saravita-anim2

2025 ජනවාරි මස 31 වන සිකුරාදා

2025 ජනවාරි මස 31 වන සිකුරාදා

Latest News - timelapse 789 hours ago

LATEST

ඥානීස්සර නාහිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවය ලබන 05දා

calendar_today 2024 අගෝ 03 - 11:55 remove_red_eye - 209  

අපවත් වී වදාළ සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ කොළඹ නව කෝරළේ ප්‍රධාන සංඝනායක, කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති අතිජූජ්‍ය ආචාර්ය ගල්බොඩ ඥානීස්සර නාහිමිපාණන් වහන්ගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන අගෝස්තු 5 වන සඳුදා සවස 4.30ට කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන ආදාහන මළුවේදී සිදු කිරීමට නියමිතයි.

යාපනය ඇතුළු උතුරු පළාතේ ජනතාව බොහෝ කලක සිට ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙන නමුත් ප්‍රයෝජනයට ගත හැකි විශාල ආර්ථික විභවයක් එම පළාතේ පවතින බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම අවස්ථාවන් උතුරු පළාත ඇතුළු සමස්ත රටේම ආර්ථික වර්ධනයට දායක කර ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව පැවසිය.

Read More

සිවිල් යුද්ධය අවසන් : දැන් සියලුදෙනා එක්ව සංවර්ධන යුද්ධය ජය ගනිමු. ඉදිරි වසර 05-10 තුළ යාපනය දියුණු ප්‍රදේශයක් බවට පත් කරනවා – තාලෛයාඩි මුහුදු ජල නිර්ලවණකරන පවිත්‍රාගාරය විවෘත කරමින් ජනපති පවසයි.

Read More

පාර්ලිමේන්තුව ලබන 6 වැනිදා සිට 9 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු අද (02) පෙරවරුවේ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබේ.

Read More

ලෝක උරුම සිංහරාජ වනාන්තරය නැරඹීම සඳහා වැඩිම දෙස් විදෙස් සංචාරකයින් පැමිණ ඇත්තේ මෙම වසරේ බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පෙන්වා දුන්හ. පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් කාරක සභාවේදී මෙම කරුණු අණාවරණය විය.

Read More

ජන ඝණත්වය වර්ග කිලෝමීටරයකට 300 වඩා පවතින සහ වන ගහනය 30% සීමාවේ පවත්වාගෙන යන ලොව රටවල් 3 අතර ශ්‍රී ලංකාව පසුවන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. ඒ අනුව ශ්‍රී ලංකාවට අමතරව එලෙස වනාන්තර පද්ධතියක් පවත්වාගෙන යනු ලබන්නේ දකුණු කොරියාව, ජපානය යන රවටල් දෙක පමණක් වන බව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පැවසුහ.‍

Read More

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Shalki’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා අද දින (2024 අගෝස්තු 02) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම සබ්මැරීනය නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Read More

අනුරාධපුර පොලිස් කොට්ඨාසය තුල ඉකුත් දින දෙක (30සහ 31) තුලදී පමණක් වාර්තා වූ බාල වයස්කාර දැරියන් දූෂණයට සහ අපයෝජනයට ලක් කිරීමේ සිද්ධීන් 5 ක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කර සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිස් කොට්ඨාසය පවසයි.

Read More

කොළඹ 2 හුණුපිටියේ ගංගාරාමාධිපති කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝ නායක ගලබොඩ ඥානිස්සර හිමියන් අද (2) දහවල් අපවත් වී ඇත. ශාසනික මෙන්ම සමාජමය අතිමහත් සේවාවක් කල උන්වහන්සේ අපවත්වන විට 81 වන වියේ පසු වූහ.

Read More

ඒසේම අලුත් අවුරුද්ද යෙදෙන සතිය තුළ නිවාඩු පහක්ම යේදි තිබීම කැපි පෙනෙයි.

Read More

මාවනැල්ල පොලිස් වසමේ මාවනැල්ල නගරය ආසන්නේ පිහිටි පෙර පාසලක ඉගෙනුම ලැබූ දැරියකගේ හිස මතට පොල් ගෙඩියක් වැටිමෙන් එම දැරිය ජීවිතක්ෂයට පත්ව ඇති බව මාවනැල්ල පොලීසිය කියයි.

Read More

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රොෂන් කුමාර මහතා මාස 05කට පෙර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරු රඳවාගෙන ප්‍රශ්න කරන බව රහස් පොලීසිය කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මියට ඊයේ (01දා) දැනුම් දුන්නේය.

