වාමවාදි දේප්‍රේමී, ජාතිවාදි පක්ෂ සමඟ මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබෙන බවත්, එම සාකච්ඡා යම් ඵලදායි ගුණාතමක අයුරින් ඉදිරියට ගමන් කර තිබෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති රෝහණ ලක්ෂමන් පියදාස මහතා පැවසීය.
නොකඩවා ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග පස් කඩා වැටීමෙන් මාතර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව පස් දෙනකු තුවාල ලබා ඇති බව මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ලුතිනන් කර්නල් ආරියවංශ කණ්ඩම්බි මහතා පැවසීය.
Read Moreඊයේ (02දා) උදේ 7.00 අවසන් වූ පැය 24ක කාලය සැලකීමේදී වැඩිම වර්ෂාපතනය ඇහැළියගොඩින් වාර්තා වී තිබෙන අතර, එම ප්‍රදේශයට මිලිමීටර් 427.5ක වාර්ෂාපතනයක් ඇති වී තිබේ.
Read Moreපවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ සියලු පාසල් හෙට (3) දින නොපැවත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය. ඉදිරියේදී පාසල් පැවැත්වීම පිළිබඳව කාළගුණික නිරීක්ෂණ අනුව දැනුම් දෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreඅද පෙරවරුවේ පටන් ඇඳ හැලෙන අධික වර්ෂාව හේතුවෙන් වරකාපොළ නගරයෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවී තිබේ. එසේම වරකාපොළ නගරයට ආසන්නව හැලගලදී කොළඹ - නුවර මාර්ගයට විශාල ගසක් කඩා වැටිම හේතුවෙන් වාහන ගමනාගමනය ඇණහිට තිබේ.
Read Moreඊයේ රාත්‍රී සිට දිවයිනේ බොහෝ ප දේශයන්ට ඇඳ හැළෙන අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව තිබේ.
Read Moreජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා 2024 වර්ෂයට අදාල අයදුම්පත් ජූනි 3වැනි දා සිට භාර ගනු නොලබන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශයට හෝ පාසල්වලට අයදුම්පත් යොමු කිරීමෙන් වලකින ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ ඒ අවට ප්‍රදේශයේ 06/02 දින අලුයම් කාළයේ පැවති අකුණු ගැසීම් සහිත තද වැසි තත්වය නිසා කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා දෙකක් මත්තල ගුවන් තොටුපොළ වෙත හරවා යැවීමට පියවර ගත් බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .
Read More15 හැවැරිදි සිසුවිය ගණිත අංශයෙන් උපෙළ කරලා පුත්තමෙන් 16 තැනට ආරච්චිකට්ටුව විජේකටුපත දරුවෙක් පුත්තලම දිස්ත්‍රික්යේ ගණිත අංශයෙන් 16 වෙනියා වයස අවුරුදු 15 ..... සාමාන්‍ය පෙළ 8 ශ්‍රේණියේදි කරලා... කිසිම උපකාරක පංතියකට ගිහිල්ලා නෑ...
Read Moreපවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 10ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
Read Moreඅද (2) උදෑසන වන විට ගිංගඟ ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු ලෙස අධික වර්ෂාවක් ලැබී ඇති හෙයින් ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ,තවලම,නාගොඩ, නියාගම,වැලිවිටිය දිවිතුර ,ඇල්පිටිය ,අක්මීමන ,බද්දේගම සහ බෝපේ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට අයත් ගිංගඟ නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බවට මේ මොහොතේ සිට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
Read Moreසීතාවක ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අනපේක්ෂිත ලෙස ඇද හැලුණු වර්ෂාව නිසාවෙන් පුද්ගලයන් සිව් දෙනකු මියගොස් ග්‍රාම නිළධාරී කිහිපයක්ම ජලයෙන් යට වී ජනතාව පීඩාවට පත්ව ඇත.
