පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්.ෆවුසි මහතාට වසර 02ක සිරදඬුවමක් නියම කර එය වසර 10ට අත්හිටුවීමට කොළඹ මහාධිකරණය අද (27දා) නියම කළේය.
දුම්වැටි සහ මද්‍යසාර භාවිතය නිසා දිනකට පුද්ගලයන් 100කට ආසන්න ප්‍රමාණයක් මරණයට පත් වන බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) සදහන් කරයි.
Read Moreරුපියල් මිලියන ලක්ෂයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් හෙට (28) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවිර දිසානායක මහතා ඉදිරි ජනපතිවරණයේදි ජනපති අපේක්ෂක වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට තීරණය කර තිබේ.
Read Moreදියුණු ආර්ථිකයක් හිමි දකුණු කොරියාවේ ධිවර අංශයේ රැකියා සඳහා ශ්‍රි ලාංකික ශ්‍රමිකයන්ට අවස්ථාව ලැබී තිබෙන අතර මෙලෙස අවස්ථාව ලැබූ 120 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පසුගියදා කොරියාව බලා පිටත්ව ගිය බව, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
Read Moreමහජන චීන විමුක්ති හමුදාවේ (Chinese People’s Liberation Army Navy) යුද නෞකාවන් වන “HE FEI”, “WUZHISHAN” සහ “QILIANSHAN” යන යුද නෞකා ත්‍රිත්වය නිල සංචාරයක් සඳහා අද දින (2024 අගෝස්තු 26) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
Read Moreරුපියල් කෝටි හතරක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස සහ නිසි අවසරයකින් තොරව මෙරටට රැගෙන විත් , තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කළ ගුවන් මගීන් දෙදෙනෙකු ද සමග ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් 08/26 දින අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreදීර්ඝ කාලයක් පුරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ප්‍රබල ක්‍රියාකාරින් ලෙස කටයුතු කළ පිරිසක් මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට එක් වෙති.
Read Moreඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Mumbai’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2024 අගෝස්තු 26) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
Read Moreජාතික ජනබලවේගයේ ආණ්ඩුවක විධිමත් අමාත්‍යාංශ 25ක් ඇති කරන බවත්, රාජ්‍ය අමාත්‍ය ධුර ලබානොදෙන බවත් ජාතික ජනබලවේගයේ නායක, ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
Read Moreනිදාගෙන සිටියදී අවදි කෙරුවයි උරන වී උප පොලිස් පරීක්ෂකවරයෙකුට පහර දුන් පොලිස් කොස්තාපල්වරයෙකු රාජකාරී වැඩ තහනම් කළ බව ගල්කිස්ස පොලිස් අධිකාරී කාර්යාලය කියයි.
Read Moreඑම කණ්ඩායමට අභියෝග කළ හැකි කණ්ඩායමක් වෙනත් කිසිඳු පක්ෂයක නැහැ සටන තිබෙන්නේ ජනාධිපතිවරයා කවුරුන්ද යන්න පිළිබඳව නොව ජනතාව ජීවත් කරවීම පිළිබඳවයි මෙවර ඡන්දය ලබාදිය යුත්තේ ගෑස් සිලින්ඩර් සොයමින් ගිය යුගයෙන් ඉවත් වීම සඳහායි යහපාලන ආණ්ඩුව යටතේ හොරු ඇල්ලීමේ වගකීම භාරගත් ජනතා විමුක්ති පෙරමුණ අසාර්ථක වුණා මීයෝ ඇල්ලීමට නම් දත් තිබෙන බළලෙකු සිටිය යුතුයි : බළලාට දත් නැත්නම් තමාට බැන වැඳීමෙන් ඵලක් නැහැ - ජනපති නීතිඥවරුන් සමඟ පැවති හමුවේ දී කියය
Read Moreදේශීය ලොකු ලුණු අස්වැන්න නෙලීම ආරම්භ කර ඇති නිසාවෙන් වහාම විදේශ රටවලින් ගෙන්වන ලොකු ලූනු පාලනය කිරීම සිදු නොකළහොත් මෙම කන්නයේ ද ලුණු ගොවීන් අසීරුතාවයකට පත්විය හැකි බව දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ සභාපති .සි .එස්. සිරිවර්ධන මහතා පැවසීය.
Read Moreතමන්ට ලැබී තිබෙන නිදහස පාවිච්චි කළ යුත්තේ අනෙක් පාර්ශවයට බාධාවක් හෝ හානියක් නොවන පරිදි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.
Read Moreපුද්ගලික සරසවියක ජාල ඉංජිනේරු පාඨමාලාවක් හදාරන (නෙට්වර්ක් ඉන්ජිනියර්) 19 හැවිරිදි සිසුවෙකු හා 44 හැවිරිදි භෞත චිකිත්සකවරයෙකු අතර නවාතැන්පොළකදී ඇතිවූ බහින්බස්වීමකින් අනතුරුව ඇලුමිනියම් ජෝගුවකින් හිසට පහර දීමෙන් භෞත චිකිත්සක වරයා ඊයේ රාත්‍රියේදී මියගොස් ඇතැයි මරදාන පොලිසිය කියයි.
Read Moreබලංගොඩ වැලිගෙපල පැරණි නගරයක් පිලිබදය තොරතුරු වැලිගෙපල නගරයට යාබද ප්‍රදේශයකින් සොයා ගැනීමට වැලිගෙපල ප්‍රාදේශිය ලේකම් අනුරාද ජයකොඩි මහතා ඇතුලු පිරිසකට හැකිවිය.
