අපොස සමාන්‍ය පෙල විභාගයට පෙනි සිටිමට ගොස් පසුගිය (14දා) දින අතුරුදහන් වු පාසල් සිසුවියන් දෙදෙනා කඩුවෙල ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසක සිටියදි ඊයේ (15) දින රාත්‍රියේ එම සිසුවියන් දෙදෙනාගේ ඥාතින් විසින් පොලිසිය වෙත දැනුම් දුන් බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විරාජ් විතානගේ මහතා ප
දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ ධාවන තරගය අතරතුරේ හත්දෙනෙකු ට මරු කැදවමින් 21 ට බරපතළ තුවාල සිදු කරමින් සිදු වූ මෝටර් රථ අනතුරින් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි 16 හැවිරිදි ලාබාල තරුණියක් ඊයේ (15) රාත්‍රි මියගිය බව දියතලාව පොලිසිය පවසයි .
Read Moreරාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවල මූලික අදියර අවසන්ව ඇති බව වාර්තා වේ.
Read Moreඉන්දිය සමාගමකින් සුළං බලාගාර දෙකකින් විදුලිය මිලදී ගැනීමට අත්සන් කර තිබෙන මිල ගණන් පිළිබඳ ගිවිසුම් වෙනස් නොකළ හොත් වසරකට රුපියල් බිලියන11කට අධික මුදලක් රටට අහිමිවන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කරයි.
Read Moreජනාධිපතිවරණය සඳහා වූ ගැසට් පත්‍රය එළඹෙන ජූලි මාසයේ දී නිකුත් කිරීමට නියමිත බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
Read Moreජාත්‍යන්තර බැඳුම්කර හිමියන් අප්‍රේල් මාසයේ ඉදිරිපත් කළ යෝජනාව පිළිනොගන්නා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
Read Moreශ්‍රි ලංකාව නොබැඳි ජාතීන්ට අයත් රටක් වන බැවින් වෙනත් රටවල දේශපාලන කටයුතුවලට බලපෑම් කළ නොහැකි බවත්, පාර්ලිමේන්තුවේ උද්ඝෝෂණ කිරීමෙන් ඊශ්‍රායල් යුද්ධය නතර කිරීමට නොහැකි බවත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ ඇතැම් දේශපාලන කණ්ඩායම් මුස්ලිම් ජනතාවගේ ජන්ද ලබාගැනීමේ අරමුණෙන්, ශ්‍රි ලංකාවේ තරුණයින්ගේ අනාගතය බිල්ලට ගෙන ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලේය. අමාත්‍යවරයා මේ අදහස්
Read Moreමත්ස්‍යයන් අනුභව කරන ලංකාවේ ව්ශාලතම මත්ස්‍යයා ලෙස සැලකෙන මසකට විශාල මුදලක් වැයකර නඩත්තු කරන ලද, හැරෆයිමා මාළුවා අද (15දා) මියගොස් තිබේ.
Read Moreමියගොස් ඇති තැනැත්තියක වෙනුවෙන් ජීවත්ව සිටී බව සදහන් කරමින් ලියවිල්ලක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ග්‍රාම නිළධාරීවරයෙකු කළුතර කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreස්ලේවැකියා අග්‍රාමාත්‍යවරයාට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් අනතුරුව ඔහු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදේස් මාධ්‍ය තොරතුරු වාර්තා කරයි. වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයාද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreරුපියල් ලක්ෂ අනූවක් ( රුපියල් මිලියන 09 ක් ) පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් ඔස්සේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත පාර්සල් 10 ක් ලෙස එවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 05/15 දින පස්වරුවේ අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය .
Read Moreඅධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් කොට ආපසු නිවස බලා යමින් සිටි දාසය හැවිරිදි තරුණියක පැහැර ගැනීමට පැමිණිබව කියන වෑන් රථයක් සහ තරුණයන් හතර දෙනකු අලදෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .
Read Moreමෙවර අ.පො.ස (සා.පෙළ) විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න දෙකක් සඳහා නිදහස් ලකුණු දෙකක් ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
Read Moreශිරාන් බාසික් යන අයට අයත් බව කියන දෙහිවල සෝල් බීච් හෝටලය මීට මාස කිහිපයකට ඉහතදී වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කඩා ඉවත් කිරීමෙන් පසුව පසුගිය දිනවල නැවත අලුත්වැඩියා ආරම්භ කර ගෙන ගොස් ඇත.
Read Moreකොළඹ හා ඒ අවට ප්‍රදේශවල ගංවතුර අවම කිරීම සදහා ක්‍රියාත්මක ව්‍යාපෘති කඩිනම් කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නිලධාරීන්ට උපදෙස් දෙයි.
Read Moreඅධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණවල මූලික අදියර යටතේ දිවයින පුරා පාසල් පර්ෂද 1220ක් නිර්මාණය කර ඒවායේ අධීක්ෂණ කටයුතු සඳහා පාසල් මණ්ඩල 350ක් නිර්මාණය කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
Read Moreපානදුර ප්‍රසිද්ධ විද්‍යාලයක ගුරුවරියක් පදවාගෙන යමින් සිටි සුඛෝපභෝගී මෝටර් රථයක් යතුරුපැදියක ගැටීමෙන් එය පැදවූ තරුණයා මිය ගොස් ඇතැයි අලුබෝමුල්ල පොලිසිය කියයි.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති වශයෙන් පත්කළ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතට එම ධුරයේ කටයුතු කිරිම වලක්වමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කර ඇති වාරණ නියෝගය යළිත් ලබන 27 දා තෙක් දිර්ඝ කිරිමට එම අධිකරණය අද නියෝග කළේය.
Read Moreකොළඹ වරාය නගරයේ මේ වන විට ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කර සිටින චයිනා හාබර් ඉංජිනියරින් කොම්පැනි (ලංකා) ලිමිටඩ් ආයතනය සඳහා මෙරට ක්‍රියාත්මක වන පනත් 10 ක් යටතේ තීරු බදු ,ආනයන බදු ,ආදායම් බදු ,ලාභාංශ බදු ආදී බදුවලින්,විවිධ අයකිරීම් හා මූල්‍යමය හා විවිධ විධි විධානවලින් නිදහස් කිරීම් හා දිරිගැන්වීම් රැසක් ප්රදානය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනක් නිකුත් කර තිබේ.
Read Moreපිළියන්දල හොරණ පාරේ පිහිටි කළකට පෙර මියගොස් සිටින පරිසර වේදියෙකු ලෙස ක්‍රියා කළ පුද්ගලයෙකුගේ නිවසේ තිබී මෝටර් උණ්ඩයක්, අංක මකා දමන ලද ටී56 ගිනි අවියක්, මැගසින් 4 ක්, ජීව උණ්ඩ 96 ක්, ට්‍රසර් උණ්ඩ 20ක්, බෝර දොළහ වර්ගයේ ගිනි අවියක් සොයාගත් බව කැස්බෑව පොලිසිය පවසයි.
Read Moreහබරණ පුවක්පිටිය ප්‍ර දේශයේ මහා වන මැද පුංචි කටු මැටි ගැසූ පැලක දිවා කාලයේ ජිවත් වන රාත්‍රිය ගසක් උඩ පැලක ජිවත්වන තරුණ මවක් පසුගිය අම්මාවරුන්ගේ දිනයට පැය කිහිපයක් තියෙද්දී දඹුල්ල රෝහලේදී තුන් නිවුන් පිරිමි දරු උපතක් සිදුකලාය.