Read Moreඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වර්ජනයේ යෙදී සිටින විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති සමඟ එළඹෙන සඳුදා දිනයේ සාකච්ඡා කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකා පාසල් කරාතේ දෝ සංගමයේ පාසල් කරාතේ කණ්ඩායම් නියෝජනය කරමින් මැලේසියාවේ පැවැති කරාතේ තරගාවලියේ දී අම්බලන්ගොඩ ගා/බටපොළ ශ්‍රී කල්‍යාණ තිස්ස විද්‍යාලයේ 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඒ.පී.එන්.එස්. අමාෂා වාස්ගුණවර්ධන සිසුවිය ජාත්‍යන්තර මට්ටමේ තරග දෙකක ජයග්‍රහණ ලබාගෙන තිබේ.
Read Moreලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා (01) දින පස්වරුවේ නුවරඑලිය මුලස්ථාන පොලිසිය ඉදිරිපිටට එම පක්ෂයේ විශාල ආධාරකරුවන් පිරිසක් කැදවා විරෝධතාවයක නියැලිම හේතුවෙන් නුවරඑලිය අවට පොලිස් ස්ථාන වලින් අමතර පොලිස් බලැණි නුවරඑලියට කැදවා තිබුණි.
Read More(කරන්දෙණිය එම්.සුසිල් පියන්ත) අම්බලන්ගොඩ මාදම්පා ජාතික පාසලේ නිවුන් සොහොයුරන් දෙදෙනෙකු මෙවර උසස් පෙළ විභාගයෙන් වාණිජ විෂය ධාරාවෙන් මුහුණදුන් විෂයන් තුනටම ඒ සාමාර්ථ ලබාගැනීම විශේෂයෙන්ම කැපී පෙනේ. පැතුන් සම්පත් හා මිතුන් සම්පත් මේ දස්කම් දැක්වූ නිවුන් සොහොයුරෝය. මේ දෙදෙනාම මාදම්පා ජාතික පාසලේ ප්‍රධාන ශිෂය උප ප්‍රධාන ශිෂය නායකයෝද වෙති. පැතුම් සම්පත් සිය විදුහලේ පධාන ශිෂය නායකයා වන අතර මිතුන් සම්පත් උප පධාන ශිෂනායකයාය. මොවුන් ද
Read Moreමාසිකව සිදු වන මිළ සංශෝධන සූත්‍රයට අනුව ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිළ ගණන් පහළ දැමූවද එප්පාවල නගරයේ පිහිටි ඉන්ධනහල් දෙකෙහිම මිළ ගණන් අඩු වූ, ඔක්ටේන් 92 පෙට්‍රල්, සුදු ඩීසල් හා භූමිතෙල් තොග නොමැති බව දැක ගතහැකි විය.
Read Moreඉන්ධන මිල සූත්‍රයට අනුව ඊයේ මධ්‍යම රාත්රයේ සිට ඉන්ධන මිල පහළ දැමීමට කටයුුතු කර තිබේ.
Read Moreවයස මාස 06 ත් අවුරුදු 3ත් අතර දරුවන්ට යලි ත්‍රිපෝෂ නිෂ්පාදනයට කොන්දේසි සහිතව සෞඛ්‍ය අමාත්‍යංශයේ අවසරය ත්‍රිපෝෂ වෙනුවට සහල් වලින් නව පෝෂ්‍යදායි නිෂ්පාදනයකට ලංකා ත්‍රිපෝෂ සමාගමේ අවධානය.
Read Moreඋසස් පෙළ විභාග ප්‍රතිඵලවලට අදාළව එක් එක් විෂය ධාරාවන් අනුව දිවයිනේ ප්‍රථම ස්ථාන ලබාගත් සිසුන් ප්‍රකාශයට පත් කර තිබේ.
Read Moreපානදුර බාලිකා විද්‍යාලයේ ශෙහාරා සිතුමිණි පුංචිහේවා සිසුවිය වාණිජ අංශයෙන් ලංකාවේ පළමු ස්ථානය ලබාගෙන තිබේ.
Read More2024 හා 2025 වසරවල චීන ආර්ථික වර්ධන අනුපාත පිළිවෙළින් 5% ක් හා 4.5% ක් වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. පසුගිය අප්‍රේල් මාසයේ නිකුත් කෙරුණු ලෝක ආර්ථික අපේක්ෂා පිළිබඳ වාර්තාව හා සසඳන විට එය 0.4% ක වර්ධනයකි.
