saravita-anim2

2025 මාර්තු මස 12 වන බදාදා

2025 මාර්තු මස 12 වන බදාදා

Latest News - timelapse 736 hours ago

LATEST

දුෂණ චෝදනා ඇති අය නැවත පොහොට්ටුවට ගන්නේ නැතිලු

calendar_today 2024 සැප් 24 - 17:47 remove_red_eye - 675  

මෙහිදී පසුගිය ජනාධිපතිවරණයේදී පක්ෂය හැරගිය අය ආපසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත එක්කර ගන්නවාද යන්නෙ වැඩිදුරටත් සාකච්ඡා කල අතර දූෂණ චෝදනා ඇති කිසිවකු නැවත පක්ෂයට එක්කර නොගැනීමට මෙහිදී තීරණය කල බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇය මේ බව සඳහන් කළාය.

Read More

තමාට අග්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස ඉදිරි මහමැතිවරණය මෙහෙයවන ලෙස ඒකමතිකව යෝජනාවක් ඉදිරිපත් වූ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද(24දා) පැවසීය.

Read More

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී පැවැති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.

Read More

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත මහ මැතිවරණයකට තරග නොකරන බවත් ජාතික ලැයිස්තුවකින්වත් නැවත පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවිසිය.

Read More

නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිණි අමරසූරිය මෙනවිය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

Read More

තිරප්පනය සහ කැකිරාව යන පොලිස් වසම්තුල සිදුවූ රිය අනතුරු දෙකකින් යුද හමුදා සෙබළෙකු සහ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

Read More

කොළඹ අද(24දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ නේපාලයේ කත්මණ්ඩු නුවරට පැමිණ තිබෙ.

Read More

මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

Read More

දෙරට අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 26 වැනිදා ආරම්භ වේ.

Read More

රුහුණු විශ්වවිද්‍යාල භුමියේ ඉදිකර තිබු දුරකථන කුළුණු වෙනුවෙන් බාහිර පාර්ශවයන්ගෙන් අයවිය යුතු රුපියල් පනස්තුන් ලක්ෂ,අසුහත්දහස්,හෑත්තෑවක (5,387,070) මුදලක් අයකරගෙන නොමැති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ.

Read More

අනුර කුමාර දිසානායක මැතිතුමන් කෙරෙහි ඇති වූ මේ මහජන විශ්වාසය එක රැයෙන් පහළ වූවක් නොවන බවත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ දීර්ඝ කලක් නියුක්ත වීමේ ප්‍රතිඵලයක් බව ද කථානායකවරයා තවදුරටත් පෙන්වා දී ඇත.

Read More

මන්ත්‍රීවරයෙකු ලෙස පත්ව පාර්ලිමේන්තුවේදී දිවුරුම් දීමට පෙර අමාත්‍ය ධුරයක දිවුරුම් දීමේ හැකියාව පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.

Read More

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබ පැතුම් පිරිනමයි. එම පණිවුඩය අද (23) යොමු කර ඇත.

Read More

මෙහිදී මාධ්‍යවේදියෙකු ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ සඳහන් කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට සහ එහි සත්‍ය හෙළිදරව් කර ගැනීමට අවශ්‍ය පදනම සකස් කර දීමට උපරිම ශක්තියෙන් කටයුතු කරන බවට ජනාධිපතිතුමා තමන්ට සහතික වූ බවයි.

Read More

ආරක්‍ෂක අමාත්‍යාංශයේ නව ආරක්‍ෂක ලේකම්වරයා වශයෙන් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) WWV, RWP and 2 bars, RSP and bar, USP, MMSc (Strat Stu- China), MSc (Def Stu) in Mgt, MSc (Def & Strat Stu), fndu (China), psc අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් පත් කොට ඇත.

Read More

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ වන විටත් ගොඩබිමට නොපැමිණ අතුරුදහන්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි .

Read More

උතුරු පළාත් ආණ්ඩුකාර පී.ඒස්.එම්. චාල්ස් මහත්මිය අණ්ඩුකාර ධූරයෙන් ඊයේ (23) දින සිට ඉල්ලා අස්වී ඇතැයි ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය නිවේදනය කොට ඇත.

Read More

ඒ අනුව ඉදිරි මැතිවරණ සහ දේශපාලන තත්ත්වයන්ට මුහුණදීම සඳහා විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ එක්කරගත් පොදු සන්ධානයක් ඇතිකර ගැනීම වෙනුවෙන් සමගි ජනබලවේගය පක්ෂය ඇතුළු සියලු පක්ෂ වෙත ආරාධනා කිරීමට කටයුතු කරන ලෙස හිටපු ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ .

Read More

තවත් දින දෙකකින් පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවරදී ඉඟි පළ කළේය .

Read More

රුපියල් මිලියන එක්ලක්ෂ විසි දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (25 ) දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිල සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තවත් පත් කිරීමක් සිදු කර තිබේ.

Read More

මැතිවරණ කොමිෂන් සභාව මෙම පත් කිරීම සිදු කර ඇත.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අදාළ පත් කිරීම් සිදුකර තිබේ.

Read More

සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Read More

අද(23දා) මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇය මේ බව සඳහන් කළාය.

Read More

නව ජනාධිපති ලේකම්වරයා ලෙස නන්දික සනත් කුමානායක මහතා පත් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.