දේශීය ලොකු ලුණු අස්වැන්න නෙලීම ආරම්භ කර ඇති නිසාවෙන් වහාම විදේශ රටවලින් ගෙන්වන ලොකු ලූනු පාලනය කිරීම සිදු නොකළහොත් මෙම කන්නයේ ද ලුණු ගොවීන් අසීරුතාවයකට පත්විය හැකි බව දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ සභාපති .සි .එස්. සිරිවර්ධන මහතා පැවසීය.
තමන්ට ලැබී තිබෙන නිදහස පාවිච්චි කළ යුත්තේ අනෙක් පාර්ශවයට බාධාවක් හෝ හානියක් නොවන පරිදි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.
Read Moreපුද්ගලික සරසවියක ජාල ඉංජිනේරු පාඨමාලාවක් හදාරන (නෙට්වර්ක් ඉන්ජිනියර්) 19 හැවිරිදි සිසුවෙකු හා 44 හැවිරිදි භෞත චිකිත්සකවරයෙකු අතර නවාතැන්පොළකදී ඇතිවූ බහින්බස්වීමකින් අනතුරුව ඇලුමිනියම් ජෝගුවකින් හිසට පහර දීමෙන් භෞත චිකිත්සක වරයා ඊයේ රාත්‍රියේදී මියගොස් ඇතැයි මරදාන පොලිසිය කියයි.
Read Moreබලංගොඩ වැලිගෙපල පැරණි නගරයක් පිලිබදය තොරතුරු වැලිගෙපල නගරයට යාබද ප්‍රදේශයකින් සොයා ගැනීමට වැලිගෙපල ප්‍රාදේශිය ලේකම් අනුරාද ජයකොඩි මහතා ඇතුලු පිරිසකට හැකිවිය.
Read Moreනාමල් රාජපක්ෂට ඇමතිකම් 05 ක් එක්ක අමාත්‍යධූරයක් තිබුණා. චමල් ඇමතිතුමත් හිටියා. අපේ කැබිනට්ටුවේ 1/5 ක් හිටියා රාජපක්ෂවරු. මමත් ඒ කැබිනට් එකේ හිටියා. එදා පංච මහා බලවේගය එකතු කරන්න ගිය අපිට ඒක කරන්න බැරි උනා. වෙන අය තමයි උපදෙස් දුන්නේ”
Read Moreජාත්‍යන්තර කායවර්ධන සම්මේලනය (International Federation of Body Building ) (I.F.B.B.) විසින් සංවිධානය කර තිබූ ඩයමන්ඩ් කුසලාන - ලෙබනනය (Diamond Cup - Lebanon ) ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික කායවර්ධන ක්‍රිඩක හර්ෂ් ඩී පීරිස් , ඉතිහාසයේ පළමු වතාවට සෙන්ටි මීටර් 175 (Fit Model) ඉසව්වෙන් ප්‍රථම ස්ථානයත් , සෙන්ටි මීටර් 173 ( Mens Physique ) ඉසව්වෙන් දෙවන ස්ථානයත් දිනා ගෙන 08/26 දින අලුයම කටුනායක ගුවන් තොට
Read Moreශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව ඡන්ද දායකයන්ට පණිවිඩයක් නිකුත් කර තිබේ.
Read Moreතම සහකාර පොලිස් අධිකාරිවරයාගෙන් එල්ල වන පීඩනය දරා ගැනීමට නොහැකි බැවින් මානසික සුවය අවශ්‍ය බව පවසමින් උප්පුවේලි පොලිසියේ වැඩ බලන ස්ථානාධිපතිවරයා තොරතුරු සටහන් පොතේ සටහනක් තබා සිය සේවා ස්ථානය පිටව යෑම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව පොලිසිය පවසයි .
