saravita-anim2

2025 මාර්තු මස 11 වන අඟහරුවාදා

2025 මාර්තු මස 11 වන අඟහරුවාදා

Latest News - timelapse 766 hours ago

LATEST

වැල්පාලමේ ගමනේ සියයට 75 ක් අවසන්

calendar_today 2024 සැප් 16 - 18:29 remove_red_eye - 115  

රටේ ආර්ථිකය ස්ථාවර කරමින් තමන් මේ වන විට වැල් පාලමේ ගමනේ 75%ක් පමණ දුර පැමිණ ඇති බවත්, වැල් පාලමේ ගමන සම්පූර්ණ කරමින් යළි නොවැටෙන ශක්තිමත් ආර්ථිකයක් රට තුළ ඇති කිරීමට නම් මෙම සැප්තැම්බර් 21 වනදා පක්ෂ පාට බේදයෙන් තොරව සියලු ජනතාව රට වෙනුවෙන් එක් විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

සෑම පවුලකම අවම මාසික ආදායම රුපියල් ලක්ෂයක් දක්වා විය යුතු බවත් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල තමා සතු බවත් තරුව ලකුණෙන් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ජනාධිපතිධූර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පැවසීය.

Read More

ඉදිරි ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය තීරණය කර තිබේ.

Read More

අගෝස්තු මාසයට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නම් කරන මාසයේ ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

නැගෙනහිර පළාතේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා පළාතේ සංචාරක කලාප යාකරමින් අභ්‍යන්තර ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට නියමිතය .

Read More

ලංකාව පුරාම තාක්ෂණවේදය විෂය ධාරාව හඳුන්වා දීමට විරුද්ධව එක්සත් ජාතික පක්ෂයවත් අනිත් කිසිම පක්ෂයක් වැඩ නොකළ බවත් ජනතා විමුක්ති පෙරමුණ පමණක් එයට විරුද්ධව වැඩ කළ බවත් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

මුහුණු පොත හරහා සංවිධානය කොට කඩවත නගරයේ පිහිටි උත්සව ශාලාවක සාදයක් පවත්වමින් සිටියදී එම ස්ථානය වැටලූ බව ගම්පහ සුරාබදු කාර්යාලය සදහන් කරයි.

Read More

දින 04 ක පාසල් නිවාඩුව මත බැතිමතුන් විශාල පිරිසක් ඓතිහාසික රුහුණු කතරගම පුදබිමේ සහ අවට සිද්ධාස්ථාන වෙත පැමිණියහ.

Read More

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

Read More

ජනතාවගේ ජීවන බර පිළිබඳ සටන අවසන් කිරීමට ලබන වසරේදි කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

ජනතාව දිනන මැතිවරණයට රජයට කුමන්ත්‍රණ කිරීමට අවශ්‍ය නෑ. අපි ආරක්ෂක අංශ සීරුවෙන් තියලා තියෙනවා. රටේ බොරු රැලි නිර්මාණය කරලා තියෙන අය ඡන්ද ලක්ෂ විස්සක් විසිපහක් ගන්න හදනකොට සමහර වෙලාවට රට ඇතුලේ කැරලි ඇතිකරන්න පුලුවන් කියලා සමාජ මාධ්‍ය වාර්තාවල තියෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජයග්‍රහය කිරීමත් එක්ක රටේ සාමය ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ආරක්ෂක ඇමැතිවරයා, සේනාධිනායකයා විදියට අරගන්නවා.

Read More

ඇමෙරිකානු හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කරමින් යළිත් වෙඩි ප්‍රහාරයක් එල්ල වි තිබේ. ඔහුට අයත් ගොල්ෆ් පිටියකදි මෙම වෙඩි තැබීම සිදුකර තිබේ. එම වෙඩි ප්‍රහාරයෙන් ඔහුට හානියක් සිදුව නොමැත.

Read More

දුම්රියක් පීලි පැනීම හේතුවෙන් ප්‍රධාන මාර්ග​යේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

Read More

යුරෝපා රටවල රැකියා සඳහා යවන බව පවසා පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු පැහැරගෙන යමින් සිටි කාන්තාවන් තිදෙනෙක් ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.

