලිතගොල්ල නායයාමේ අවදානම අවම කිරීමේ දීර්ඝකාලීන පිළියම් අද 12 දින සිට ආරම්භ කර ඇති බව බදුල්ල ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ඊ එම් එල් උදය කුමාර මහතා පැවසීය.

Read More

කල්පිටිය කන්දකුලිය ප්‍රදේශයෙ නිවසක පිටුපස වලදමා තිබු රුපියල් කෝටි 10 කට අධික වටිනාකමකින් යුත් බව කියන අම්බර් (තල්මස් වමනය) කිලෝ 35 කට ආසන්න ප්‍රමානයක් සමග සැකකරුවන් 5 දෙනෙකු පුත්තලම කොඨඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයෙ නිළධාරීන් විසින් 12 දින අත් අඩංගුවට ගත් බව කියයි.

Read More

සූරියවැව වැවේගම ප්‍රදේශයේදී පියාගේ වෙඩි පහරින් බරපතල තුවාල ලැබූ පුතෙකු රෝහල් ගතකර ඇතැයි සූරියවැව පොලිසිය පවසයි.

Read More

දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති අධික වර්ෂාව සහිත අයහපත් කාලගුණිකතත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 13ක් සඳහා නායයාමේ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.