සිය දියණියගේ රූපලාවන්‍යාගාරය විවෘත කිරීමේ අවස්ථාවට පැමිණ සිටියදී පියගැට පෙළෙන් පය ලෙස ඇද වැටී තුවාල ලැබූ මව ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.
ඉදිරි ජනාධිපතිවරණයේ දී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ උතුරු නැගෙනහිර දේශපාලන නියෝජිතයන් පිරිසක් අතර සාකච්ඡාවක්
Read Moreඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්රයේ රැකියා අවස්ථා ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට ලබාගැනීමේ අවස්ථාව තවදුරටත් පුළුල් කරමින්, බඳවාගැනීමේ පූර්ව පරීක්ෂණ දැන් ආරම්භ කර ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.මෙම රැකියා අවස්ථා සඳහා ඇ.ඩෝ. 1500 කට වැඩි වැටුප් හිමිවෙන බව ද මේ වනවිටත් විශාල පිරිසක් පූර්ව පරීක්ෂණ සඳහා පැමිණෙමින් සිටින බවත් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩ්දුරටත් පවසයි.
Read Moreකුඩා ලොරියක් පදවාගෙන බිරිඳ සමග යමින් සිටි ව්‍යාපාරිකයකු මොරගහහේන වීදියගොඩ දියකඩ මාර්ගයේදී ලොරිය පෙරළී එයට යටවී මියගොස් ඇතැයි මොරගහහේන පොලිසිය කියයි. අනතුරින් මියගිය ව්‍යාපාරිකයාගේ බිරිඳට කිසිදු තුවාලයක් සිදුවී නැත.
Read Moreපඩි පාලක සභාව, වතු හාම්පුතුන්ගේ සංගමය සහ වතු වෘත්තිය සමිති (12) දින කම්කරු අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවෙන් ඇතිකරගත් එකගතාවය මත වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රු 1350 දක්වා වැඩි කිරිමටත්, එම වැටුපට ඊ.පි.එෆ් සහ ඊ.ටි.එෆ් ගෙවන බවත්, ඊට අමතරව දිනක වැටුපට නෙලිය යුතු අමු තේ දළු කිලෝ 18-20 අතර ප්රමාණයටඅමතරව නෙලන සෑම තේ දළු කිලෝවකටම රු 50 ක් ගෙවිමට එකග වු බවයි රොෂාන් රාජදොරේ මහතා කියා සිටියේ.
Read Moreලොව ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙක් වන ඉලෝන් මස්ක් මහතාට අයත් චන්ද්‍රිකා තාක්ෂණ අන්තර්ජාල සේවාව වන ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව ලංකාව තුළ ක්‍රියාත්මක කිරිමට එම සමාගමට අවශ්‍ය බලපත්‍රය ශ්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ.
Read Moreඔහු මේ බව අද ජනාධිපතිවරයා මුනගැසී ප්‍රකාශ කර ඇත.
Read Moreමෙවර ජනපතිවරණය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්විමට නියමිත ජනාධිපතිවරණ මංගල රැලිය ලබන සෙනසුරාදා අනුරාධපුර සල්ගාදු පිටියේදී පැවැත්වීමට නියමිතය.
Read Moreසර්වජන බලයේ ජනාධිපතිවරණ අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා වෙනුවෙන් අද(13දා) ඇප තැන්පත් කර තිබේ.
Read Moreඉන්දියාවේ නාගපට්නම් සිට ශ්‍රී ලංකාවේ කන්කසන්තුරෛ දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබු මගී යාත්‍රා සේවය ලබන සිකුරාදා දිනයේදී සිට ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර තිබේ.
Read Moreශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන් දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
Read More13 හැවිරිදි පාසල් සිසුවියක සමූහ අපයෝජනයකට ලක්කල කොන්දොස්තරවරයෙක් ඇතුළු පහක් අත්අඩංගුවට. 60 ඉක්මවූ සීයාද ඒ අතර. දෙදෙනකු විවහකයින්
Read Moreහිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට සහාය දීමට එක්වීමේ සූදානමක් පවතින බව ඒ මහතා ගේ සමීපතම දේශපාලන ප්‍රකාශකයෙක් පැවසීය .
Read Moreමෙවර පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී රටේ ජනතාවගේ සහයෝගය සමගි ජන බල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබා දෙන්නයි ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමියන් පැවසූහ.
Read Moreරිෂාඩ් බද්යුදින් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය මෙවර ජනාධිපතිවරණයේදි සහාය පළ කරන්නේ කාටද යන්න 14 දා ප්‍රකාශයට පත් කරන බව එම කොංග්‍රසය ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් අබ්දුල්ලා මහරුප් මහතා පැවසීය
Read Moreශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ට මෙරට සුන්දරත්වය සේම හරිත වටපිටාව සම්බන්ධයෙන් ඉහළම අත්දැකීමක් ලබාදීමට ආරම්භ කිරීමට නියමිත මෙරට ප්‍රථම තරු -07 හෝටල් ව්‍යාපෘතියක් වන අවියානා පෞද්ගලික හෝටල් සංකීර්ණයේ (Aviyana Private Chalet Ceylon) ඉදිකිරීම් කටයුතු මේ වනවිට සියයට 70%කින් පමණ නිමා වී තිබේ .