Read More

ගල්කිස්ස බඩෝවිට හතරවන අදියර නිවසකට යතුරු පැදියකින්.හෙල්මට් පැලද පැමිණි පුද්ගලයින් දෙදෙනකු ගෙන් අයෙකු නිවසේ සිටි පුද්ගලයකුට ප.ව.8.45 ට පමණ වෙඩිතබා පලාගොස් ඇතැයි දෙහිවල පොලීසිය පැවසීය .

Read More

05 වසර ශිෂ්‍යත්ව විභාගය අද(15දා) සාර්ථකව අවසන් විය.

Read More

2024 ජනාධිපතිවරණය හේතුවෙන් දින 02ක් දිවයින පුරා සුරාසැල් වසා තැබීමට තීරණය කර තිබේ.

Read More

එප්පාවල, කටියාව ගොවි ජනපදයේ, යාය තුන ගම්මානයේ, අංක 68 ඇළ කුඹුරු යායට මෙසේ ගුවන් යානය ගොඩ බස්සවා තිබේ.

Read More

තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා වන නවසීලන්ත කණ්ඩායම ඊයේ(14දා) දිවයිනට පැමිණියහ.

Read More

05 වසර ශිෂ්‍යත්ව විභාගය අද (15දා) පැවැත්වේ.

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (15දා) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදය කරයි.

Read More

බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සඳහා ක්‍රියාත්මක සියලුම බලපත්‍ර කවුළු ලබන 20 වැනිදා වසා තැබෙන බව පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පැවසීය.

Read More

මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

Read More

05 වසර ශිෂ්‍යත්ව විභාගය හෙට(15දා) නියමිත පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

Read More

ඇමෙරිකාවේ විවිධසාද, උත්සව හා සමාජ එකතුවීම් සංවිධානය කරන ’’International club of DC’’ විසින් වොෂින්ටන් ශ්‍රී ලංකා තානාපති පරිශ්‍රයේදී ඇමෙරිකානුවන් රැසක් වෙනුවෙන් සංවිධානය කළ සැදෑවකින් ශ්‍රී ලංකාවට විශාල සංචාරක හා ආයෝජන ප්‍රවර්දනයක් ලැබී තිබේ.

Read More

2024 ජනාධිපතිවරණයට අදාළව ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 3,828ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් අද(14දා) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

හම්බන්තොට වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ පල්ලෙ මළල ප්‍රදේශයේදී ගැබිනි කාන්තාවක් ,මාර්ගයේ ගමන් කළ ත්‍රී රෝද රථයක ගැටීමෙන් මියගොස් ඇතැයි හම්බන්තොට පොලිසිය පවසයි.

Read More

අනුරගේ ආර්ථික ප්‍රතිපත්තිය ආනයන ආර්ථිකයක්ද? අපනයන ආර්ථිකයක්ද? ප්‍රශ්නය අහලා දවස් තුනයි, අනුර නිහඬයි අනුර ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාත් පරාජය කරමින් ආර්ථිකය වට්ටන්න හදනවා අසීරුවෙන් ගොඩනැඟු රටේ ආර්ථිකය නැවත බිඳ දමන්න ඉඩ දෙන්නේ නැහැ මා සංඛ්‍යා දත්ත සහිතව කරුණු ඉදිරිපත් කරන අයුරින් මාලිමාවද සංඛ්‍යා දත්ත සහිතව තම අය වැය පිළිබඳ ජනතාවට කරුණු ඉදිරිපත් කළ යුතුයි ඒකා හොරා, මේකා හොරා කියමින් නොසිට ආර්ථිකය ආරක්ෂා කරන්නේ කොහොමද කියා වාද කර

Read More

රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා රත්තරන් කුඩු (Gold Power) තොගයක් නීතිවිරෝධී ලෙස සගවා ගෙන පැමිණි ගුවන් මගියෙකු 09/13 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.