Read More

ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැලසුම්කරු වන සුජීව රුවන් කුමාර නොහොත් ලොකු පැටී නමැත්තා ඇතුළු තිදෙනෙක් බෙලරුස්හිදී අත්අඩංගුවට පත්වී ඇති බව ආරක්ෂක අංශවලට නිලවශයෙන් තොරතුරු ලැබී තිබේ.

Read More

රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ පුද්ගලික ලේකම්වරයකු සහ දේශපාලන ක්‍රියාකාරිකයකු රුපියල් ලක්ෂ 15 ක අල්ලස් මුදලක් ලබා ගැනීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.

Read More

ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ සහ ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නම් යෝජනා වී ඇති අතර, දිලිත් ජයවීර මහතා ඉදිරිපත් කිරීමේ වැඩි ඉඩක් ඇති බව සඳහන් වේ.

Read More

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මාතර දිස්ත්‍රික් බලමණ්ඩලය විසින් ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට තීරණය කර තිබේ. එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් ධුරයෙන් සාගර කාරියවසම් මහතාව ඉවත් කර එම ධුරය සදහා පත් කරන ලෙස වූ යෝජනාවක් පක්ෂ නායකත්වයට ඉදිරිපත් කිරීම සදහා වූ යෝජනාවක් ද එහි දී සම්මත වී තිබේ.

Read More

ගුරු විදුහල්පතිවරුන්ට ඇති වී තිබෙන ගැටලු විසඳන ලෙස ඉල්ලා හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගය අද(02දා) අවසන් කරන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි. මේ අනුව දෙවැනි ක්‍රියා මාර්ගය ලබන 05 වැනි සදුදා සිට ආරම්භ කරන බවත්, අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගය සති දෙකක් පුරා සිදුකළ බවත් එම සන්ධානයේ සාමාජික ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.

Read More

අතුරුගිරිය ටැටූ කලාගාරයකදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු ඝාතනය කර තවත් සිව් දෙනකුට බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියේ වෙඩික්කරුවන් ගිනි අවි රැගෙන පලාගිය wp- nc-1976 බස් රථය සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නේ නම් පහත සඳහන් දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

මැද පෙරදිග මතු වී ඇති තත්ත්වය අර්බුදයක් දක්වා දුරදිග ගියහොත් ඊට මුහුණ දීමට පූර්ව සූදානමක් වශයෙන් විශේෂ කමිටු තුනක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලැබූ තීරණය ඉතා කාලෝචිත ක්‍රියාවක් බව විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පැවසීය.

Read More

ජනාධිපති අරමුදල යටතේ ක්‍රියාත්මක ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ සුදුසුකම් ලැබූ ශිෂ්‍යත්වලාභීන් සඳහා 2024 අගෝස්තු මාසයට අදාළ ශිෂ්‍යත්ව වාරික මුදල් අද (01) දින ශිෂ්‍යත්වලාභීන්ගේ බැංකු ගිණුම් වෙත සෘජුවම යොමු කෙරේ.

Read More

දරුණු ආර්ථික කඩැවැටීමට ලක්වූ රට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ස්ථාවර තත්ත්වයකට පත් කිරීම ආශ්චර්යයක් බවත් මෙවැනි ආර්ථික කඩාවැටීමට ලක්වු ලෝකයේ වෙනත් කිසිදු රටක් මෙතරම් කෙටි කලකින් ස්ථාවරත්වයක් අත්කරගෙන නොමැති බවත් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

Read More

එළැඹෙන ජනපතිවරණයේදී මහජන එක්සත් පෙරමුණේ නායක අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ හා එම පක්ෂයේ සහාය ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් මෙන්ම පුහුණුකරුවන් අභි ප්‍රේරණය කිරීම වෙනුවෙන් හිටපු ශ්‍රී ලංකා සුපිරි පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් උපදෙස් ලබාදීමක් සිදුකර තිබේ.

Read More

තිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයක ​මේ බව සඳහන් කර ඇත.

Read More

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් මේ බව සඳහන් කර ඇත.

Read More

අද දින සිට වසර තුනක කාලයක් සඳහා සුරක්ෂා සිසු රක්ෂණය රජයේ සියලුම පාසල්, රජයේ අනුමත සියලු ම පෞද්ගලික පාසල්වලත්, පිරිවෙන් සහ උපකෘත විශේෂිත පාසල්වලත් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් වෙනුවෙන් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.

Read More

ජාතික පොලිස් කොමිසම විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.

Read More

සමගි ජන බලවේගයේ අපි කවුරුවත් පොහොට්ටුව

Read More

හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ සහයක පුහුණුකරුවන් හමුවී තිබේ.

Read More

මෙරට මුහුදු සීමාවේදී ඉන්දීය ධීවර යාත්‍රාවක් පෙරලී එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.