2024 ජනාධිපතිවරණයේ නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් තැපැල් ජන්ද අයදුම් කල රාජ්‍ය ආයතන වෙත ලද ජන්ද පත්‍රිකා තැපැල් කාර්යාල විසින් එම රාජ්‍ය ආයත වෙත බෙදා හැරිම (29) දින සිට ආරම්භ කර ඇත.
පසුගිය සතිය කිහිපය තුළ නුවරඑළිය මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ඉශාන් විජයතිලක මහතා ඇතුළු නුවරඑළිය මහ නගර සභාව සහ රාවණ ගුවන් සරුංගල් සංගමයේ උපදෙස් මත පැවැත්වූ සරුංගල් සංදර්ශනයෙන් අනතුරුව සිදුකළ පරීක්ෂණයක ප්‍රතිඵලයක් වශයෙන් සරුංගල් ගුවන්ගත කරමින් ගෘහස්ථ විදුලිය නිපදවීමේ ක්‍රමවේදයක් ආරම්භ කර ඇති බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න සහ ශ්‍රී ලංකා භෞතික විද්‍යා ආයතනයේ සභාපති ආචාර්ය චින්තක ද සිල්වා යන මහතුන් පැවසිය.
Read Moreඒ මහතා අද(29දා) පෙරවරුවේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මුනගැසී සහය පළ කිරීම සිදු කළේය.
Read Moreමෙරව ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සම්පුර්ණ සහාය ලබාදීමට තම වෘත්තීය සමිති කෘත්‍යධිකාරි මණ්ඩලය ඒකමතිකව තීරණය කරන ලද බව ලංකා කම්කරු එක්සත් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය එස්. සතාසිවම් මහතා පැවැසීය.
Read Moreඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ “රනිල් සමඟ රට දිනවන වසර පහක්” ප්‍රතිපත්ති ප්‍රකාශය අද(29දා) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී එළිදැක්විණ.
Read Moreදඹදිව වන්දනාවේ යෑම සඳහා බෞද්ධ කටයුතු කොමසාරිස්ගේ නිල මුද්‍රාව සහ අත්සන ව්‍යාජ ලෙස යොදා භික්ෂු හැඳුනුම්පතක් ගැනිමට උත්සාහ කරණ ලද දසසිල් මාතාවක් අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.
Read Moreදකුණු පළාත් පාසල් ක්‍රීඩා( 2024 ) තරගාවලියේදී 14 න් පහළ දුර පැනීම, මීටර් 60 සහ මීටර් 100 දිවීම සඳහා තරග කළ බෙන්තොට ගෝනගල මහා විද්‍යාලයේ ඩී.ඒ.සචින් ශමල්ක 2023 වසරේ ඔහු විසින්ම එම ඉසව් වලින් තබා තිබූ වාර්තා තුනම බිඳ දමා නව වාර්තා තුනක් තබමින් එම ඉසව් තුනේම ප්‍රථම ස්ථාන හිමි කර ගත්තේය. මෙම තරග පෙරේදා(28)මාතර උයන්වත්ත ක්‍ර්‍රීඩාංගනයේදී පැවැත්විණි.
Read Moreමිනීමැරුම්, කප්පම් ගැනීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ වරෙන්තු ලබා සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන 33 හැවිරිදි විතානගේ දොන් ගීත්මාල් බිනෝයි දිල්ෂාන් , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විශේෂ නිලධාරීන් පිරිසක් ඩුබායි වෙත ගොස් අත් අඩංගුවට ගෙන 08/29 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි.
Read Moreබණ්ඩාරවෙල ලියන්ගහවෙල අඹදන්ඩේගම ප්‍රදේශයේ නිවසක දි දැල්වූ ගිනිකූරකින් සිය බාලවයස්කාර 12 හැවිරිදි දියණියගේ මුහුණ පුලුස්සා බැණ තර්ජනය කරමින් පහරදී දී දියණියට කෲර වධහිංසා දුන්නැයි සැකපිට දෙදරු පියෙකු ඊයේ (28) අත්අඩංගුවට ගත් බව ලියන්ගහවෙල පොලිසිය පවසයි .
Read Moreක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් තුවක්කුකරු සහ තවත් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි.
Read Moreඇතැම් දේශපාලනඥයින් ප්‍රකාශ කරන පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නැවත සාකච්ඡා කිරීම ඉතා බරපතල සහ අසාර්ථක ක්‍රියාවලියක් එසේ වුවහොත් දෙසැම්බර් සිට ජනවාරි දක්වා කාලය තුළ ඩොලර් බිලියන 1.2 – 1.3 ක් අතර මුදලක් මෙරටට අහිමි වෙනවා. එම මුදල් අහිමි වුවහොත් රට නැවතත් කඩා වැටෙනවා. මෙතරම් කෙටි කලකින් අර්ථික අර්බුදයක් ජයගත් එකම රට ශ්‍රී ලංකාවයි – විදේශ කටයුතු සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි
Read Moreඑංගලන්ත කණ්ඩායමට එරෙහිව හෙට(29දා) ආරම්භ වන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
Read Moreඒ අනුව 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(2) වන වගන්තියෙන් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැවරී ඇති බලතල ක්‍රියාත්මක කරමින් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා කරුණාරත්න පරණවිතාන මහතා මෙලෙස තොරා පත් කිරීමට කටයුතු කර ඇත.