Read Moreරාජකාරී කිරීමට නොහැකි බව පවසා උප්පුවේලි පොලිසියේ ස්ථානාධිපතිවරයා පොලිස් ස්ථානයෙන් පිටවී ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreදිවයිනේ ස්ථාන හතරකදී ඊයේ සිදුවූ දිය අනතුරු හතරකින් පුද්ගලයන් හත් දෙනෙක් මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreවිදුලිබිල, ඉන්ධන හා ආහාර මිල අඩු කිරීම සඳහා සැලසුම් සකස් කර අවසන් බවත් ඒ අනුව ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් පත්වී ඉතා කෙටි කාලයක් තුළ විදුලි බිල, ඉන්ධන හා ආහාර මිල අඩු කරන බවත් ජාතික ජනබලවේගයේ නායක, එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. විදුලි බිල තුනෙන් එකකින් අඩු කළ හැකි බවද දිසානායක මහතා ප්‍රකාශ කළේය. ආර්ථිකය ගොඩනගා එහි ප්‍රතිලාභ ජනතාවට ගලාගෙන එනතෙක් ජනතාවට සහන ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කර අවසන් බවද හෙතෙම කීවේය.
Read More“අපි බලාපොරොත්තු වෙනවා අපේ රජය අනිවාර්යෙන්ම රජයේ සේවකයාගේ ජීවන වියදම අවම වශයෙන් රුපියල් 25,000ක් ලබා දෙන්න. ඒ වගේම අපේ රජය යටතේ රාජ්‍ය සේවයේ දීමනා සමග අවම වැටුප රුපියල් 57,500ක් දක්වා වැඩි කරන්න කටයුතු කරනවා.
Read Moreරත්මලාන පිහිටි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට අයත් ගබඩා අංගණයක තිබී රුපියල් කෝටි 51කට අධික වටිනාකමින් යුත් ජල වායු පීඩන මීටර් තොගයක් අස්ථානගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කරන ලෙස ජලාපවහන මණ්ඩලය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අගෝස්තු 23 වන දින පැමිණි කර ඇත.
Read Moreජාතික ජනබලවේගයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (26දා) එළිදැක්වීමට නියමිතය. මොනාක් ඉම්පීරියල් හෝටලයේදී එම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමට නියමිතව ඇත.
Read Moreබස්නාහිර, සබරගමුව, දකුණු හා වයඹ පළාත්වලත් මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
Read Moreවගා ණය සම්පූර්ණයෙන්ම කපා හරිනවා , කිව්.ආර් කෝඩ් කේන්ද්‍ර කරගෙන ඉන්ධන සහනාධාරයක් ලබා දෙනවා, කෝටි ප්‍රකෝටිපතියන්ට ලබා දුන් සහන නැවත අය කර ගන්නවා
Read Moreතවදුරටත් ජනතාවට බොරු නොකර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විවෘත සාකච්ඡාවකට පැමිණෙන ලෙස තමා සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර දිසානායක මහතා වෙත අභියෝග කරන බවත්, එවිට ඔවුන් අද වේදිකාවල පවසන දේ සත්‍ය අසත්‍යතාව සමස්ත රටේම ජනතාවට දැකබලා ගැනීමට හැකිවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreසමස්ත ලංකා මහජන කොංග්‍රසය මෙවර ජනාධිපතිවරණයේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කළත්, තමන් එම තීරණයට එකඟ නැතැයි එම කොංග්‍රසයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් අබ්දුල්ලා මහරුප් මහතා පැවසීය.
Read Moreඅරුවක්කාලු අංගනයට කසල ගොඩබෑම, කසල පැටවීම සහ කසල රඳවන පහසුකමේ මෙහෙයුම් කටයුතුවල මූලික මට්ටමේ අත්හදා බැලීම් අද (25) දිනයේදී සිදු කළ බව ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ , ආර්.එම්.ජී.එස් බණ්ඩාර මහතා පවසයි
Read Moreඉදිරි ජනාධිපතිවරණයේදී රටේ සමස්ථ ඡන්ද ප්‍රතිශතයෙන් සියයට 40ක් පමණ සෘජුවම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ප්‍රකාශවන බවත් ඉතිරි සියයට 60ක ඡන්ද ප්‍රතිශතය විපක්ෂයේ අපේක්ෂකයන් වෙනුවෙන් ප්‍රකාශවන බවත් ආණ්ඩු පක්ෂය ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.