Read Moreනාමල් රාජපක්ෂට ඇමතිකම් 05 ක් එක්ක අමාත්‍යධූරයක් තිබුණා. චමල් ඇමතිතුමත් හිටියා. අපේ කැබිනට්ටුවේ 1/5 ක් හිටියා රාජපක්ෂවරු. මමත් ඒ කැබිනට් එකේ හිටියා. එදා පංච මහා බලවේගය එකතු කරන්න ගිය අපිට ඒක කරන්න බැරි උනා. වෙන අය තමයි උපදෙස් දුන්නේ”
Read Moreජාත්‍යන්තර කායවර්ධන සම්මේලනය (International Federation of Body Building ) (I.F.B.B.) විසින් සංවිධානය කර තිබූ ඩයමන්ඩ් කුසලාන - ලෙබනනය (Diamond Cup - Lebanon ) ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික කායවර්ධන ක්‍රිඩක හර්ෂ් ඩී පීරිස් , ඉතිහාසයේ පළමු වතාවට සෙන්ටි මීටර් 175 (Fit Model) ඉසව්වෙන් ප්‍රථම ස්ථානයත් , සෙන්ටි මීටර් 173 ( Mens Physique ) ඉසව්වෙන් දෙවන ස්ථානයත් දිනා ගෙන 08/26 දින අලුයම කටුනායක ගුවන් තොට
Read Moreශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව ඡන්ද දායකයන්ට පණිවිඩයක් නිකුත් කර තිබේ.
Read Moreතම සහකාර පොලිස් අධිකාරිවරයාගෙන් එල්ල වන පීඩනය දරා ගැනීමට නොහැකි බැවින් මානසික සුවය අවශ්‍ය බව පවසමින් උප්පුවේලි පොලිසියේ වැඩ බලන ස්ථානාධිපතිවරයා තොරතුරු සටහන් පොතේ සටහනක් තබා සිය සේවා ස්ථානය පිටව යෑම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව පොලිසිය පවසයි .
Read Moreරාජකාරී කිරීමට නොහැකි බව පවසා උප්පුවේලි පොලිසියේ ස්ථානාධිපතිවරයා පොලිස් ස්ථානයෙන් පිටවී ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreදිවයිනේ ස්ථාන හතරකදී ඊයේ සිදුවූ දිය අනතුරු හතරකින් පුද්ගලයන් හත් දෙනෙක් මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreවිදුලිබිල, ඉන්ධන හා ආහාර මිල අඩු කිරීම සඳහා සැලසුම් සකස් කර අවසන් බවත් ඒ අනුව ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් පත්වී ඉතා කෙටි කාලයක් තුළ විදුලි බිල, ඉන්ධන හා ආහාර මිල අඩු කරන බවත් ජාතික ජනබලවේගයේ නායක, එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. විදුලි බිල තුනෙන් එකකින් අඩු කළ හැකි බවද දිසානායක මහතා ප්‍රකාශ කළේය. ආර්ථිකය ගොඩනගා එහි ප්‍රතිලාභ ජනතාවට ගලාගෙන එනතෙක් ජනතාවට සහන ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කර අවසන් බවද හෙතෙම කීවේය.
Read More“අපි බලාපොරොත්තු වෙනවා අපේ රජය අනිවාර්යෙන්ම රජයේ සේවකයාගේ ජීවන වියදම අවම වශයෙන් රුපියල් 25,000ක් ලබා දෙන්න. ඒ වගේම අපේ රජය යටතේ රාජ්‍ය සේවයේ දීමනා සමග අවම වැටුප රුපියල් 57,500ක් දක්වා වැඩි කරන්න කටයුතු කරනවා.
Read Moreරත්මලාන පිහිටි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට අයත් ගබඩා අංගණයක තිබී රුපියල් කෝටි 51කට අධික වටිනාකමින් යුත් ජල වායු පීඩන මීටර් තොගයක් අස්ථානගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කරන ලෙස ජලාපවහන මණ්ඩලය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අගෝස්තු 23 වන දින පැමිණි කර ඇත.
Read Moreජාතික ජනබලවේගයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (26දා) එළිදැක්වීමට නියමිතය. මොනාක් ඉම්පීරියල් හෝටලයේදී එම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමට නියමිතව ඇත.
Read Moreබස්නාහිර, සබරගමුව, දකුණු හා වයඹ පළාත්වලත් මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
Read Moreවගා ණය සම්පූර්ණයෙන්ම කපා හරිනවා , කිව්.ආර් කෝඩ් කේන්ද්‍ර කරගෙන ඉන්ධන සහනාධාරයක් ලබා දෙනවා, කෝටි ප්‍රකෝටිපතියන්ට ලබා දුන් සහන නැවත අය කර ගන්නවා
Read Moreතවදුරටත් ජනතාවට බොරු නොකර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විවෘත සාකච්ඡාවකට පැමිණෙන ලෙස තමා සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර දිසානායක මහතා වෙත අභියෝග කරන බවත්, එවිට ඔවුන් අද වේදිකාවල පවසන දේ සත්‍ය අසත්‍යතාව සමස්ත රටේම ජනතාවට දැකබලා ගැනීමට හැකිවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreසමස්ත ලංකා මහජන කොංග්‍රසය මෙවර ජනාධිපතිවරණයේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කළත්, තමන් එම තීරණයට එකඟ නැතැයි එම කොංග්‍රසයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් අබ්දුල්ලා මහරුප් මහතා පැවසීය.
Read More