Read Moreපාසැල් නිමවි නිවෙස් බලා යමින් සිටි පාසලක සිසුවෙකුට පිරිසක් විසින් පිහියකින් ඇනිම නිසා සිදුවු තුවාල හේතුවෙන් පේරාදෙණිය ශික්ෂන රෝහලට ඇතුලත් කල බව කඩුගන්නාව පොලිසිය පවසයි.
Read Moreකොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ නඩු භාන්ඩ කාමරයේ සුරක්‍ෂිතව තබා තිබු රුපියල් කෝටි 24ක් වටිනා හෙරොයින් කිලෝ 12ක් අතුරුදන් වී ඇති බව හෙළි වී ඇත.
Read Moreඇහැළියගොඩ ප්‍රදේශයේ අද(28දා) පැවති ජන රැළියක් අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
Read Moreමෙරට රබර් වගාවෙන් ලබන අස්වැන්න වැඩි කිරීම සඳහා රබර් වගාකරුවන්ට පොහොර සහනාධාරයක් ලබා දීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreධීවර ජනතාවට අත්‍යාවශ්‍ය වන ඉන්ධන සඳහා සහනාධාරයක් ලෙස ඩීසල් මිළ රුපියල් 25කින්ද, භූමිතෙල් මිල රුපියල් 25කින්ද අඩු කරමින් ඉන්ධන සහනාධාරයක් ලබාදීම සඳහා අවශ්‍ය චක්‍රලේඛනය පසුගියදා (26) ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් නිකුත් කොට ඇත.
Read Moreවැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කරන ලෙසට ජනාධිපතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතීඥවරයෙකු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද(28දා) නිෂ්ප්‍රභා කර තිබේ.
Read Moreවිධායක ක්‍රමය ජනාධිපතිවරයෙකුට අහෝසි කළ නොහැකි බවත්, එය පාර්ලිමේන්තුව තුළින් සිදු කළ යුතු බවත් ජනාධිපතිවරණ අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
Read More2024 වසරේ ගතවූ මාස 8ක කාලය තුලදී පමණක් ශ්‍රි ලාංකිකයින් 5,499 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් තිබෙන අතර, දකුණු කොරියාවේ රැකියා හිමිවූ 350 වන කණ්ඩායමට අයත් ශ්‍රි ලාංකිකයින් 55කු අද දින (8/28) දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතයි.
Read Moreවිදෙස් ගමන් බලප්‍ර ලබා ගැනීමට පැමිණෙන ජනතාවට සිදු වන අපහසුතාවය පිළිබඳ කණගාටු වන බවත්, රජයක් ලෙස සමාව ඉල්ලා සිටින බවත් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පැවසීය.
Read Moreකෙරවල පිටිය ‘ස්බාදනවි’ බලාගාරයේ පළමු අදියට අද(28දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කරනු ලැබිණි.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී බ්‍රහස්පතින්දා (29දා) එළිදැක්වීමට නියමිතය.
Read Moreවසරකට සංචාරකයින් මිලියන 4ක් මෙරටට ගෙන්වා ගැනීම සදහා ඉලක්කගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත්, එමගින් ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීම සඳහා සංචාරක කර්මාන්තයෙන් දායකත්වය ලබාගත හැකි බවත් ජාතික ජනබලවේගයේ නායක, එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඔහු සඳහන් කළේ ඒ සඳහා පළමුවෙන්ම මෙරටට ගුවන්තොටුපළ පුළුල් හා කාර්යක්ෂම කළ යුතු බවයි.
Read Moreදිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කර ඇත.
Read Moreමෙරටින් ඩුබායි රාජ්‍යයට පලා ගොස් සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා ඝාතනය කිරීම සඳහා සාකච්ඡා පවත්වා ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිදු කරනු ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය
Read Moreමුදලට ක්‍රිකට් තරග පාවාදීමට බලපෑම් කිරීමේ චෝදනාවන්ට වරද පිළගත් ඉන්දීය රෝයල් පංජාබ් කණ්ඩායමේ කළමනාකාරවරයාට බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු දර්ශිකා විමලසිරි මෙනවිය රුපියල් කෝටික දඩයක්ද පැනවුවාය.
Read Moreආගමන විගමන දෙපාර්තමේන්තුව සතුව මේ වන විට හිස් විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමිත වීම හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සීමා කිරීමට සිදුව තිබෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreනිතී විරෝධී ආකාරයෙන් ද්විත්ව පුරවැසිභාවය දැරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහි අධි චෝදනා බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා කොන්දේසි සහිත ඇප මත ඇය මුදාහැරීමටද නියම කළේය.
Read More