Read Moreතවද මෙම නිලධාරි වරයාගේ ඝාතනය සිදුවූ අවස්ථාවේ වෙනත් බුද්ධි අංශ නිලධාරියෙකු විසින් මෙසේද පවසා ඇත. “මේජර් මුතාලිෆ් මහතා (2005) මැයි මාසයට ප්‍රථම මරා දමන බවට ද කොටි සංවිධානය විසින් ප්‍රකාශයට පත් කොට තිබුණු අවස්ථාවලදී පවා ඔහු බියට පත් නොවී තම රාජකාරිය අකුරටම ඉටු කළ නියම රණවිරුවෙකි.”
Read Moreතෙල්දෙණිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව දිගන, අඹකොටේ හා පොල් අක්කර තිහ ගම්මානවලට මායිම්ව පිහිටි වික්ටෝරියා ජලාශයේ පාවෙමින් තිබූ මෙම මල සිරුරු දෙක ප්‍රදේශවාසින්ට හමුවී ඇති අතර එම සිරුරු හඳුනාගැනීමට නොහැකි තරම් නරක්වී ඇත.
Read Moreඉදිරි සමාජ හා ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට නම් කෘත්‍රීම බුද්ධිය වැනි නවීන තාක්ෂණය රට තුළ ප්‍රවර්ධනය කළ යුතුයි එහිදී විශ්වවිද්‍යාල පද්ධතියට පුළුල් වගකීමක් පැවරෙනවා. ඉදිරි වසර 05 තුළ කෘත්‍රීම බුද්ධිය මෙරට සෑම ක්ෂේත්රයකටම ව්‍යාප්ත කිරීම අරමුණයි. රටේ ආර්ථිකය රැක ගැනීමට නම් අපනයන ආර්ථිකයක් කරා කඩිනමින් පරිවර්තනය විය යුතුයි. එදා තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ සිදු කළ වැරැද්ද නැවත සිදු කරන්න එපා- ජනපති.
Read Moreඅපොස උසස් පෙළ 2023 (2024) විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් මේ වන විට නිකුත් කර තිබේ. https://www.doenets.lk/examresults යන සබඳිය ඔස්සේ එම ප්‍රතිඵල ලබා ගැනිමට අවස්ථාව තිබේ.
Read Moreකොළොන්නාව පිරිපහදුව වෙත තෙල් ප්‍රවාහනය කෙරෙන දුම්රිය මාර්ගය බත්තරමුල්ල නගරය සමඟ සම්බන්ධ කොට දුම්රිය මගී ප්‍රවාහන මාධ්‍යයක් බවට පත්කිරීම ද සිදුකෙරෙයි. ප්‍රධාන පරිපාලන ආයතන රැසක් පිහිටා ඇති බත්තරමුල්ල නගරයට කඩිනමින් ළගා වීමේ හැකියාව ලැබෙන අතර කොළඹ තදබදයට ද මේ හරහා විසදුම් ලැබේ.
Read Moreඉකුත් 25දින පිටකොටුව බැස්ටියන් මාවත බස්නැවතුම්පලේ බස් රථයක් තුලදී විදේශීය ජාතික කාන්තාවකගේ රුපියල් ලක්ෂ 25 කට අධික වටිනාකමින් යුත් දේපල සහිත ගමන් බෑගයක් සොරකම් කිරීමක් සම්බන්ධයෙන් පිට කොටුව පොලිස් ස්ථානයට ලැබූ පැමිනිල්ලක් මත විමර්ශත ආරම්භ කර තිබිණි.
Read Moreපූර්ණ ස්වාධීනත්වය හිමි පලස්තීන රාජ්‍යයක් ස්ථාපනය කිරීමට සහාය දෙන බව අරාබි රාජ්‍ය සහයෝගිතා සංසදයට එක්වෙමින් චීන ජනපති කියයි.
Read More’දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ යන තේමාව යටතේ එක්සත් ජනරජ පෙරමුණේ වාර්ෂික ජනරජ ජාතික මහා සමුළුව හෙට(01දා) පැවැත්වීමට නියමිතව තිබේ.
Read More