ඉදිරි ජනාධිපතිරවණයට එක්සත් ලංකා පොදුජන පක්ෂයෙන් නාමයෝජනා දීම ඇතුළු සියළු කටයුතු කරදීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපතිවරයකු වු ජනක රත්නායක මහතාගෙන් රුපියල් කෝටි 03ක අල්ලසක් ඉල්ලා ලබාගනිද්දී අත්අඩංගුවට ගත් බව කියමින් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් 08 දෙනාගෙන් එම පක්ෂයේ සභාපතිවරයා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා හෙට දිනයේදී අනුරාධපුර අටමස්ථාන වැඳ පුදා ආශිර්වාද ලබා ගැනීමට නියමිතය.
Read Moreපුද්ගල ආදායම් බද්ද සඳහා නුදුරේදීම සහනයක් ලබාදීමට අපේක්ෂා කරන බවත්, ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ මහා භාණ්ඩාගාරය විසින් මේ වනවිටත් ඉදිරිපත් කර ඇති යෝජනා දෙකක් සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreපේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සිසුන් දෙදෙනෙකුට තවත් සිසුන් පිරිසක් විසින් පහරදී එක් සිසුවෙකුගේ කනකට බරපතල තුවාල සිදුකළ බව කියන සිසුන් හතර දෙනකුගේ ශිෂ්‍ය භාවය තාවකාලිකව අහෝසි කිරීමට විශ්ව විද්‍යාල විනය පාලක අංශය පියවර ගෙන තිබේ.
Read More2024 ජනාධිපතිවරණය සඳහා ඇපමුදල් තැන්පත්කල 40 දෙනා අතුරින් 39 දෙනකු නාමයෝජනා සඳහා ඉදිරිපත් වූ අතර එම 39 ගේම නම් පිළිගත් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කලේය.
Read Moreශ්‍රී ලංකා ගුවන් සේවා ඉතිහාසයේ මෙතෙක් පැවති විශාලතම ගැටළුවකට විසදුමක් ලෙස කටුනායක ගුවන් තොටුපොළ සිට කොළඹ , කොටුව ප්‍රධාන දුම්රිය ස්ථානය සහ මා කුඹුර බහු විධ ප්‍රවාහන මධ්‍යස්ථානය කරා නව සුඛෝපභෝගී බස් රථ සේවාවක් (Air Port Terminal Shuttle Service ) 08/15 දින ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් රූබසිංහ මහතා විසින් කටුනායක ගුවන් තොටුපොළෙන් ආරම්භ කළේය .
Read Moreවවුනියාව, උක්කුලාන්කුලම හින්දු කෝවිලේ පැවති දේව මෙහෙයකින් අනතුරුව පැවත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසිකදී එහි තිබූ අඹ ගෙඩියක් රුපියල් 285,000 ක මුදලකට ඊයේ රාත්‍රියේ වෙන්දෙසී වූ බවට කෝවිල් භාරකාර මණ්ඩලය පැවසීය.
Read Moreඉදිරි ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවූ ඡන්ද ලකුණ ප්‍රකාශයට පත් කර තිබේ.
Read More2022 ජූලි මාසයේ දී රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කළ නිසා 2024 සැප්තැම්බර් 21දා ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමට ජනතාවට අවස්ථාව ලැබී තිබෙනවා නිදහස් හා ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට කැපවීම අදාළ ආයතනවල වගකීමක්. මත්ද්‍රව්‍ය පාලනය සඳහා ශක්තිමත් එක් ආයතනයක්. පාතාලයට හෝ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට රට විනාශ කිරීමට ඉඩ දිය නොහැකියි. නව තාක්ෂණය භාවිතයෙන් සිදුවන පාතාල ක්‍රියාවන් මැඩලීමට ද නව නීති ගෙන එනවා – ජනපති.
Read Moreසෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවල නිරත නිලධාරීන් හට තැපැල් ඡන්ද භාවිතා කිරීමට අවස්ථාව ලබා නොදීමෙන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වීමේ අවදානමක් පවතින බව සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති රවින්ද්‍ර කහදවආරච්චි මහතා පවසයි.
Read Moreහිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සහාය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදිමට තීරණය කර තිබේ. එම පක්ෂයේ උත්තරිතර මණ්ඩලය ඊයේ (14දා) රැස්වී මෙම තීරනය ගෙන තිබේ.