Read Moreඉත්තෑපාන ඉහල කන්ද යගිරල ඇතා වැටුණු වලේ විනෝදයට දිය නෑමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දෙදෙනෙක් දියේ ගිලී මිය ගොස් ඇතැයි ඉත්තෑපාන පොලිසිය කියයි
Read Moreසබරගමුව පළාත් සභාව පිටුපස භුමියේ වසරකට අධික කාලයක් තිස්සේ වෙන්දේසි කිරිමට නියමිත රුපියල් ලක්ෂ ගණනාවක් වටිනා වාහන රැසක් අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් දිරා පත්වෙන බව පළත් සභාවේ සේවකයින් පවසති.
Read Moreනීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන විත්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කළ රුපියල් එක් කෝටි තිස් අට ලක්ෂ හැට දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි කාටුන් 462 ක තොගයක් සමග ගුවන් යානා දෙකක පැමිණි ගුවන් මගීන් සිව් දෙනෙකු ද ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් 08/23 දින පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreගාල්ල බන්ධනාගාරගත කර සිටි සැකකරුවෙකු අසනීප තත්වයක් මත මිය ගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
Read Moreරට වර්තමානයේ පත්වී තිබෙන තත්වය පිළිබඳව ජනතාවට හොඳ අවබෝධයක් තියෙනවා. රට කාපු අය ගැන ඔවුන් හොඳටම දන්නවා.එවැනි කණ්ඩායම් වලට යළි රට භාරදෙන්නට ජනතාව සූදානම් නැහැ.සියලු දෙනා ජාතික ජන බලවේගය වටා එක්රොක්වී සිටින්නේ ඒ නිසයි.සැප්තැම්බර් විසිඑක් වෙනිදා ජනාධිපතිවරණයේදී සියලුම දෙනා මාලිමාවට ඡන්දය ලබාදී ජනතාවගේ රජයක් පිහිටුවීමට කටයුතුකරන ලෙස ඉල්ලා සිටිනවා
Read Moreමොනරාගල පොලිස් වසමට අයත් වැඳිකුඹුර අම්පිටිය පදිංචි උසස්පෙළ හදාරන පාසල් සිසුවියක් ඉකුත් (24) වෙනිදා මවට ලිපියක් ලියා නිදි ඇඳේම මියගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි.
Read Moreජපානයේ හිරෝෂිමා ආයතනය මගින් ළමයින් සදහා වන සාම සමුළුවේ දී ලෝක සාමය වෙනුවෙන් පැවති කථික තරගයේ දී එයට සහභාගී වූ ලොව අනෙකුත් රටවල් පරදා , ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කවීෂි යශෝධරා දිවානන්ද සිසුවිය පැවැත්වු කතාවට ලෝක සාම සම්මානය ( World Peaceful Award ) දිනා ගෙන 08/24 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .
Read Moreත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කරන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික සමිත්පුර චතුරංග නොහොත් චතු නැමැත්තාගෙන් අනාවරණය වූ තොරතුරු අනුව පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව නමැත්තා ට අයත් විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි
Read Moreතණමල්විල තැපැල් කාර්යාලයට ඉකුත් (22) වෙනිදා මහජන ආධාර මුදල් ලබාගැනීමට පැමිණි පස්දරු පියෙකු තැපැල් කාර්යාල ඉදිරිපිටදී මියගොස් ඇතැයි තණමල්විල පොලීසිය පවසයි.
Read Moreපසුගිය මස අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ ප්‍රදර්ශණාගාරයක් විවෘත කල දිනයේ එහිදී විවෘත කිරීමට පැමිණ සිටි ක්ලබ් වසන්ත නැමැති අය ඇතුලු පිරිසක් ඝාතනය කර පලාගොස් සැගව සිටි ප්‍රධාන වෙඩික්කරු සහ ඔහුට උදව්කල හා නවාතැන් පහසුකම් සලසන ලද පුද්ගලයා ඇතුලු තිදෙනකු ඉකුත් (23) දින
Read More