Read Moreදියවැඩියා රෝගියෙකුගේ මහපට ඇඟිල්ල කපා දැමීමේ ශල්‍යකර්මය කරමින් සිටියදී ඒ සඳහා භාවිතා කළ අස්ථි කපා දැමීමේ කතුරෙන් හෙදියගේ හිසට පහරදීමෙන් ඇගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි තීන්දු කළ සිය පෞද්ගලික මුදලින් ඇයට රුපියල් 50,000/-ක වන්දිියක් ගෙවීමට විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයාට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය රුපියල් 10,000/-ක වන්දියක් ගෙවවීමට රජයට නියම කළේය.
Read Moreමොනරාගල දිස්ත්‍රික්කයේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස්දෙනාගෙන් හතරදෙනෙකුගේ සහාය ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට අද (12දා) මොනරාගල වැල්ලවාය පාර සීලාන් රීච් නිවාඩු නිකේතනයේ පැවති රැස්වීමකදී තීරණය කෙරිණි.
Read Moreඅවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගත් බවට චෝදනා කරමින් අසත්‍ය කරුණු මත පදනම්ව ද්වේශ සහගතව නඩු පැවරීමෙන් තම කීර්ති නාමයට වු හානියට රුපියල් කෝටි 100ක වන්දියක් ආගමන හා විගමන නිලධාරීන්ගෙන් හා රජයෙන් අයකර දෙන්නැයි ඉල්ලමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ අද (12) නඩු පැවරීය.
Read Moreඑළඹෙන ජනාධිපතිවරණයේ දී ලංකා ජාතික වතු කම්කරු සංගමයේ සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බව එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා අද (12දා) පැවසීය.
Read Moreශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 72%ක් තාමත් රට වැරදි දිශාවට ගමන් කරන බවට විශ්වාස කරන්නේ යැයි සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය නිකුත් කළ නවත සමික්ෂණයක දැක්වෙයි.
Read Moreබණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ ගල් කඩේ හංදියේදී ලංගම බස් රථයක් මාර්ගයේ රැඳී සිටි පුද්ගලයන් දෙදෙනෙකු මතට කඩා වැදී එක් අයකු මිය ගොස් තවත් අයකු බරපතළ තුවාල ලබා ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි
Read Moreශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් නව නායකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාව එම පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් බල මණ්ඩලය ඊයේ (11) වන දින රැස්වූ අවස්ථාවේදී පත් කරගෙන තිබේ.
Read Moreඋතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ මූලික අවශ්‍යතාවයක් වූ බලය බෙදීමේ කාර්ය වෙනුවෙන් සිය ප්‍රතිපත්ති පිළිගන්නා ජනාධිපති අපෙක්ෂකයාට සිය පක්ෂයේ සහය ලබාදීමට සලකා බැලිය හැකි බවට දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පවසා සිටියේය.
Read Moreශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන් ඇතුළු අනෙකුත් පුද්ගලයන්ට මාර්ගගත ක්‍රමයට ( Online Visa ) වීසා නිකුත් කිරීම සිදු නොවීම නිසා, කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ලබා ගන්නා වීසා (On Arrivel Visa ) ලබා ගැනීම සදහා දිගු පෝලිම් කටුනායක ගුවන් තොටුපොළ තුළ ක්‍රමිකව ඇති වෙමින් පවතී.
Read Moreආසියානු කුසලාන තරගාවලියේදී දැක්වූ දක්ෂතාවයන් පදනම් කර ගනිමින් චමරිව ජූනි මාසයේ
Read Moreඌව පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දිනේෂ් කරුණානායක මහතාට ඉකුත් හත්වෙනිදා ලද බුද්ධි තොරතුරක් මත තණමල්විල ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකට ලිංගික අතවරකළ එම පාසලේම සහ තවත් පාසලක සිසුන් පිරිසක් සහ ඊට අනුබල දුන් සැකකාරියක් තණමල්විල පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.
Read Moreජනපතිවරණයට ඉදිරිිපත්වන ස්වාධීන අපේක්ෂකයෙකු තැබිය යුතු ඇප මුදල රුපියල් මිලියන 10 දක්වා ඉහළ නැංවිය යුතු බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද (12) පෙරවරුවේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එදා රට භාර නොගත්තේනම් ශ්‍රී ලංකාව අද බංගලාදේශයටත් වඩා නරක තත්වයට පත්වීමට ඉඩ තිබූ බව නාගරික හා නිවාස සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreවිදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා මීට සුළු වේලාවකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ
Read More