Read More2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 39 දෙනෙකු නාමයෝජනා භාර දී තිබේ.
Read Moreයතුරුපැදියකින් අලව්වේ සිට පැමිණ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පොලිස් වසම් ගණනාවක නිවාසවලට අලුයම් කාලයේදී ඇතුළු වී නිදා සිටි කාන්තාවන්ගේ අත්පා බැඳ රුපියල් කෝටි 1 1/2 ක් පමණ වටිනා රන් භාණ්ඩ ඇතුළු දේපල කොල්ලකෑ ’’වැලිකඩ ඇස් ලොට්ටා’’ අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
Read Moreඒ මෙලෙම අද(15දා) ජනාධිපතිවරයාට සහය පළ කර ඇත.
Read Moreත්‍රිකුණාමලය කෝණේස්වරන් කෝවිලේ දේව පිළිමයකට පළඳවා තිබූ රන් තාලියක් හා පා සලඹක් අතුරුදහන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ත්‍රිකුණාමල මූලස්ථාන පොලිසිය කියයි.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුලු මොහොතකට පෙර සිය නාමයෝජනා පත්‍රය භාර දීම සිදු කළේය.
Read Moreමෙලෙස ඝාතනයට ලක්ව තිබුනේ වරකාපොල නැව්ගල අංක 23 නිවසේ පදිංචිව සිටි එච් කේ මහේෂ් ගුණරත්න 31 යන අයයි
Read Moreටී පනස් හය වර්ගයේ ගිනිඅවියෙන් වෙඩි තැබීමට පැමිණි පුද්ගලයා සමග ත්‍රීරෝද රථ රියදුරු පොර බදා ඇති බවත් පසුව වෙඩි තැබීමට පැමිණි අය අතේ තිබූ ටී පනස් හය වර්ගයේ ගිනි අවිය බිම වැටී ඇති බවද පොලීසිය කියයි.
Read Moreකන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහරේ අවසන් කුඹල් පෙරහර අද (14) වීදි සංචාරය කරනු ලැබීය.
Read Moreබන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා තෝරා පත්කරන ලද බව මැතිවරණ කොමිෂන් සභාව අද(14දා) අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණ මෙවර ජනපතිවරණයේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ. පාඨලී චම්පික රණවක මහතා කොළඹදි මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව ප්‍රකාශ කළේය.
Read Moreඒ අනුව 08 වැනි ස්ථානය දක්වා ස්ථානයකින් ඔහු ඉදිරියට පැමිණ ඇත.
Read Moreමෙසේ සොයා ගනු ලැබුවේ තලවකැලේ වත්තේ ඉහල කොටසේ පදිංචිව සිටි එස්. මදුෂාන් නැමැති 24 හැවිරිදි තරුණයාගේ සිරුරයි.
Read Moreසිය ආණ්ඩුවක් යටතේ නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට මුලපුරණ බව..
Read Moreජනාධිපතිවරණ අපේක්ෂක වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර
Read Moreඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 40 දෙනෙකු ඇප තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂණ් සභාව අද(14දා) සඳහන් කළේය.
Read Moreසති ගණනාවක් පුරා පැතිර ගිය අනාවැකි සහ කටකතාවලට තිත තබමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසද, නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) අපේක්ෂකයෙකු ලෙසද සැප්තැම්බර් 21වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව නිවේදනය කළේ එය සිවුකොන් තරගයක් බවට පත් කරමිනි.
Read More2024 ජනාධිපිතවරණය සඳහා ඇප මුදල් භාර දීම සඳහා ලබා දුන් කාලය අවසන් වී තිබේ.
Read Moreපාර්ලිමේන්තුවේදී රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ නිර්දේශය ලබා දී තිබේ.
Read Moreකොළඹ - වැල්ලවාය මාර්ගයේ තංගල්ල රෝහලට හැරෙන හන්දිය ආසන්නයේදී මාතර දෙස සිට කතරගම දෙසට ධාවනය වූ බස් රථයක් මගීන් බැස්සවීම සඳහා නතර කර නැවත ඉදිරියට ධාවනය කිරීමේදී බස්රථයට ඉදිරියෙන් පාර මාරුවීමට ගිය කාන්තාවකගේ ගැටී අනතුරක් වී ඇත.
Read More