Read More2023 ජූලි 31 වැනිදා වන විට මෙරට මහාධිකරණවල පවතින ළමා අපයෝජන නඩු 7,495ක් සහ මහේස්ත්‍රාත් අධිකරණවල පවතින ළමා අපයෝජන නඩු 12,580ක් ලෙස සමස්ත නඩු 20,075ක් පවතින බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
Read Moreමාස 06ක කාලයක පරීක්ෂණයන්ට යටත් විය යුතු එන්නතක් මාස දෙකක කාලයක් තුළ නිෂ්පාදනයට අවසර දීමෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය නීතියට පටහැණිව කටයුතු කර ඇතැයි නීතිඥ නිල් ශාන්ත සිරිමාන්න මහතා අභියාචනාධිකරණයට ඊයේ (14දා) දැනුම් දුන්නේය.නිර්වින්දන ඇතුළු වෙනත් රෝග සඳහා භාවිත කරන එන්නත් 08 ක් නිෂ්පාදනය කිරීමට ජාතික ඖෂධ නියාමක අධිකාරිය නීතියට පටහැණිව දුන් අනුමැතිය වළකාලන්නැයි ඉල්ලමින් සමාජ ක්රියාකාරිකයන් දෙදෙනෙකු ගොනු කර ඇති පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙ
Read Moreමෙම වසරේ මේ දක්වා ලාදුරු රෝගීන් 1500 ක් පමණ වාර්තා වී ඇති බවත්, එසේම වර්ෂයේ පළමු කාර්තුවේ රෝගීන් වාර්තාවීමේ අඩුවක් දැකගන්නට ලැබෙන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කළේය.
Read Moreපැරණි වැවිලි කර්මාන්තය වෙනුවට නව කෘෂි ව්‍යාපාරයක් රටට අවශ්‍යයි කෘෂි කර්මාන්තයට අදාළ ආයතන අතර ඇති බාධක නව නීතියකින් ඉවත් කරනවා. නව තාක්ෂණික කළමනාකරණය වැවිලි ක්ෂේත්රයට හඳුන්වා දෙනවා. කෘෂි අපනයන ආර්ථිකයක් ඇති කිරීමට අවශ්‍ය නීති කෙටුම්පත් කැබිනට් මණ්ඩලය අනුමත කළා – ජනපති.
Read Moreවර්ථමානයේ රෝගී අනුපාතනය අනුව ජනගහණය 1000ට වෛද්‍ය නිලධාරීන් 1.2ක් සිටින බවත්, එමෙන්ම රෝගී ඇඳන් අනුපාතය අනුව ජනගහණය 1000ට රෝගී ඇඳන් 4ක් තිබෙන බවත් පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
Read More1990 සුවසැරිය ගිලන් රථ සේවයේ භාවිත කළ ගිලන් රථ 322න් ගිලන් රථ 56ක් භාවිතයට ගැනීමට නොහැකි තත්ත්වයට පත්ව ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreඕස්ට්‍රේලියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ පුද්ගලයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් ඊයේ දින (5/13) අත්අඩංගුවට ගන්නා ලදී.
Read Moreමෙරටට පැමිණෙන විදේශිකයන් සඳහා ඔන්ලයින් වීසා නිකුත්කිරීම සමබන්ධයෙන් වූ සාකච්ඡාව සඳහා පෙර දැනුම්දී තිබියදී මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නොපැමිණීම සම්බන්ධයෙන් රජයේ මුදල් කාරක සභාවේ දැඩි අප්‍රසාදය පළ කළේය.
Read Moreකොළඹ නගරාධිපති අපේක්ෂක මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයේ දිවුරුම්දීම නිසා ඇති වී ඇති නෛතික ගැටලුව විසඳීම සදහා නීතිපතිවරයා හමුවී නීති උපදෙස් ලබාගත යුතු බවට, පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පෙන්වා දීමත් සමග, ඒ සඳහා වහා ක්‍රියා කරන ලෙස, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ නිලධාරීන්ට ඊයේ (13) උපදෙස් ලබා දුන්නේය.
Read More